Thursday, January 16, 2014

සල්ලි නොගෙවා Android Market එකෙන් Paid Apps Download කරමු....

ඔන්න අදත් Android වලට තවත් වැඩ කැල්ලක් අරන් ආවා. මුලින්ම කියන්න ඕනේ මේකනම් ටිකක් නීති විරෝධීයි. මොකද google play store වලින් අපි සල්ලි දීල ගන්න සොෆ්ට්වෙයා මේ app එක හරහා නොමිලේම බාගන්න පුලුවන්. app එක තමයි Black Market Alpha.මේක android market එකේ application එක වගේ තවත් market app එකක්.


මම ලහිරු දර්ශන විද්‍යාරූප
…මේ මගේ Web එක Hotldv Web Solution


             මේකේ විශේෂත්වය වන්නේ හැම app එකක්ම් නොමිළේ download කරගන්න  පුළුවන් වෙන එක. මේ app එක use කරන්න ඔයාලගේ  phone එක root කරලා තියෙන්න ඕනි නැ. වගේම google play store වගේ sign වෙන්න අවශ්‍ය  නැහැ. හැමෝටම භාවිතා කරන්න පුළුවන්.... තවත් එකක් මේක google play store වගේ නෙවේ.. ඔයාල download කරපු  app එකේ apk file එක phone එකේ  memory එකේ blackmart කියලා folder එකක save වෙලා තියෙනවා.

පහල තියෙන link එකෙන් ගිහින් download කරලම බලන්නකෝ එහෙනම්...

මම ලහිරු දර්ශන විද්‍යාරූප
…මේ මගේ Web එක Hotldv Web Solution
.

හොඳනම් කමෙන්ට් එකකුත් දාලම යන්නකෝ..

No comments:

Post a Comment

Copyright (c) 2015 SL Cyber King. Designed by Pinsara Udara Panditha Web Design slcyberking.blogspot.com. Awesome Inc. template. Powered by Sl Cyber King