Thursday, July 3, 2014

තරු සලකුණු ( ***** ) වලින් පෙන්නන Password බලාගමු



අපි සාමාන්‍යයෙන් FB එකට නැත්නම් Gmail එකට ඔය වගේ මොන Site එකක Account එකකට Log වෙන්න ගියත් ඒකෙදි අපේ Password එක පෙන්නන්නෙ ***** ඔන්න ඔය වගේ තරු සලකුණු වලින් නේ.. ඉතින් මේ තරු සලකුණු වලින් පෙන්නන Password එක මොකක්ද කියල හොයා ගන්න සරල ක්‍රමයක් තියෙනවා..

  • මුලින්ම තමන්ට Log වෙන්න ඕනි Site එකට යන්න..
  • දැන් Username ,  Password එක Type කරන්නකෝ..
  • ඊළගට ඔය පහළ තියෙන Java Script එක ඔයාගේ Address Bar එකේ ගහල Enter කරන්න..

ඔන්න Java Script එක පහළින් බා ගන්න.. 2 KB තමයි තියෙන්නේ..
 ****

  • එතකොට ඔය පහළ තියෙන විදියට ලස්සනට Password එක පෙන්වයි..

අපේ යාලුවො එහෙම FB එකට Log වෙනකොට Password එක Remember වෙන්න ඩීල තිබුනොත් මේ ක්‍රමේට ලේසියෙන් බලා ගන්න පුලුවන්..

No comments:

Post a Comment

Copyright (c) 2015 SL Cyber King. Designed by Pinsara Udara Panditha Web Design slcyberking.blogspot.com. Awesome Inc. template. Powered by Sl Cyber King