මම කලින් දීපු HotsPot Shield එකට වඩා මේකේ ගොඩක් පහසුකම් තියෙනවා.. England , Australiya , USA , Spain ඇතුළු සුපිරි රටවල් වල IP එකෙන් ඕනෑම වැඩක් කරගන්න පුළුවන්. Easy Hide IP එක ගොඩක් වැදගත් වෙන්නේ PTC කරන යට තමා , මේ සොෆ්ට් එක Use කරන අයට ගොඩක් ඇඩ්ස් ක්ලික් කරන්න එනවා
මෙතනින් ගිහින් ඔයාගේ නමටම රෙජිස්ටර් කරගෙන වැඩ කරන්න... පල්ලෙහායින් බාගන්න>>Download<<

No comments:
Post a Comment