Wednesday, July 2, 2014

ඔන්න Password මතක තියාගන්න නියම ක්‍රමයක්... ( Last Pass )



ඔන්න අද අපේ යාලුවන්ට වටින කියන තවත් Post එකක් තමයි අරන් අවේ. අද අපි දෙන්න යන්නෙ ඔයාගෙ Password මතක තියා ගන්න ක්‍රමයක් ගැන.. මේ Site එකේ නම තමයි Last Pass කියන්නේ.  ඉතින් මේක තුලින් තමන්ගේ Password සුරක්ෂිතව ගබඩා කරල තියා ගන්න පුලුවන්.. එතකොට ඉතින් ඔය Password අමතක උනා කියල දගලන්න ඕනි නෑ..

දැනට ලෝකය පුරා බොහෝ දෙනෙක් මෙම සේවාව භාවිතා කරනව.. මේ සදහා මෙම අඩවියේ ලියාපදිංචි වීමක් අවශ්‍ය වෙනවා.. ඔයාට Last Pass Account එකක් නැත්නම් ඔය පහල Link එකෙන් ගිහින් Register වෙන්න..

 Last Pass Register


ඔන්න පරිගණකයට Install කරගන්න ඕනි නම් Last Pass Software එක ඔය පහළ Link එකෙන් ගන්න..

 Last Pass Soft


එහෙමත් නැත්නම් ඔයාගෙ Browser එකට ගැලපෙන විදියට පහළ Link එකෙන් ගිහින් Last Pass Extension එක Install කරගන්න..

 Last Pass Addon

No comments:

Post a Comment

Copyright (c) 2015 SL Cyber King. Designed by Pinsara Udara Panditha Web Design slcyberking.blogspot.com. Awesome Inc. template. Powered by Sl Cyber King