Thursday, July 3, 2014

Recovery කරන්න ලෝකේ තියෙන හොදම එක

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgUMdkYgahCaLbCfUTFtax_3A2pG9l4Cudx0JfbE_BemR2BbWaP2I-17r4WGqqRYFGneP-Db06EXXnKgON-2fpaTzplh8Rxv9Xn5zTIncEu0nc7DDH00Qj6gqBPFzFah7RC3lt5ABgFLII/s1600/GetData+Recover+My+Files+4.6.6.830+Pro.jpg 

කවදත් ඉතින් සල්ලි වලට දෙන දේ නිකන් දුන්න අපි අදත් 30$ වටින Recovery සොෆ්ට් එක ගෙනාවා. මේක අනිත් ඒවා වගේ නෙමේ recovery කරන ෆයිල් එක හොදම quility එකෙන් අපහු අරගන්න පුළුවන්.

මේකෙන් mp4 , jpg , exe , zip ඔය ඕනෑම ෆයිල් එකක් අපහු අරගන්න පුළුවන්..  මම ලින්ක් 3ක් අප්ලෝඩ් කළා මොකක් හරි එකක් වැඩ කලේ නැති උනොත් ඔයාලා අනිත් ලින්ක් එකට යන්න.

Link 1 >>Download<<
Link 2 >>Download<<
Link 3 >>Download<<

 මෙතැන කමෙන්ට් එකක් දාන්න මොකක් හරි අවුලක් ගියොත්. ඉක්මනට උත්තර දැනගන්න ඕනේ නම් අපේ ඔන්ලයින් forum එකට එන්න. එහෙනම් මේ වගේ තව සුද්දන්ට පාඩු කරන පොස්ට් එකක් අරගෙන හෙට එන්නම්. හැමෝටම සුබ දවසක්.

No comments:

Post a Comment

Copyright (c) 2015 SL Cyber King. Designed by Pinsara Udara Panditha Web Design slcyberking.blogspot.com. Awesome Inc. template. Powered by Sl Cyber King