අද මම කියන්න යන්නේ VPN softwares ගැන ...VPN ගැන දන්නා අයනම් ඕනේ තරම් ඇති ..එත් නොදන්නා අයත් ඇතිනේ ටික දෙනෙක් හරි.ඒ හින්ද මම පොඩි දෙයක් VPN ගැනත් කියලම ඉන්නම්කො
මම ලහිරු දර්ශන විද්‍යාරූප
මේ මගේ Web එක Hotldv Web Solution
අපි දන්නවා internet භාවිතා කරන අපි හැමෝටම අපේ internet connection එකට IP address එකක් දීල තියනවනේ ..අපි සමහර වෙබ් සයිට්ස් වලට යද්දී එයාල අපිව අපේ IP address එක මගින් තමා හඳුනාගන්නේ ..එත් එක එක හේතු නිසා එම වෙබ් සයිට්ස් අපේ IP address එක එයාලගේ වෙබ් සයිට් එකෙන් ban කරන්න පුළුවන්..ඒ කියන්නේ අපිට අය ඒ වෙබ් සයිට් එකට යන්න බැරි වෙන්න අපිව block කරනවා ...
ඒ වගේම අපි දන්නවා අපිට යන්න බැරි වෙන්න block කරපු වෙබ් සයිට්ස් තියනවා ,ඒ අපේ වැරද්දක් හින්ද නෙමෙයි එක එක රටවල් වල නීති හින්ද එහෙම වෙනවා ,දැන් අපි හිතමුකෝ facebook වෙබ් සයිට් එකට ලංකාවේ අයට යන්න දෙන්නේ නැතුව block කරනවා කියල ..එතකොට ලංකාවේ IP address තියන කාටවත් බෑ facebook එකට යන්න ..
අන්න ඒ වගේ වෙලාවට අපිට කරන්න පුළුවන් දෙයක් තම බොරුවට අපි අපේ IP address එක මාරු කරගන්නවා වෙන රටක IP address එකකට ..එතකොට වෙබ් සයිට්ස් වලට යද්දී අපිව පෙන්නන්නේ වෙන රටක ඉඳන් එයාලගේ වෙබ් සයිට් එකට ඇතුල් වන කෙනෙක් විදිහටයි.
VPN software එකක් කියන්නේ මම කලින් කිව්වා වගේ අපේ IP address එක වෙන රටක IP address එකකට මරු කරලා දෙන software එකකටයි.
දැන් ගොඩක් ය fiverr එකේ online සල්ලි හොයනවනේ..fiverr එකේ register වෙද්දී අපෙන් අපේ රට මොකක්ද කියලා එයාල අහන්නේ නෑනේ..එයාල අපේ රට නිකන්ම අපේ IP address එක මගින් හොයාගන්නවා ..එත් fiverr එකේ ගොඩක්ම ඉන්නේ වෙන රටවල් වල අයනේ ..එයාල කැමති නෑ ලංකාව වගේ රටවල් වල අයට orders දෙන්න..බලන්නකෝ හොඳට fiverr කරන කෙනෙක් නම්..USA,UK ඔන්න ඔය වගේ රටවල් වල ඉන්න අයට නම් orders එනවා එපා කියද්දී.ඒ වගේ හේතු නිසා ගොඩක් ශ්‍රී ලාංකිකයෝ VPN එකක් භාවිතා කරලා අපේ IP address එක USA වගේ රටකට මාරු කරලා තම fiverr එකේ register වෙන්නේ ..
ඒ වගේම සමහර රටවල් වල google වෙබ් සයිට් එක පවා රජයේ නීති වලට අනුව block කරලයි තියෙන්නේ
අන්න ඒ හින්දම VPN කියන්නේ ගොඩක් වැදගත් software එකක් වෙන්නේ ..
මම දැන් කියන්නේ යන්නේ මෙහෙම VPN සේවාවන් සපයන හොඳම softwares 5ක් ගැනයි ..
1) SecurityKISS
Download SecurityKISS here: Download SecurityKISS
2)CyberGhost
Download CyberGhost here: Download CyberGhost
3)TunnelBear
Download TunnelBear here: Download TunnelBear
4)OkayFreedom VPN
Download OkayFreedom here: Download OkayFreedom VPN
5)HotSpot Shield
Download HotSpot Shield here: Download HotSpot Shield Free
මම ලහිරු දර්ශන විද්යාරූපමේ මගේ Web එක Hotldv Web Solution
No comments:
Post a Comment