Tuesday, July 1, 2014

CD-DVD-Blue Ray ඕනෙ එකක් write කරන්න NERO 2014

 
ලෝකේ තියෙන හොදම Burning සොෆ්ට්වෙයා එක.


ඔන්න එහෙනම් අපි අලුත්ම NERO 2014 වර්ශන් එක හදුන්වා දෙනවා. මේක ඇවිල්ලා ටික කාලයක් වෙනවා.බාවිතා නොකරන අය

බලන්නකෝ මේකේ වැඩ කිඩ තියෙන වීඩියෝවක්.
 

පරණ වර්ශන් වලට අමතරව ඇති පහසුකම් ,
  • Powerful Video Editing and Authoring
  • Best Burning and Copying
  • Superb Ripping and Conversion
  • Unique Media Managing and Playback

මෙතනින් බා ගන්න. (300 MB පමණයි )
වින්ඩෝස් Xp , Vista , 7 , 8 සදහා සහාය දක්වයි !

 

No comments:

Post a Comment

Copyright (c) 2015 SL Cyber King. Designed by Pinsara Udara Panditha Web Design slcyberking.blogspot.com. Awesome Inc. template. Powered by Sl Cyber King