Friday, January 31, 2014

Angry Birds Seasons v4.0.1 With Patch [PC Game]



Angry Birds Seasons takes the captivating gameplay of the original to a whole new level! From Halloween to Chinese New Year, the birds are celebrating different festive seasons around the world! With more than 300 levels and regular free updates, these special episodes offer more challenging levels of pig-popping action and golden eggs to discover.




For Setup And Patch Download Choose Any ONE Download Links Below Not All ::  

     Donot No How To Download Just Watch The Video Tutorial.
                        
                    ***  Watch Video Tutorial Now  *** 
                          
                                         https://adf.ly/cskuy

                 
    Hosting site            
        
     Download link
                
    TusFiles 


Download

              
    ShareBeast


Not Available
               
    SolidFiles


Download

Thursday, January 30, 2014

Need For Speed Rivals Delux Edition Full PC Game Direct Download


Need for Speed Rivals Delux Edition Full PC Game Direct is basically a racing game developed by Ghost Games on 22nd November 2013 and published by Electronic Arts. Supported language for this game are deutsch, English (US), Español (ES), Français (France), Italiano, Nederlands, Português (Brasil).

Erase the line between single player and multiplayer in this street-racing rivalry between Cops and Racers. Seamlessly join a world where your friends are already racing and chasing. Forget isolated game modes. There are no lobbies; no waiting. You and your friends can all share the same race as paths cross and experiences merge.

Minimum System Requirements:

OS: Windows Vista (Service Pack 2) 32-Bit
Processor: Intel 2.4 GHz Core 2 Duo or AMD 2.8 GHz Athlon X2
Memory: 4 GB
Hard Drive: 30 GB
Graphics Card (AMD): AMD Radeon 3870 512 MB or higher performance
Graphics Card (NVIDIA): NVIDIA GeForce 8800 GT or higher performance
Graphics Card (Intel): Intel HD 4000 Integrated 512 MB or higher performance.






Proceed to Direct Links
https://adf.ly/cqNf6
Need For Speed Rivals Delux Edition Full PC Game Direct Download

Wi-Fi වලින් ෆයිල් යවමුද? WiFi File Transfering


Wifi

මම මේ කියන්න යන්නේ Wi-Fi File Transfering ගැනමේක මට වගේම ඔයාලටත් ගොඩාක් ප්‍රයෝජනවත් වේවි කියලා මම හිතනවා. මේක WiFi Direct වගේම තමයි. ඊටත් වඩා ලේසියි කියලා තමයි මට නම් හිතෙන්නෙ.

Wi-Fi කියන්නේ රේඩියෝ තරංග ආධාරයෙන් දත්ත සම්ප්රේෂණ කරන Technology එකක්මේ තාක්ෂණය බොහෝ දෙනා පාවිච්චියට ගන්නේ අන්තර්ජාලයට පිවිසෙන්න වගේම කුඩා ප්රදේශයක ජාලකරණයටත් ප්රයෝජනයට ගන්නවා (WLAN – Wireless Local Area Network).

අපි මෙතැනදි ප්රයෝජනයට ගන්නේ අර කුඩා ප්රදේශයක ජාලකරණය කියන එකසාමාන්යයෙන් මෙහෙම කරනකොට මේ නෙට්වර්ක් එකෙ සර්වර් එකක් හෙවත් අනික් උපකරණ සියල්ල සම්බන්ධ වන එක් උපකරණයක් තියෙනවාඒකම තමයි අපි Wi-Fi Router එකක් ලෙසත් හඳුන්වන්නේමේ තාක්ෂණය දැන් එන ස්මාට්ෆෝන් එක්ක එනවාමේ ක්රමයෙන් අපිට දුරකථනය Wi-Fi Router එකක් ලෙසට භාවිතා කරන්න පුළුවන්මේක හඳුන්වන්නේ Wi-Fi Hotspot ලෙසින්අපි Hotspot එකක් ලෙස පාවිච්චි කරන්න ඕනේ යවන්න ඕනේ File එක තිබෙන දුරකථනයයිඅපි මෙතැනදි කරන්නේ අපේ දුරකථනය Router  එකක් ලෙස හසුරවමින් යවන්න ඕනේ File එකට නෙට්වර්ක් එක තුළ නිශ්චිත නමක් දෙන එකඑතකොට අපේ නෙට්වර්ක් එකට Join වෙන අනෙක් දුරකථනයට එම නම වෙත යොමුවෙලා එම File එක හසුරවන්න පුළුවන්.

මම පැහැදිළි කරන්න උදාහරණයක් ගන්නම්ඔයාලා හොඳටම දන්නවා Internet එක කියන්නේ නෙට්වර්ක් එකක් කියලාඅපි File එකක් Download කරන පිළිවෙත සළකා බලමු (Direct Link හොඳේ.). ඔන්න අපි Browser එකට ගිහින් Address Bar එකේ ටයිප් කරනවා ‘www.abc.lk/def.mp4’ කියලාඑතකොට එහෙම ෆයිල් එකක් Internet එකේ තියෙනවනම් අපිට පුළුවන්  File එක හසුරවන්න කියන්නේ වීඩියෝ එකක්නම් Play කරන්නඕඩියෝ නම් අහන්නනැත්නම් Download කරගන්න. Internet එකේ මේ File එක තියෙන්නෙ කොහොම්දලෝකෙ කොහෙහරි පරිගණකයක හාඩ් ඩිස්ක් එකෙ නේදඅපිට  File එක ලින්ක් කරනවා කියන්නේ Internet කියන නෙට්වර්ක් එක හරහා අපිට ඒක හසුරවන්න පුළුවන් වෙන විදිහට නමක් දෙන එක (ඔයාල සමහරවෙලාවට දන්නවා ඇති වෙබ් ඇඩ්‍රස් ඔක්කොටම IP නම්බර් එකක් තියෙනවා කියලා, අපේ භාවිතයේ පහසුවටයි නමක් දෙන්නෙ කියලා. මේක කිව්වේ ඇයි කියලා පස්සෙ තේරෙවි)

දැන් අපිටත් තියෙන්නෙ අපේ මෙමරි කාඩ් එකේ තියෙන File එකට නෙට්වර්ක් එක හරහා හසුරවන්න පුළුවන් වෙන්න නමක් දෙන එක. කොහොමද ඒක කරන්නේ. ඒකට තමයි අපිට කළින් මේ ගැන හිතපු අය අපේ පහසුවට සොෆ්ට්වෙයා හදලා තියෙන්නේ. මේකට ගොඩක් Apps තියෙනවා. ඒ වුණත් මම Recommend කරන්නේ ‘Fast File Transfer’ කියන එක. මොකද බොහොම සරල UI එකක් තියෙන්නෙ, ඇඩ්ස්, Notifications වගේ වදකාර වැඩ නෑ. මේක Google Play Store එකෙන් Download කරගන්න පුළුවන්. මෙන්න ලින්ක් එක.

මේ විදිහට සාමාන්‍යයෙන් 25Mbps (Mega bit per second – Not megabyte)  විතර Speed එකකින් Download කරන්න පුළුවන්. ඒක Depend වෙන්නෙ දුරකථන 2 මත තමයි. මම Live With Walkman එකෙන් Galaxy Pocket එකක් එක්ක 650mb File එකක් විනාඩි 4න් Transfer කරා.

ඔක්කොටම ඉස්සෙල්ලා මම පොඩි අවවාදයක් දෙන්නම්. අපි කරන්නේ File එක හසුරවන එක නිසා ඒ File එක ඔයාගේ දුරකථනයට Download කරගන්න කියන විධානය දෙන්න පුළුවන් App එකක් දාගෙන ඉන්න. ඔපෙරා වගේ External Browser එකකින් මේ වැඩේ ලේසියෙන්ම කරගන්න පුළුවන්. මම ම S3 එකකට ‍ෆිල්ම් එකක් දාන්න ගිහිල්ලා වුණේ ‍ෆිල්ම් එක Streaming Mode එකේ Play වෙච්ච එක විතරයි. Download කරගන්න App එකක් දාන්නම වුණා.

ඔන්න දැන් ඔයා ‘Fast File Transfer’ එක දාගෙන නම් ඉන්නෙ මුළින්ම ඒකෙ Settings fix කරගන්න. ඔයාගේ Hotspot එකේ Name, Password වගේ ඒවා. ඔයාට පාස්වර්ඩ් නොදී ඉන්නත් පුළුවන්. ඒත් ආරක්ෂාවට හොඳ මදි. ඊළඟට App එක Close කරලා File Manager එකකින් යවන්න ඕනේ File එක සිලෙක්ට් කරලා Share දෙන්න. ඒකෙන් ‘Fast File Transfer’ ‍තෝරන්න. එතකොට App එක On වෙලා මැසේජ් එකක් ඒවි.

Fast File Transfer

Fast File Transfer

Fast File Transfer


දැන් ඔයාට කරන්න තියෙන්නෙ File එක ගෙන්නගන්න ඕනේ දුරකථනයේ Wi-Fi On කරලා ඔයා එකේ Hotspot 1 හදනකොට දුන්න Name එක තියෙන නෙට්වර්ක් එකට කනෙක්ට් වෙන එක. කළින් දුන්නු පාස්වර්ඩ් එහෙම දීලා කනෙක්ට් වෙන්න.

දැන් File එක තියෙන දුරකථනයේ ස්ක්‍රීන් එක බලන්න. ඒකේ ඇති IP ඇඩ්‍රස් එකක්. සාමාන්‍යයෙන් එන්නෙ මේක. 192.168.1.43:8080 (දැන් තේරෙනවා නේද කළින් ඇඩ්‍රස් කතාව කිව්වේ ඇයි කියලා). ඔයා ඒක File එක ගෙන්නගන්න ඕනේ දුරකථනයේ බ්‍රවුසර් එකක ටයිප් කරන්න. ඔපෙරා වගේ External Browser එකක් නම් ගොඩක් හොඳයි. මොකද එතකොට File ඒක Download කරන්නමයි අහන්නේ. ඇඩ්‍රස් එක ටයිප් කරන්නේ නැතුව ලේසි ක්‍රමයක් තියෙනවා. ඒකට File එක ගෙන්න ගන්න ඕනේ දුරකථනයේ QR Code Reader එකක් තියෙන්න ඕනේ (Play Store එකෙන්). File එක යවන දුරකථනයේ ස්ක්‍රීන් එකේ IP ඇඩ්‍රස් එක පෙන්නනකොට ස්ක්‍රීන් එක ප්‍රෙස් කරාම QR Code එක පෙන්නනවා. Reader එකෙන් රීඩ් කරලා ඇඩ්‍රස් එක කෙළින්ම ගන්න පුළුවන්. කැමති විදිහක්.

ඔයාගේ දුරකතනයේ Internet එකෙන් File එකක් Download වෙන විදිහටම පෙන්නාවි. එක ඉවරවුණාම මතක ඇතුව Wi-Fi Off කරන්න. විදුලි බලය සුරකින්න එපැයි නේද??


මම දොරලොක් හෝන්ස්. මගේ සයිට් එක LankaTech.info ටත් ඇවිත් බලන්න. තව තව දේවල් ගොඩාක් දැනගන්න.

Facebook Ads අයින් කරමු


facebook no ads

ෆේස්බුක් එකේ ඇඩ්ස් මළ වදයක් වෙලා නේද? මේවා ලෝඩ් වෙනකොට ඩේටාත් වැඩියෙන් යනවා, ඒ මදිවට බ්‍රවුසර් එකත් හිරවෙන්න පුළුවන් පොඩි කම්පියුටර් එකක් නම්.. ඉතින් මේක මටත් මළ වදයක් වුණු නිසා මම ක්‍රමයක් හෙව්වා. ඉතින් දැන් ඔයාලටත් ඒක දෙන්න තමයි මේ හදන්නෙ.


හැමෝම වගේ පාවිච්චි කරන්නෙ Google Chrome හෝ Mozilla Firefox නිසා මම ඒ දෙකටම ක්‍රම පල්ලෙහා දාල තියෙනවා.

****Chrome සඳහා - මේ ලින්ක් එකෙන් ගිහින් ඒ Extention එක Add කරගන්න. එච්චරයි. ඊට පස්සෙ ඇඩ් එන එකක් නෑ.. CLICK HERE

****Firefox සඳහා - මේ ලින්ක් එකෙන් ගිහින් ඒ Addon එක Add කරගන්න.. CLICK HERE

මම දොරලොක් හෝන්ස්. මගේ සයිට් එක LankaTech.info ටත් ඇවිත් බලන්න. තව තව දේවල් ගොඩාක් දැනගන්න.

පෝටබල් ෆොටෝෂොප් CS3 ඔන්න ඩවුන්ලෝඩ් කරගන්න




සිංහලෙන්ම දැම්මට සමාවෙන්න ඕනෙ. මේක English වලින් දැම්මම බුද්ධිමය දේපල ද මොකද්ද එකට අහුවෙනවනෙ. ඒක දාලා මට එකපාරක් සොරි වුණා හොඳේ..



ඔන්න ඉතින් Screeshot එකකුත් දැම්මා. 48Mb විතරයි වෙන්නෙත්. ඩවුන්ලෝඩ් කරලම බලන්න.




මම දොරලොක් හෝන්ස්. මගේ සයිට් එක LankaTech.info ටත් ඇවිත් බලන්න. තව තව දේවල් ගොඩාක් දැනගන්න.

Dialog ගැන හැමදේම හරියටම දැනගන්න


dialog logo

මම හිතුවා ෆෝන් එකේ වැඩ ගැන හැමෝම කතාකරන නිසා Service Providers ලා ගැනත් ටිකක් කියන්න. ඉතින් මම මුළින්ම ‍තෝරගත්තෙ Dialog තමයි. මොකද එයාල තමයි ඔක්කොටම වඩා Professional විදිහට වැඩේ කරන්නෙ. ඒ කිව්වෙ Customer Service හොඳම, Network එකේ errors අඩුම එක. ඉතින් අපි දැන් බලමු හැමෝටම වැදගත් වෙන, ගොඩාක් අය නොදන්න දේවල්..

අපි මුළින්ම බලමු කට්ටියට අවශ්‍ය මූළිකම දේවල්..

1. Recharge කරගන්න. 

  • 123 dial කරලා බීප් ටෝන් එකෙන් පස්සේ Top-Up කාඩ් එකේ pin එක ගහන්න පුළුවන්.
  • 222 එක්කම Top-up card එකේ pin එක ගහලා dial කරන්න පුළුවන්.. ( උදා - pin එක 123456 නම්, 222123456 ගහලා dial කරන්න)
  • Reload පහසුකම තියෙන තැනකින් කෙළින්ම Account එක Reload කරගන්න පුළුවන්.

2. Account Balance එක බලන්න.

  • 456 dial කරලා පටිගතකිරීමට සවන්දීම
  • *#456# dial කිරීම

3. ණයක් ගන්න. 


මුළින් රෙජිස්ටර් වෙලා ඉන්න ඕනෙ. ඒකට Dialog සිම් එක අරන් මාස 6ක්වත් වෙන්න ඕනෙ. රු. 40ක් ලැබෙනවා. ආපසු මුදල් බැරකිරීමේදී රු.2+ටැක්ස් කපාගන්නවා.

මේකට #356# dial කරාම එන Menu එකෙන් උපදෙස් පිළිපැද්දම හරි.

4. තවත් Dialog දුරකථනයකට මුදල් යවන්න.


මේකත් #356# dial කරාම එන Menu එකෙන් උපදෙස් පිළිපදින්න.

5. Call Me SMS (මුදල් නැති අවස්ථාවක තවත් දුරකථනයකට තමාට ඇමතුමක් ලබාගන්න ලෙස දැනුම්දීම)


මේකට #356*නම්බර් එක# dial කරාම හරි. උදා - දන්වන්න ඕනෙ දුරකථනය 0777123456 නම් #356*0777123456#  dial කරන්න.

6. Budget SMS ( Dialog දුරකථනවලට රු 0.12ක මුදලකට SMS යවන්න)


මේ සඳහා අකුරු 100ට අඩු මැසේජ් එකක් Type කර යැවිය යුතු නම්බරේට ඉදිරියෙන් 1 යොදා යවන්න. එවිට ලැබෙන පුද්ගලයාට එම මැසේජ් එක සමඟ වෙළඳ දැන්වීමකුත් යන බව මම දැනුම්දිය යුතුයි. උදා - යවන්න ඕනෙ නම්බර් එක 0777123456 නම් මැසේජ් එක Type කර 10777123456 ට යවන්න.

7. SMS Block


නම්බර් 20ක් දක්වා බ්ලොක් කිරීමට හැකියාව ඇත. මාසික ගාස්තුවක් නොමැති අතර  සාමාන්‍ය SMS ගාස්තු අයවේ. පහත සඳහන් කේත Type කර තමාගේම දුරකථනයට SMS කිරීම කළයුතු වේ. උදා - 0777123456 යන දුරකථනය ඔබට බ්ලොක් කිරිය යුතු නම්, ඔබේ නම්බරය 0777654321 නම් ඔබ Block [හිස්තැනක්] 0777123456 ලෙස Type කර 0777654321 ට Send කළ යුතු වේ.

බ්ලොක් කිරීමට - Block[හිස්තැනක්]නම්බරය
බ්ලොක් කරන ලද ලැයිස්තුව බැලීමට - View Block
යම් එක් නම්බරයක් ලැයිස්තුවෙන් ඉවත්කිරීමට - Del[හිස්තැනක්]Block[හිස්තැනක්]නම්බරය
සියලු නම්බර් ලැයිස්තුවෙන් ඉවත් කිරීමට - Del Block

8. SMS Divert - තමාගේ Dialog දුරකථනයට එන SMS වෙනත් නම්බරයකට හැරවීම


මේ සඳහා Div[හිස්තැනක්]නම්බරය ලෙස කර තමාගේම නම්බරයට SMS කළ යුතු වේ.

මෙය ඉවත්කිරීමට Div Del ලෙස Type කර තමාගේම නම්බරයටම SMS කළයුතු වේ..

තවත් කේත
ACTIONSMS COMMANDSEND TO
Check divert statusDIV STATUSYour Own Number
Turn delivery reports on/offDIV REPORT ON / DIV REPORT OFF
Turn prefix on/offDIV PREFIX ON / DIV PREFIX OFF
HelpDIV

දැන් බලමු අන්තර්ජාල පහසුකම් ගැන..

9. Internet and MMS Settings ගෙන්වා ගැනීම


  • මෙම ලින්ක් එකෙන් ගොස් නම්බරය ඇතුළු කර විගස Settings එනු ඇත. නැතිනම් ඊළඟ පියවර අනුගමනය කරන්න. CLICK HERE
  • #107# dial කර එන මෙනු එකෙන් Messaging & Settingsට අදාළ අංකය යොදා OK දෙන්න. ඊට පසු Settingsට අදාළ අංකය යොදා OK කරන්න. එයින් All Settings යන්නට අදාළ අංකය යොදා OK දෙන්න. දැන් Settings දුරකථනයට එනු ඇත. නැතිනම් ඊළඟ පියවර අනුගමනය කරන්න.
  • එයද ක්‍රියාත්මක වන්නේ නැත්නම් Dialog Hotline එකට අමතා ඔවුන්ගේ පාරිභෝගික සේවය අමතා උපදෙස් ඉල්ලන්න.
  • නැතිනම් Dialog Arcade එකක් වෙත ගොස් Settings සාදාගන්න.
  • අවසාන වශයෙන්, තමාට තනියම Settings සාදාගැනීමට හැකිනම් Settings වලින් Wireless & Networks වලට ගොස් එහි Mobile Networks හි ඇති Access Point Names වලින් නව APN එකක් සාදා එයට ඊළඟ Link එකෙන් දී ඇති දත්ත නිවැරදිව ඇතුළත් කරන්න. දත්ත ලබාගැනීම සඳහා මෙහි ක්ලික් කරන්න. CLICK HERE

10. Free Zone


මෙමගින් ඔබට Dialog දුරකථනයෙන් Google Search පහසුකම නොමිළේ අත්විඳිය හැක. මේ සඳහා Google Account එකක් තිබීම අනිවාර්ය වේ. මෙම පහසුකම ජංගම දුරකථනවලින් පමණක් ලබාගත හැක. ඒ සඳහා freezone.dialog.lk වෙත යන්න.

11.Internet Packages


අන්තර්ජාල පැකේජ පිළිබඳ වැඩි විස්තර දැනගැනීමට මෙහි යන්න. CLICK HERE


මම දොරලොක් හෝන්ස්. මගේ සයිට් එක LankaTech.info ටත් ඇවිත් බලන්න. තව තව දේවල් ගොඩාක් දැනගන්න.

ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් ස්පයි කරමු



android spy

මෙන්න දොරාගෙන් එළ අයිටම් එකක්. ඇන්ඩ්‍රොයිඩ් එකක් ස්පයි කරන හැටි. මේකට ෆෝන් එකේ Root Access ඕනෙ නෑ.

"Wife/Husband, Girlfriend/Boyfriend ඔයාට හොර කරනවද කියලා අල්ලගන්න හොඳම විදිහ තමයි මේ. ඒ වගේම තමන්ගේ දරුවා කාටද Message කරන්නේ, මොන Websites ද Browse කරන්නේ කියලා බලාගන්නත් පුළුවන්" කියලා තමයි එයාලා කියන්නෙ. පුළුවන් තමයි. හැබැයි මම නම් දෙන්නෙ අධ්‍යාපනික පරමාර්ථවලට විතරයි ඔන්න. මම මේක මගේ ෆෝන් එකේ ටෙස්ට් කරා. 100% වැඩ. වෙන ඒවට නම් දාලා නෑ ඕං..

ඔයාට පුළුවන් Sms Track කරන්න, ෆෝන් එකේ Gps Location එක බලන්න, ටයිප් කරන අකුරු ට්‍රැක් කරන්න, සිම් මාරු කරාද, ෆෝන් එක ඔෆ් කරපු වෙලාව, ඕපන් කරපු Apps බලන්න වගේ තව ගොඩක් දේවල්. හොඳම වැඩේ කියන්නෙ මේකෙන් ඔක්කොම තොරතුරු ටික නෙට් එකට අප්ලෝඩ් කරගන්න පුළුවන් එක.

ඔයාට මුළින්ම කරන්න තියෙන්නෙ මේ ලින්ක් එකෙන් ගිහින් සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරගන්න එක.

ඊට පස්සෙ ඒක Extract කරගන්න (Extract කරගන්න සොෆ්ට්වෙයා එකක් නැත්නම් මෙන්න). ඒකෙ Versions 2ක් ඇති. මම කරන්නෙ  ඇන්ඩ්‍රොයිඩ් 2.1 ට කළින් ඒවට තියෙන එක. මොකද ඒකෙ Features වැඩියි වගේම ආරක්ෂිත බව වැඩියි. ඒ නිසාම මම මේ ලියන්නේ ඒ Version එකට. ඒකෙ අවුලක් තියේ නම් අනික් Version එක Install කරගන්න. ඒවුණාට ඒකෙ Icon එක Launcher 1ට වැටෙනවා.

1. මුළින්ම Extract කරගත්තු තැනින් 'For Android 2.1' කියන ෆෝල්ඩර් එක මෙමරි කාර්ඩ් එකට Copy කරගන්න.

2. ඔයා ඊළගට කරන්න ඕනේ ෆෝන් එකේ Security Settings වලින් Unknown Sources ටික් කරන එක (කරලා නැත්නම් විතරයි). බයවෙන්නෙපා. මේ එක තියෙන්නෙ apk ෆයිල් එකකින් ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් Auto Install වෙන එක නවත්තන්න(වයිරස් වගේ). අපි දැනගෙන නම් පාවිච්චි කරන්නේ, ගැටලුවක් නෑ. ඒකට ඔයා 'Settings' වලට ගිහින් එකෙන් 'Security Settings' වලට ගිහින් Unknown Sources' ටික් කරන්න.

Android Security Settings

3. ඊළඟට ෆෝන් එකේ File Manager එකකින් Copy කරගත්ත ෆෝල්ඩර් එකට ගිහින් ඇතුළෙ තියෙන 'KidLogger 1.4.apk' එක Install කරගන්න. ඒත් එක්කම 'KidLoggerKeyboard 1.3.apk' ත් Install කරගන්න.

Installing Kidlogger
 Installing Kidlogger

4.ඊළඟට Settings-Language and Input ට ගිහින් ඒකෙ 'Soft Keyboard Pro' ඉස්සරහ ටික් කරන්න.

Android Settings
 Android Languages and input

5. දැන් ඒකෙ දකුණු පැත්තෙ තියෙන Settings Icon එක Click කරන්න.

Configuring Kidlogger

6. ඔය Type කරලා තියෙනවා වගේ *123456# ගහලා 'Launch KidLogger' දෙන්න. එතකොට මේ වගේ Screen එකක් පෙනේවි.

Starting Kidlogger

7. ඔයාට Customize කරන්න ඕනේ ඒවා කරගන්න Settings Click කරන්න. එතකොට පෙන්නන Features මම පෙන්නන්නම්.


Configuring Kidlogger


Configuring Kidlogger

Configuring Kidlogger

Configuring Kidlogger


9. ඕනේ ඒවා Set කරගෙන Back දීලා 'Start Logging' දෙන්න. මේ ෆෝන් එකෙන්ම බලනවනම් ආයෙත් පුරුදු විදියටම Log වෙලා 'Preview Log File' දෙන්න. Internet හරහා Upload කරගෙන බලනවා නම් Settings වලින් යටම තියෙන 'Upload logs to KidLogger.net' එකෙන් කරගන්න. ඒ පිළිබද Article එකක් පසුවට.


මේවගෙන් ඇතිවෙන ගැටලුවලට මම වගකියන්නේ නෑ හොඳේ.

මම දොරලොක් හෝන්ස්. මගේ සයිට් එක LankaTech.info ටත් ඇවිත් බලන්න. තව තව දේවල් ගොඩාක් දැනගන්න.

Wednesday, January 29, 2014

IDM හැමදාටම..


Internet Download Manager
හැමෝටම ඕනකරන භාණ්ඩයක් තමයි දොරා මේ දෙන්න යන්නෙ. ඔන්න IDM එක මැරෙනකල්ම තියාගන්න. දැන් බර කාලයක් තිස්සෙ මේක පාවිච්චි කරනවා. කිසිම කරදරයක් නෑ. එහෙනම් ඩවුන්ලෝඩ් කරගන්න. Crack එකත් එක්කම මෙගාබයිට් 4යි වෙන්නෙ.

පිච්චුණු හාඩ් ඩිස්ක් එක ගොඩදාගන්න


Hard Disk Regenerator
කාලයක් පාවිච්චි කරනකොට ගොඩාක් වෙලාවට හාඩ් ඩිස්ක්, පෙන් ඩ්‍රයිව්ස් ලෙඩ දෙන්න ගන්නවා නේද යාළුවනේ. ඔයාල දන්නවා ඇති මේ සමහර ලෙඩවලට හේතුව Bad Sectors කියලා. අපේ ෆයිල්ස්වල කොටස් නැතිවෙන්නෙ මෙහෙම වුණාම තමයි. මෙන්න මේ ලෙඩේ ගොඩදාගන්න තමයි අද දොරා සොෆ්ට්වෙයා කෑල්ලක් ගෙනාවෙ. මේකෙන් දොරා Bios එකෙන් Recognize කරන, Windows වල පෙන්නන්නෙ නැති හාඩ් එකක් Repair කරා ඈ.

මතක තියාගන්න Bad Sectors කිහිපයක් ආවම ඉතාම වේගයෙන් තව තව Bad Sectors ඇතිවෙන බව. ඒ නිසා පුළුවන් නම් මේ සොෆ්ට්වෙයා එකෙන් තමන්ගෙ හාඩ් එක ලෙඩ නොදුන්නත් චෙක් කරලා බැලුවට කමක් නෑ. මෙගාබයිට් 6යි වෙන්නෙ. Crack එකත් එක්කම. ඔන්න එහෙනම් ඩවුන්ලෝඩ් කරගන්න.


දොරා එකපාරක් ඒ ලෙවල් ඇනගෙන දැන් දෙවෙනිපාර කරන නිසා ගොඩක් විස්තර ඇතුව කියන්න අමාරුයි යාළුවනේ. ඔයාලා මට සමාව දේවි කියල මම හිතනවා. :D ඔයාලම මේක ටෙස්ට් කරලා බලන්න.

Dll-Files Fixer v3.1.81.2801 PreActivated

DLL files is programming library files for windows and all of windows softwares need to some specific DLL files for running and if your system don't have this necessary DLL files you can't run some softwares and you see a pop-up error, If you want to fix this type of problems in your system we recommend you use from DLL-Files Fixer, this software helps you easily and in less time fix all of your windows DLL errorsm it's not just a DLL errors fixer you can also use this for cleaning and defragmentation of your windows registry, improving PC performance and fixing crashes.

Features:
Optimize your registry with simplicity and ease.
Defragment the Windows registry with one simple program.
Correct any problems with the DLL directly and maintain the Windows registry in the form of error-free.
Deliver applications and PC from crashing.
Prevent unwanted pop-up windows that appear again and again.
Improve performance of your computer and operating system, as well as the response time.
Speed up the operating system.
Restore and clean the registry of unnecessary and invalid entries.
How to active:
It's Pre-activated version.

For DLL-Files Fixer Download Choose Any ONE Download Links Below Not All ::  


                 
    Hosting Site            
        
     Download Link
                
     
     (Skip Twice)

Download
                
    TusFiles 


Download

              
    ShareBeast


Download
               
    SolidFiles


Download

Monday, January 27, 2014

Video Edit කරනවානම් මෙන්න Wondershare Video Editor 3.1.3

අද මම ගෙනාවේ ගොඩක් වැදගත් දෙයක්... මේක නමින් Wondershare Video Editor 3.1.3 ලෙස හදුන්වනා.. Wondershare නිෂ්පාදන වල තවත් සුවිසේෂි එකක් තමා මේ... මේකන් ලේසියෙන්ම Video Edting කරගන්න පුළුවන්.. හරිම පහසුයි.. වැඩි Memory එකක් යන්නෙත් නැ.. වැඩත් තියෙනවා මම හිතුවා මේක ඔයාලට වඩාත් වේවි කියලා..


විවිධ Format වලටVideo Convert කරගන්නත් පුළුවන්.. එමෙන්ම කෙලින්ම Youtube  එකට Video Upload කරගැනීමේ පහසුකමද මේකට තියෙනවා.. Adsense වගේ කරන යට මේක වැදගත් වෙවී..

මෙන්න එහෙනම් Download Link එක

Download Wondershare Video Editor 3.1.3 Full

AVG PC Tune up 2014

පරිගණකය ස්ලෝව් ද එහෙනම් මෙන්න විසදුම.. පරිගණකයේ ඇති සිස්ටෙම් එකට අනවශ්‍ය ෆයිල්ස් මකා දමා පරිගණකයේ උපරිම වේගය ලබා දෙන්න මෙන්න හොදම දේ.. AVG PC Tune up හි නවතම සංස්කරණය වන AVG PC Tune up 2014  14.0.1001.154.  මේකේ ඇති වාසින් මෙන්න..

  • වේගයෙන් පරිගණකය Restore කිරීමේ හැකියාව.
  • සුමට ලෙස පරිගණකයේ වැඩ කිරීම.
  • ලැප්ටොප් එකේ Battery එක දිගු කල් පවත්වාගෙන යාම.
  • Hard එකේ නිදහසේ ඇති මෙමරි එක ලබා දීම.
  •  පරිගණකයේ කාර්යසාධනය වර්ධනය කිරීම
  • Automatically පරිගණයේ වේගය ලබා දීම

මේ සියල්ලම නවතම සංස්කරණය සතු වේ..
  1. Download 1 Link (Tusfiles)
  2. Download 2 Link (Zippyshare)

Copyright (c) 2015 SL Cyber King. Designed by Pinsara Udara Panditha Web Design slcyberking.blogspot.com. Awesome Inc. template. Powered by Sl Cyber King