ඔන්න එහෙනම් අද මම කට්ටියට ගෙනාවා තවත් වටිනා දෙයක්..මේක ඉතෙන් ගොඩක් ම වැදගත් වන්නේ android තියෙන කට්ටියට තමා.... අද මම ඔයාලට දෙන්න හදන්නේ android වලට එන NFS Most Wanted 2013 full version එක..මේක හදල තියෙන්නේ 3D Type එකට .. ඇත්තටම කිව්වොත් PC ගේම් එකට වඩා ලස්සනයි...වැඩි කථා ඕනේ නැ නේ....කට්ටිය එහෙනම් ගහලම බලන්නකෝ වැඩේ කොහොමද කියලා...
මම
ලහිරු දර්ශන විද්‍යාරූප
මේ මගේ
Web එක
Hotldv Web Solution

පහලින් බාගන්න, (කැමති එකක් බාගන්න)

හරි එහෙනම් ඔන්න අද එහෙනම් කට්ටියට වැදගත් දෙයක් මම දුන්නා.. එහෙනම් දැනට මම යනවා.. මෙම පොස්ට් එක කට්ටියට වැදගත් උනානම් comment එකක් දාල යන්න අමතක කරන්න එපා හොදේ.....
මම
ලහිරු දර්ශන විද්‍යාරූප
මේ මගේ
Web එක
Hotldv Web Solution
No comments:
Post a Comment