හැමෝම වගේ පාවිච්චි කරන්නෙ Google Chrome හෝ Mozilla Firefox නිසා මම ඒ දෙකටම ක්‍රම පල්ලෙහා දාල තියෙනවා.
****Chrome සඳහා - මේ ලින්ක් එකෙන් ගිහින් ඒ Extention එක Add කරගන්න. එච්චරයි. ඊට පස්සෙ ඇඩ් එන එකක් නෑ.. CLICK HERE
****Firefox සඳහා - මේ ලින්ක් එකෙන් ගිහින් ඒ Addon එක Add කරගන්න.. CLICK HERE
මම දොරලොක් හෝන්ස්. මගේ සයිට් එක LankaTech.info ටත් ඇවිත් බලන්න. තව තව දේවල් ගොඩාක් දැනගන්න.
No comments:
Post a Comment