Saturday, January 11, 2014

PDF File නොමිලේ Word / Image / Text / HTML වලට හරවා ගමු !

 ඔන්න මම අද කියන්න යන්නේ ලේසියෙන්ම ඒ වගේම නොමිලේ PDF file  විවිද ෆොර්මැට් වලට  හරවා ගන්නේ කියලා . මම මේ කියන Software එකෙන් PDF  file Microsoft  Word ඇතුළු විවිද ෆොර්මැට් වලට ලේසියෙන්ම හරවා ගන්න පුළුවන්. මේ නිසා ඉතාමත් පහසුවෙන් File සංස්කරණය කරගන්නත් පුළුවන්.මේක  නමින් UNIPDF .

මේකෙන් Ms Word file ,  පින්තුරයක් විදිටත්(JPG ),වෙබ් පිටුවක් (.HTML ) විදියටත් , ටෙක්ස්ට් file (.txt ) එකක් විදියටත් හරවා   ගන්න පුළුවන්.

ඒ වගේම එක පාර PDF file ගොඩක් , විවිද ෆොර්මැට් වලට හරවා ගන්නත් පුළුවන් . ඒ වගේම මේක Windows 2000/XP/Vista/7/8 සමග හොදින් වැඩ කරනවා!

මේක නොමිලේම DOWNLOAD  කරගන්න පහතින් Click  කරන්න(මේක 5MB විතර පොඩි .Zip file එකක්.).

<<<--------DOWNLOAD -------->>>


මේකේ මුහුණත පරිශීලකයාට ඉතාමත් පහසුවෙන් බවිත කරගත හැකි ආකාරයට නිර්මාණය කරලා තියෙන්නේ. පහලින් තියෙන්නේ Screenshot  කිහිපයක්.

Screenshots-Converted

UniPDF settings

Screenshots-Converted

මේ  පිලිබදව ඔබේ අදහස comment කරන්න අමතක කරන්න එපා. මේක යහලුවන්ටත්  බලාගන්න share කරමු !

No comments:

Post a Comment

Copyright (c) 2015 SL Cyber King. Designed by Pinsara Udara Panditha Web Design slcyberking.blogspot.com. Awesome Inc. template. Powered by Sl Cyber King