Wednesday, July 2, 2014

IDM එකේ වගේ සුපිරිම වේගයක් එක්ක Software මොනවත්ම නැතුව Flash Video Download කරමු...( Downthemall )

ඔයාල Youtube එකේ තියෙන Video Download කරන්න භාවිතා කරන්නෙ IDM එකනේ.. ඉතින් අපි මොකක් හරි Guest Account එකකින් Log වෙනවනම් ඔය IDM එක එහෙම Install කරන්න දෙන්නෙ නැහැනේ.. ඒ වගේම Youtube Video Download කරන්න තවත් ගොඩක් ක්‍රම තිබුනට ඒව ඉතින් එපා වෙන්න Slow නේ.. 

ඔන්න අපි අද දෙන්නෙ එහෙම Slow නැතුව IDM වගේ සුපිරි වේගයක් එක්ක Download කරන්න පුලුවන් පුංචි Extension එකක්.. අනික මේකෙන් Video විතරක් නෙමෙයි අනිත් File Type Download කරන්නත් පුලුවන්..

මේක වැඩ කරන්නේ Firefox Browser එකට.. ඉතින් ගිනි නරියා නැත්නම් ඔන්න පහළ Link එකෙන් අලුත්ම එක බා ගන්න.

 firefox
බාගත කිරීම සදහා තත්පර 5 කින් පසු දකුණුපස ඉහළ ඇති Skip Add යන්න Click කරන්න.

ඔයා Install කරගත්ත Firefox Browser එකෙන් ඔය පහළ තියෙන Link එකට ගිහින් Add to Firefox කියන එක Click කරල මේක ඔයාගේ Firefox Browser එකට දා ගන්න...

 get them all


දැන් ඉතින් ඔයා මොනව හරි Save කරන්න යද්දි අහයි Downthemall කියන එකෙන් Open කරන්නද කියල.. ඔන්න ඔතනින් DownthemAll දීල බලන්නකෝ කොහොමද කියලා..

ඔන්න පහළ Screen Shot එකකුත් තියෙනව බලන්නකෝ..

No comments:

Post a Comment

Copyright (c) 2015 SL Cyber King. Designed by Pinsara Udara Panditha Web Design slcyberking.blogspot.com. Awesome Inc. template. Powered by Sl Cyber King