
ඔන්න යාලුවනේ අද මන් ඔයාලට ගෙනාවේ කව්රුත් දන්නා viber ඔයාගේ පරිගණකයේ පාවිච්චි කරන්න පුළුවන් software එක.මේකෙදි මුලින්ම ඔයා ඔයාගේ ජංගම දුරකතනයට viber දාගෙන
ඉන්න ඕනි.හැබැයි ඔයාට viber වැඩකරන ෆෝන් එකක් නැත්නම් යාලුවෙක්ගෙ ෆෝන් එක්කට ඔයාගේ sim එක දාලා register වෙලා බලන්න.බොහොදුරට හරියන්න ඉඩ තියෙනවා...............
ඔන්න එහෙනම් පල්ලෙහායින් ලින්ක් එක දැන්මා...................(Windows තිබෙන පරිගණක සදහා පමණි.)
මෙතැනින් ගිහින් Download කරගන්න..................
No comments:
Post a Comment