Wednesday, January 15, 2014

Winrar මුරපදය අමතක වුනාද මෙන්න බඩු

මම අද ඔයාලට ගෙනාවෙ බොහෝමත්ම වටිනා මෘදුකාංගයක්.ඒක තමයි winrar password unlocker එකක්.මේක අපිට මුරපදය අමතක වුණාම නැත්නම් හොරින් බාපු එකක මුරපදය නැතුව file එක open කරන්න භාවිතා කරන්න පුලුවන්.අපිට මේ මෘදුකාංගයෙන් අධි වේගවත් via attack තුනක් එල්ල කරල මුරපදය බිදින්න පුලුවන් (Brute-force, Brute-force with user-defined Mask and Dictionary). එහෙනම් ඔය පල්ලෙහායින් තියන බට්න් එක ක්ලික් කරල ඩවුන්ලෝඩ් කරගන්න.මම ගියා.
 
මම ලහිරු දර්ශන විද්‍යාරූප
…මේ මගේ Web එක Hotldv Web Solution

No comments:

Post a Comment

Copyright (c) 2015 SL Cyber King. Designed by Pinsara Udara Panditha Web Design slcyberking.blogspot.com. Awesome Inc. template. Powered by Sl Cyber King