Thursday, July 3, 2014

Facebook එකේ Criminal Case Game එක වගේම සුපිරි Game එකක්. - Super Game likes Facebook Criminal Case


ඔයාලා හැමදෙනෙක්ම දන්නවා මේ දවස්වල ෆේස්බුක් මිතුරු ජාලය තුල ඉතාමත් ජනප්‍රිය වෙච්ච Hidden Objects Game එකක් තියනවා, Criminal Case කියලා. ගොඩක් ය ඒක Play කරලත් තියනවා.
දන්නේ නැත්නම් මේ පල්ලෙහා තියන ලින්කුවෙන් ගිහින් බලන්නකෝ ඕනිනම් Play කරලත් බලන්නකෝ.

Criminal Case Cover

දැන් දන්නවා ඇතිනේ මේ මම කියන්නේ මොකක් ගැනද කියලා. ඉතින් මේ වගේ අපරාධ අදාළ කරගෙන ඒවා විසදන්න යොදාගන්නේ Hidden Objects කියන ක්‍රමය. ඇත්තටම කියනවා නම් මේකෙදි ඔයාලට කරන්න තියෙන්නේ අදාළ රූපේ තියන හැංගිච්ච හෝඩුවාවන් හොයාගන්න එකයි, ඒ ඇසුරින් අපරාධකරුවාව හොයාගන්න එකයි. ඉතින් එක ඇත්තටම පහසු දෙයක් නෙමෙයි, එත් ගහන්න ගත්තම අතාරින්න හිතෙන්නෙත් නැ. 

මම අද කියන්න හදන්නේ Criminal Case ගේම් එක ගැනනම් නෙමෙයි. ඒ වගේම හදපු PC Game එකක් ගැනයි. මේක සම්පූර්නෙන්ම Offline ක්‍රීඩා කරන්න පුළුවන් විදියට හදපු එත් සුපිරිම තත්වයේ තියන ගේම් එකක් කිව්වොත් නිවැරදියි. 

මේකෙදිත් අපිට කරන්න තියෙන්නේ මේකේ ඉන්න රහස් පරීක්ෂකයෝ දෙන්නවයි, අධිකරණ වෛද්යවරයාවයි මෙහෙයවන එක තමයි. මේකේ ගහන්න පටන්ගත්තට පස්සේ ඉවරකරනකන් ඔයාලා කෑමක් බීමක් නැතුව වුනත් ගහයි. ඒ තරමට මේකේ කුතුහලය වැඩියි. මම ඔන්න එකේ Screenshot ටිකකුත් අරගෙන ආවා. ඒවා බලලා ඉන්නකෝ.



















මෙන්න තියනවා ගේම් එකේ Video කෑල්ලකුත් එකත් බලලම ඉන්නකෝ.
 
 
හරි දැන් මෙන්න මේකයි කරන්න තියෙන්නේ මේ පල්ලෙහා තියන Download ලින්කුවෙන් ඔයාලට මේක නොමිලේම ගන්න පුළුවන්. වැඩිය VGA ඕනිත් නැ. Pentium 3 එකක් වුනත් වැඩකරනවා. Download කරන්නත් අමාරු නැ 113MB තියෙන්නේ. එහෙනම් වැඩිය කතා ඕනි නැ අරගෙනම බලන්නකෝ.
http://j.gs/42uB
 EXE File-113MB-Original
 

No comments:

Post a Comment

Copyright (c) 2015 SL Cyber King. Designed by Pinsara Udara Panditha Web Design slcyberking.blogspot.com. Awesome Inc. template. Powered by Sl Cyber King