දැනට මලලසේකර එක ඩවුන්ලෝඩ් කරන්න ගොඩක් ලින්ක් තියෙනවා. ඒත් ඒ සෙටප් එක කේස් යනවා කියලා තමයි ගොඩක් අය කියන්නේ. මම අද දෙන්නේ කිසි අවුලක් නැතුල 1 ක්ලික් එකෙන් පටස් ගාලා ඉන්ස්ටෝල් කරන්න පුලුවන් මලලසේකර ඩික්ෂනරි එක. කිසිම අවුලක් නැත. 100% වැඩ. වින්ඩෝස් XP ඈයන්ට Framework අප්ඩේට් කරගන්න වෙනවා. අනිත් අයට එහෙම මොකුත් කරන්න ඕන නෑ. ඔන්න එහෙනම් ලින්ක් ටික පහලින් තියෙනවා.
ඉන්ස්ටෝල් කරලා විතරක් මදි, වැඩ කියලා කමෙන්ට් එකකුත් දාන්න ඕන හරිද? ඕනම ගැටලුවක් තියෙනම් කමෙන්ට් කරන්න. පැය 24න් උදව් ලැබෙනවා :D. මේක අප්ලෝඩ් කරේ පාට් වලට කඩලා. ඩවුන්ලෝඩ් කරලා ඔක්කොම ෆයිල් එක ෆෝල්ඩරේකට දාලා එක්ස්ට්‍රැට් කරන්න. ok?
මම ලහිරු දර්ශන විද්‍යාරූප
මේ මගේ Web එක Hotldv Web Solution

Mediafire Link:
Part 01
Part 02
Part 03
Part 04
Part 05
Part 06
Part 07
Part 08
Part 09
Special
No comments:
Post a Comment