Wednesday, July 2, 2014

Data ඉතුරු කරන Opera Browser එක.

http://www.mrwallpaper.com/wallpapers/Opera-Browser.jpg

අතේ තියෙන Data ඉතුරු කරගෙන වැඩි වෙලා නෙට් එකේ ඉන්න පුළුවන් සුපිරි Browser එකක් හම්බුනා.
Opera Browser එක කිවුවගමන් කට්ටිය දන්නවා ඇති අපේ smart phone එකේ java phone එකේ පාවිච්චි කරපු mobile browser එකේ pc version එක තමයි මම අද දෙන්න යන්නේ.
http://www.hqwall.com/opera-browser/Wallpapers/BigImg/opera-browser-computer-free-hqwall.com-888623.jpg
අපි google chrome එක පාවිච්චි කරනකොට අපිට නොදනිම ගොඩක් දත්ත අපතේ යනවනේ එකට තියෙන එකම විසදුම තමා opera browser කියන්නේ, අලුත්ම version එක windows 8 එකේ theme එකට ගොඩක් සාමානව තමයි හදලා තියෙන්නේ, එක නිසා ගොඩක් හොද user interface එකක් තියෙනවා..අපේ පරණ windows xp , vista , seven ඔය සේරගේමත් ලස්සනට වැඩ කරන නිසා කිසිම අවුලක් වෙන්නේ නැ.

 ඔයාලට මේක අරගෙන පාවිච්චි කරලා බලලා කෙමෙන්ට් එකක් දාලම යන්න.
>>Download Now<<

No comments:

Post a Comment

Copyright (c) 2015 SL Cyber King. Designed by Pinsara Udara Panditha Web Design slcyberking.blogspot.com. Awesome Inc. template. Powered by Sl Cyber King