Thursday, January 2, 2014

පොඩිහිටියන්ට විතරක් ඇහෙන Ringtone එක


Ringtone adults can't hear

ඔන්න මේක නම් අපේ අවුරුදු 25ට අඩු යාළුවන්ට කියාපු භාණ්ඩයක්. මේ Ringtone එක ඇත්තටම කිව්වොත් අති ධ්වනි හෙවත් Utrasonic ශබ්ද තරංගයක්. මේ ශබ්දයන් ඇසීමේ හැකියාව අවු. 25ට පමණ පස්සෙ මිනිසුන්ට නැතිවෙනවලු. ඉතින් පන්තියක එහෙම මේ Ringtone එක දාගෙන හිටියොත් ඔයාටයි, ඔයාගෙ යාළුවන්ටයි ඇර වෙන කාටවත් මේක ඇහෙන්නෙ නෑ.

මේකෙ ශබ්ද තරංග වර්ග කිහිපයක් තියෙනවා. මේක තමයි ගොඩාක් අයට ඇහෙන එක. ඩවුන්ලෝඩ් කරගන්න.
Click Here (30 kb)

නමුත් මේකට වඩා හොඳ Ringtone සෙට් එකක්ම තියෙනවා මේ සයිට් එකේ. මම ඔයාට දුන්නෙ 17.7kHz එක. ඊට වඩා වැඩි ඒවා (18.8kHz වගේ ඒවා) ඇහෙනවා නම් ඒවා දාගන්න එක වඩා හොඳයි.

Click Here

හොඳයි කියලා හිතෙනවා නම් Share කරලම යන්න.

No comments:

Post a Comment

Copyright (c) 2015 SL Cyber King. Designed by Pinsara Udara Panditha Web Design slcyberking.blogspot.com. Awesome Inc. template. Powered by Sl Cyber King