Friday, January 17, 2014

SEO Tool ගැන හොයනවනම් මෙන්න

SEO ( Search Engine Optimization ) බ්ලොග් කරන හුගක් කට්ටිය ඉතින් වැඩිපුරම කතා කරන්නේ SEO ගැන ඉතින් මට හිතුනා Online Seo Tool කිහිපයක් හදුන්වල දෙන්න

මට සයිට් එකක් හම්බුනා... මේකේ පොඩි පොඩි SEO ටූල් වගයක් තියෙනවා.. ඔයාලත් මේ Site එකට ගිහින් ටෙස්ට් පාරක් දාන්න
මේ සයිට් එකේ SEO ටූල් 38 ක් තියෙනවා.. online tool වගයක් ඔයාලත් ගිහින් කරල බලන්න.. මේ සයිට් එකේ නම Small Seo Tools. සයිට් එකේ ලින්කුව පල්ලෙහා තියෙනවා..

මෙන්න ලින්කුව - Click Here

මේ පොස්ට් එක ගැන හිතෙන දේ පහලින් කොමෙන්ටුවක් දාලම යන්න
 

No comments:

Post a Comment

Copyright (c) 2015 SL Cyber King. Designed by Pinsara Udara Panditha Web Design slcyberking.blogspot.com. Awesome Inc. template. Powered by Sl Cyber King