Tuesday, July 1, 2014

කිසිම සොෆ්ට්වෙයා එකක් නැතුව youtube Video Download කරමු.

මේක ඉතාමත් සරල ක්‍රමයක්.මේකේ ගොඩක් වටිනවා කියන්නේ Format කිහිපයකින්ම Direct අපට අවශ්‍යය you-tube වීඩියෝව ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් ,
මුලින්ම ඔයා youtube යන්න.

දැන් ඔයාට ඕන වීඩියෝවේ url එක නැතිනම් උඩම තියෙන විඩීයෝවට අදාල ලින්ක් එක copy කර ගන්න.
දැන් යන්න මේ සයිට් එකට.
දැන් මෙන්න මෙහෙම past කරන්න copy කරගත් ලින්ක් එක.

දැන් ඔය ඉහලින් රතුපාටින් රවුම් කරලා තියෙන තැනින් ඕන විදියේ format එකකට බා ගන්න ;)

you
tube විරක් නෙවෙයි ඕනෙවීඩියෝ එකක් Download ගන්

No comments:

Post a Comment

Copyright (c) 2015 SL Cyber King. Designed by Pinsara Udara Panditha Web Design slcyberking.blogspot.com. Awesome Inc. template. Powered by Sl Cyber King