ඔය ගොල්ලන්ට වැදගත් වෙන්න පුලුවන් තවත් Software එකක් අරගෙන ආවා.අද කාලේ Computer පාවිච්චි කරනකොට අනිවා හොදTyping Speed එකකුත් තියෙන්න එපැයි.ඔන්න ඒක තනියම ඉගෙනගන්න මේ Software එක ගොඩක් වැදගත් වේවි.පුංචිම පියවරේ ඉදලා ලොකුම පියවර යනකන් සුපිරියටම ඉගෙන ගන්න පුලුවන්.හරියට නිකන් ඉස්කෝලෙක වගේ.මුලින්ම Keyboard එකට නිවැරදි ආකාරයට අත තියන විදිය
කියල දෙනවා.ඊට පස්සේ ඔහොම ටික ටික උගන්වලා Test/Examතුත් දෙනවා.ඒ Test වලට ඔයා ලබා ගන්න ලකුණුත් එක්ක ඔයාටම පුලුවන් ඔයාගේ Typing Speed එක කොහොමද කියල බලාගන්න.පහළ Link එකෙන් Crack එකත් එක්කම අලුත්ම Version එක Download කරගන්න.දීල තියෙන්නේ Torrent File එකේ Link එක.මුලු Software එකම 9MB විතරයි.
Screenshohts
 |
Game |
 |
Progress/Satatics |
 |
Step by Step |
 |
A to Z |
No comments:
Post a Comment