Saturday, July 19, 2014

අපිත් BIT Coins හොයලා පෝසත් වෙමුද

ඔන්න එහෙනම් අද අරන් ආවේ ලෝකේ වැඩිම මුදලකට විකිනෙන BIT COIN එකක අද වටිනාකම තමා
617.70 U$D ඒ කියන්නේ ඇමරිකන් ඩොලර් 617ක් වෙනවා මම මේ කියන BIT Coin එකක් ඔන්න මෙතනින්
බලන්නකෝ ඇත්තද නැත්තද කියලා Proof. බිට් කොයින් එකක් කියන්නේ අන්තර්ජාලයේ බාවිතා වන එක් මුදල් විශේෂයක්. 

මේ වැඩේට ගොඩක් මහන්සි වෙන්න ඕනේ නම් නැහැ. මොකද ඔයාලට මේක කරන්න යන්නේ දවසට 24පාරයි. ඒ කියන්නේ හැම පැයකටම සැරයක් ඔයාලට නොමිලේ BIT COIN ලබා දෙනවා.

මුලින්ම කියලම පටන් ගමු , මේක සල්ලි හොයන උල්පතක් වගේ තමා මටනම් පෙන්නේ, එහෙනම් ඔයාලත් කරලම බලන්න.
මුලින්ම මේ ලින්ක් එකෙන් ගිහින් රෙජිස්ටර් වෙන්න. Register Here
http://store.sinhalazone.info/up/fe8cf9dfbf50db83193fe52578f2a734.jpg 
ඔතනට E-Mail & Password ගහලා රෙජිස්ටර් වෙන්න.
ඊට පස්සේ ඔයාට Email Confirm කරන්න කියයි. හරි ඊට පස්සේ ඔයා රෙජිස්ටර් වෙලා ඉවර උන ගමන් ඔයාට පහල තියෙන පින්තුරේ වගේ Window එක එයි.
http://store.sinhalazone.info/up/06632cf7b01c2035b329baaf8cb110a8.jpg

ඊට පස්සේ ඔයා "Account" කියන එකට යන්න, ඊට පස්සේ ඔයාට පෙනෙයි "Get BIT COIN Address" කියලා එකක්  ඔයා එක ක්ලික් කරන්න ඊට පස්සේ ඔයාට පහල තියෙනවා වගේ Window එකක් එයි. 
http://store.sinhalazone.info/up/bfa7390eb7911f03727757990b475f3f.jpg 

ඊට පස්සේ ඔයාට මේවගේ අංකයක් එයි 14ExTABiefWaSxxxxxrE41bj49S9e4UQxx හරි ඔයා දැන් ඔය අන්කේ Note Pad එකේ කොපි කරගන්න.දැන් 80% විතර ඉවරයි හොදේ, දැන් තමා ටිකක් අමාරු හරිය තියෙන්නේදැන් ඔයා මේ සයිට් එකට යන්න Free BIT Coins


ඔය සයිට් එකේ ඔයාගේ Email ,කලින් කොපි කරගත්තු BIT COIN ID එකයි, පාස්වඩ් එකයි ගහල රේජිස්ටර් කරන්න.
http://store.sinhalazone.info/up/35365ff441d228d22b55cc02476316de.jpg

හරි දැන් ඔයාට මේ වගේ Window එකක් ලැබෙයි. එකේ මම Highlight කරලා තියෙන කොටුව යටින්තියෙනවා ReCaptcha වගේ අකුරු වගයක් ගහන්න, එක ගැහුවට පස්සේ යට තියෙනවා Roll කියල ඔප්ෂන් එකක්, ඔයා එක ඔබන්න ඊට පස්සේ හැම පයකටම වරක් ඔයා ඇවිත් BIT COIN ජෙනරේට් කරන්න.

http://store.sinhalazone.info/up/03c77146ad794291577ad7f9d7ae0a45.jpg

ඔයාගේ වාසනාව අනුව තමා BIT COIN හම්බෙන්නේ, ඔයාගේ BIT COIN 0.00005460 BTC උන ගමන් Cash Out කරන්න පුළුවන්. එහෙනම් මම ගියා.. ඔයාලගේ අදහස් Comment එකක් විදියට දාන්න.. එක ගොඩක් වටිනවා. එහෙනම් මම ගිහින් එන්නම්... :)
ලිපිය හොදයි නම් Subcribe වෙන්න මගේ Youtube Chanel එකට..

No comments:

Post a Comment

Copyright (c) 2015 SL Cyber King. Designed by Pinsara Udara Panditha Web Design slcyberking.blogspot.com. Awesome Inc. template. Powered by Sl Cyber King