Thursday, July 3, 2014

ඔන්න ආරක්ෂාකාරී අන්තර්ජාල ගමනකට ලෝකෙ ආරක්ෂිතම Browser එක.. ( Comado Dragon )



අපේ යාලුවන්ට අද දෙන්න යන්නේ ලෝකේ තියෙන ආරක්ෂාකාරීම වෙබ් බ්‍රව්සර් එක.. මේකෙ නම තමයි Comado Dragon Browser කියන්නේ.. දන්නව ඇතිනේ ලෝකයේ තවමත් Virus Guard අතරින් පළමු තැන ගන්නේ Bit Defender කියන Virus Guard එකනේ.. ඉතින් අන්න ඒ සමාගම තමයි මේ Browser එකත් නිර්මානය කරල තියෙන්නේ.. මේක තුලින් Spam , Malware ඇතුලු පරිගණකයට කරදරකාරී වෙන Virus තියෙනම් ඒව වලට නියමෙට බෙහෙත් දෙනවා.. ඔයාලත් දා ගෙනම බලන්නකෝ..

ඔන්න අලුත්ම එක තියෙනවා.. පහළ Link එකෙන් බා ගන්නකෝ.. 

 Draggon Browser


එහෙනම් අපි ගියා... තවත් අලුත් Post එකකින් හමු වෙමු..

No comments:

Post a Comment

Copyright (c) 2015 SL Cyber King. Designed by Pinsara Udara Panditha Web Design slcyberking.blogspot.com. Awesome Inc. template. Powered by Sl Cyber King