Thursday, July 3, 2014

ඇස් වලට නොදැනෙන්න පරිගණකයේ පාට අඩු කරමුද ? ( Dimmer )



අපේ යාලුවන්ට වටින කියන තවත් පුංචි Software එකක් තමයි අදත් දෙන්න යන්නේ.. පරිගණකයෙන් නිකුත් කරණ ආලෝකය දිගු වෙලාවක් අපේ ඇස් වෙත යොමු වීම අපේ ඇස් වලට හිතකර වෙන්නේ නෑ.. අනික නිරන්තරයෙන් වර්ණ මාරු වෙත්දි එයට ගැලපෙන ලෙස ඇසේ කණීනිකාව වෙනස් කරගන්න යාමේදී ඇස් වලට ලොකු වෙහෙසක් දරන්න වෙනවා.. අන්න ඒක නිසා තමයි අපි පරිගණකය දිහා ටිකක් වෙලා බලන් ඉද්දි අපේ ඇස් රිදෙන්න ගන්නේ.. ඒ වගේම ඇස් වලින් කදුලු එන්න ගන්නේ.. ඉතින් මේක ඇස් වලට නම් හොද දෙයක් නෙමෙයි..

ඔන්න ඕකට පොඩි විසදුමක් තමයි දෙන්න හිතුවේ.. මේ සදහා කට්ටිය කියයි අපි ලැප් එකේ Brightness අඩු කරල වැඩ කරනව කියලා.. ඒකත් තරමක් දුරට හරි.. ඒත් එහකොට Lap නැති අය.. අනික Lap එකෙන් Brightness අඩු වෙද්දි Opacity එක අඩු වෙනව අඩුයි.. අනික ඒකෙදි මූලික වර්ණය වෙලා තියෙන්න සුදු.. ඒත් මේ Software එකේ මූලික වර්ණය වෙලා තියෙන්නේ කලු.. ඒක නිසා ඇස් වලට අමාරු නෑ.. අනික මේකෙදි Opacity එක ලේසියෙන් වෙනස් කරගන්න පුලුවන්.. මේක Lap එකට විතරක් නෙමෙයි අනිත් Desktop පරිගණක වලටත් Use කරන්න පුලුවන්..  

ඔන්න එහෙනම් පහළ Link එකෙන් බා ගන්නකෝ.. 55 KB තමයි තියෙන්නේ.. 

 dimmer

No comments:

Post a Comment

Copyright (c) 2015 SL Cyber King. Designed by Pinsara Udara Panditha Web Design slcyberking.blogspot.com. Awesome Inc. template. Powered by Sl Cyber King