ඔන්න අපේ යාලුවන්ට වැදගත් වෙන තවත් අලුත් Post එකක් තමයි අදත් දෙන්න හිතුවේ. අපේ යාලුවො හැමෝම වගේ Skype කියන සමාජ ජාලයේ ඉන්නවනේ.. ඉතින් අපේ කස්ටිය රට ඉන්න යාලුවන්ට එහෙම කතා කරන්න වැඩිපුර භාවිතා කරන්නෙ මෙම Skype කියන සේවාව නේ..
ඉතින් අද දෙන්න යන්නෙ කොහොමද අපි Skype භාවිතා කරල ගන්න Video Call නැවත බලන්න Record කරගන්නෙ කියලා.. මේ සදහා ඕනි කරන Software එක ඔන්න පහළ Link එකෙන් බා ගන්නකෝ..
බාගත කිරීම සදහා තත්පර 5 කින් පසු දකුණුපස ඉහළ ඇති Skip Add යන්න Click කරන්න.
මේ Software එකෙන් Video Call Record කරන්න හරි ලේසියි.. ඔන්න Screen Shot එකකුත් තියෙනව බලන්නකෝ..
එහෙනම් මේක දා ගෙන Skype Call එකක් අරන් ඒක Record කරගෙන බලන්නකෝ කොහොමද කියලා..
No comments:
Post a Comment