
weapons එහෙම නවීන පන්නයේ ඒවා තමයි තියෙන්නේ. Satellite පහසුකම සහිතව නියම Map එකකුත් ඔයාලට ලැබෙනවා.
බලන්න Game play වීඩියෝ.
ගේම් එක ක්‍රියා කිරීමට අවශ්‍යය අඩුම සුදුසුකම්.
OS: Windows XP/Vista/7/8
Processor: INTEL Core 2 Duo E4400 2.0GHz
RAM: 2 GB RAM (3 GB for Vista/7)
Video Memory: 512 MB
Video Card: NVIDIA GeForce 8800 GT or ATI Radeon HD 3850
Sound Card: DirectX Compatible
DirectX: 9.0c
Hard Drive: 11 GB free
ගේම් එක සාමාන්‍ය ආකාරයෙන් ක්‍රියා කිරීමට ඉල්ලන සුදුසුකම්.
OS: Windows XP/Vista/7/8
Processor: INTEL Core 2 Duo E6750 2.66GHz
RAM: 4 GB
Video Memory: 1 GB
Video Card: NVIDIA GeForce GTX 280 or ATI Radeon HD 4870
Sound Card: DirectX Compatible
DirectX: 9.0c
Hard Drive: 11 GB free
අපි දෙන්නේ Direct Download ලින්ක් කොටස් 9 ම ඩවුන්ලෝඩ් කර පිළිවෙලට Install කරන්න.
( Size : 6.08 GB )
ඩවුන්ලෝඩ් කර Install කිරීමේදී පාස්වර්ඩ් එකක් ඉල්ලයි ඒකට මෙය ලබා දෙන්න.
www.newgamesbox.com
ස්ක්‍රීන්ශොට් කිහිපයක් පහතින් බලන්න.
ස්ක්‍රීන්ශොට් කිහිපයක් පහතින් බලන්න.
No comments:
Post a Comment