Thursday, January 16, 2014

PSP ගේම්ස් PC එකෙනුත් ගහන්න


PPSSPP
කව්වා ඇන්ඩ්‍රොයිඩ් එකෙන් PSP ගේම්ස් ගහන හැටි කිව්වම තමයි මටත් මතක් වුණේ මම ගාව PC එකට PSP Emulator එකක් තිබ්බා නේද කියලා.. හොයලා බලනකොට DVD එක නෑ. යාළුවෙක්ට දුන්නා කියලා පස්සෙ මතක් වුණේ. දැන් ඕවා ගේන්න යන්න බෑ. කව්වා දුන්න එකේම PC Version එක මම දෙනවා.. ;) එහෙනම් වැඩි කතා නැතුව බාගන්න.

Download (11.38mb)

ඕක Install කරන්න දෙයක් නෑ. Extract කරා Open කරා ගැහුවා. මේකටත් ඉතින් PSP ගේම්ස් එපැයි. කව්වගෙ පෝස්ට් එකෙත් ගේම්ස් තිබුණා. ඒකට යන්න මේක ක්ලික් කරන්න. "ඇන්ඩ්‍රොයිඩ් එකෙන් PSP ගේම්ස් ගහන හැටි. මමත් පල්ලෙහායින් ගේම්ස් ටිකක් දාන්නම්. ඒවා බාගෙන බලන්න. මම PSP Emulator එකක් මුළින්ම පාවිච්චි කරේ Ra.One ගේම් එක ගහන්න. DVD එක හම්බුණාම ඒකත් දාන්නම්කෝ.. එහෙනම් දොරා ගියා.

(ගේම්ස් ඩවුන්ලෝඩ් කරගන්න පින්තූරෙ උඩ ක්ලික් කරන්න. Password එකක් ඉල්ලුවොත් මම හැම එකේම යටින් පාස් එක දාලා තියෙනවා.)

Transformers PSP ISO
780 mb
pass - pspgamecrazy.com
Tron Evolution PSP ISO
212 mb
pass - pspgamecrazy.com
Shrek PSP ISO
220mb
pass - pspgamecrazy.com
Nova PSP ISO
75 mb
pass - hako
Angry Birds PSP ISO
12 mb
pass - hako


දොරාගේ සයිට් එකටත් ඇවිත් බලන්න.. LankaTech.info

No comments:

Post a Comment

Copyright (c) 2015 SL Cyber King. Designed by Pinsara Udara Panditha Web Design slcyberking.blogspot.com. Awesome Inc. template. Powered by Sl Cyber King