Thursday, July 31, 2014

GOLDEN සාමාජිකන්ව‍ය නොමි‍ලේ.....!

Golden Membership නොමිලේ....!
ඉක්මන් කරන්න...... 2014/07/31 දක්වා පමණයි....!
ආයුබෝවන් යාළුවනේ..... මෙන්න අලුත්ම අලුත් PTC සයිට් එකක්....2014/07/27 තමයි open කරල තියෙන්නේ......මේක හඳුන්වා දීම වෙනුවෙන් අද දවස ඇතුලත Register වෙන අය‍ට Free Golden Membership එක දෙනවා.... ඉක්මන් කරන්න...ඉක්මන් කරන්න...දැන්ම ලියාපදිංචි වන්න...




Free Golden Membership එක ගන්න නිකන්ම බෑ... මේ විදියට කරන්න....!

1. උඩ තියන Banner එක click කරලා සාමාන්‍ය විදිය‍ට Register වෙන්න...

2. Register උනා‍ට පස්සේ Account එක‍ට log වෙලා Earning Options වල තියන view adds වලට ගිහිල්ලා
adds ටික බලන්න.....
3. බලල ඉවරවෙලා forum -----> News about GPnetwork---------> official launch පෝස්‍ට් එක open කරල " I have click 11 advertisement today... so, please give me the free golden membership...." කියල type කරලා reply කරන්න.....

පැය 24ක් ඇතුලත golden වෙලා තියෙයි....!
හැමෝටම ජයවේවා....!

Golden එක ගත්තම වෙන වාසිය

Monday, July 21, 2014

BitCoin හොයන්න අලුත් සයිට් 17 ක්ම

ඔන්න යාලුවනේ ඔයාල දන්නවා ඇතිනේ බිට්කොයින් ගැන මීට කලින් ලිපියක තිබුනනේ මම අද ඔයාලට දෙන්න යන්නේ අන්න ඒ බිට්කොයින් හොයන්න (Earn) පුළුවන් සයිට් ටිකක් තමා දෙන්න හදන්නේ

ඔන්න Proof
පහලින් පිළිවෙලකට සයිට් ටික දාන්නම් .

01. Free Bitcoin
02. Free Bitcoin
03. Free Bitcoin
04. Free Bitcoin
05. Free Bitcoin
06. Free Bitcoin
07. Free Bitcoin
08. Free Bitcoin
09. Free Bitcoin
10. Free Bitcoin
11. Free Bitcoin
12. Free Bitcoin
13. Free Bitcoin
14. Free Bitcoin
15. Free Bitcoin
16. Free Bitcoin
17. Free Bitcoin

මේ හැම සයිට් එකේම Payment Send වෙන්නේ මෙන්න මේ සයිට් එකට Go to මෙතනින් ඔයාලගේ wallet එකට පේ වෙනවා

තව ඒවා තියනවා ඒවත් දෙන්නම් ඉස්සරහට

Saturday, July 19, 2014

අපිත් BIT Coins හොයලා පෝසත් වෙමුද

ඔන්න එහෙනම් අද අරන් ආවේ ලෝකේ වැඩිම මුදලකට විකිනෙන BIT COIN එකක අද වටිනාකම තමා
617.70 U$D ඒ කියන්නේ ඇමරිකන් ඩොලර් 617ක් වෙනවා මම මේ කියන BIT Coin එකක් ඔන්න මෙතනින්
බලන්නකෝ ඇත්තද නැත්තද කියලා Proof. බිට් කොයින් එකක් කියන්නේ අන්තර්ජාලයේ බාවිතා වන එක් මුදල් විශේෂයක්. 

මේ වැඩේට ගොඩක් මහන්සි වෙන්න ඕනේ නම් නැහැ. මොකද ඔයාලට මේක කරන්න යන්නේ දවසට 24පාරයි. ඒ කියන්නේ හැම පැයකටම සැරයක් ඔයාලට නොමිලේ BIT COIN ලබා දෙනවා.

මුලින්ම කියලම පටන් ගමු , මේක සල්ලි හොයන උල්පතක් වගේ තමා මටනම් පෙන්නේ, එහෙනම් ඔයාලත් කරලම බලන්න.
මුලින්ම මේ ලින්ක් එකෙන් ගිහින් රෙජිස්ටර් වෙන්න. Register Here
http://store.sinhalazone.info/up/fe8cf9dfbf50db83193fe52578f2a734.jpg 
ඔතනට E-Mail & Password ගහලා රෙජිස්ටර් වෙන්න.
ඊට පස්සේ ඔයාට Email Confirm කරන්න කියයි. හරි ඊට පස්සේ ඔයා රෙජිස්ටර් වෙලා ඉවර උන ගමන් ඔයාට පහල තියෙන පින්තුරේ වගේ Window එක එයි.
http://store.sinhalazone.info/up/06632cf7b01c2035b329baaf8cb110a8.jpg

ඊට පස්සේ ඔයා "Account" කියන එකට යන්න, ඊට පස්සේ ඔයාට පෙනෙයි "Get BIT COIN Address" කියලා එකක්  ඔයා එක ක්ලික් කරන්න ඊට පස්සේ ඔයාට පහල තියෙනවා වගේ Window එකක් එයි. 
http://store.sinhalazone.info/up/bfa7390eb7911f03727757990b475f3f.jpg 

ඊට පස්සේ ඔයාට මේවගේ අංකයක් එයි 14ExTABiefWaSxxxxxrE41bj49S9e4UQxx හරි ඔයා දැන් ඔය අන්කේ Note Pad එකේ කොපි කරගන්න.දැන් 80% විතර ඉවරයි හොදේ, දැන් තමා ටිකක් අමාරු හරිය තියෙන්නේදැන් ඔයා මේ සයිට් එකට යන්න Free BIT Coins


ඔය සයිට් එකේ ඔයාගේ Email ,කලින් කොපි කරගත්තු BIT COIN ID එකයි, පාස්වඩ් එකයි ගහල රේජිස්ටර් කරන්න.
http://store.sinhalazone.info/up/35365ff441d228d22b55cc02476316de.jpg

හරි දැන් ඔයාට මේ වගේ Window එකක් ලැබෙයි. එකේ මම Highlight කරලා තියෙන කොටුව යටින්තියෙනවා ReCaptcha වගේ අකුරු වගයක් ගහන්න, එක ගැහුවට පස්සේ යට තියෙනවා Roll කියල ඔප්ෂන් එකක්, ඔයා එක ඔබන්න ඊට පස්සේ හැම පයකටම වරක් ඔයා ඇවිත් BIT COIN ජෙනරේට් කරන්න.

http://store.sinhalazone.info/up/03c77146ad794291577ad7f9d7ae0a45.jpg

ඔයාගේ වාසනාව අනුව තමා BIT COIN හම්බෙන්නේ, ඔයාගේ BIT COIN 0.00005460 BTC උන ගමන් Cash Out කරන්න පුළුවන්. එහෙනම් මම ගියා.. ඔයාලගේ අදහස් Comment එකක් විදියට දාන්න.. එක ගොඩක් වටිනවා. එහෙනම් මම ගිහින් එන්නම්... :)
ලිපිය හොදයි නම් Subcribe වෙන්න මගේ Youtube Chanel එකට..

Thursday, July 10, 2014

ඔන්න යාලුවනේ DVD බලන්න පට්ට Player එකක් ගෙනවා

ඔන්න යාලුවනේ DVD බලන්න පට්ට Player එකක් ගෙනවා
මේක ගැන ඔයාල දන්නවත් ඇති මේ තමා
CyberLink PowerDVD Ultra v14.0.4206 Multilingual
එකේ අලුත්ම එක Patch එකක් එක්කම ඔයාලට ගෙනවා මටනම් මේක සුපිරි මම පාවිච්චි කරන්නෙත් මේක ඔයාලත් බලන්නකෝ කොහොමද කියල

මේකේ විශේෂාංග කිහිපයක්

Play Virtually Any Media

PowerDVD is all you need to play any media
Play Blu-ray, Blu-ray 3D, and DVD discs
Movies and videos files, including MKV, MPG4, AVCHD
UltraHD 4K and HEVC (H.265) videos
Music files in MP3, FLAC, ALAC and popular formats
Camera RAW, photo slideshows with pan & zoom
YouTube, Facebook, Vimeo and Flickr content

එහෙනම් පහල ලින්ක් එකෙන් Download කරගන්නකො


http://goo.gl/WZkRBL

Wednesday, July 9, 2014

adbla, adfly සයිට් වල දුක් විදින ඔබට

මම මේක කියන්නේ මම මේ සයිට් එකේ රේගිස්ටර් උනේ නම් අද. නමුත් දවස ගානේ link short කරලා සත ගණන් හොයන අපේ අයටත් මේක ගැන කියන්න හිතුනා. මම මේ සයිට් එක ගැන දැනගත්තේ මගේ හොදම යාලුවෙක්ගෙන් වූ මාස දෙකට $ 10ක් හොයලා තිබුනා. නෙට් එකේ හැම තැනම ඇවිදලා සත ගණන් හොයන අපේ යාලුවන්ට මේක හොද ආදේශකයක් වේවි.

මේකේ minimum amount එක $10
සල්ලි ගන්න පුළුවන් paypal වලින්

කැමති අය රේගිස්ටර් වෙලා බලන්න


Click Here

Sunday, July 6, 2014

ගෙදර ඉදන් ප්‍රංශයේ අයිෆල් Tower එකට නැගලා පහල බලමු.

පරිගණකයක් තියෙන අයට ඔන්න අයිෆල් කුළුණ නගින්න පුලුවන් :D
මේක නම් මරු වැඩක්.


මේ නිකන් පුරුදු ඡායාරූක් නේද ? දැන් ලින්ක් එකෙන් අංකශක 360 චායාරූපය ලන් මුළු පළාතම බලාගන්න පුලුවන්.
මෙන්නෙ මෙනින් ලන්න.

ඔබේ password එක කොතරම් සුරක්ෂිත ද ?


ඔන්න දැන් අරන් එන්න හදන්නේ hack එකක් එහෙම නෙවෙයි හරිද,, මේක.. ඉතින් අපි කොයි කාටත් හොඳයි,,,

අපි අනතරජාලයේ භාවිතා කරන විට රහස පදයක් එහෙම නැත්තන් මුර පදයක් කියන එක.. ගොඩක් ..වෙලාවට උවමන වෙනවා.. ඉතින්.ඒ වගේ වෙලාවට අපි ඉතින් මුර පදයක් කියල දෙයක් දෙනවයි කියල හිතමුකෝ..  ගොඩක් අර දෙන්නේ ඉතින් නමේ මුල් අකුරු දෙකයි උපන්දිනෙයි.. එහෙම නැත්තන්.. 4n නම්බර් එක  ඔය වගේ ඒවා තමයි.. ..

දැන් පොඩ්ඩක් කල්පනා කරන්න.. මෙතන ඉන්න අයගෙන් සමහරක් දෙනාගේ පාස්වර්ඩ් එක මම දැන් කියන්න ඇති.. හෙහ් හේ.. බලන්න guss කරන්න කොච්චර පහසුද කියලා..  ඉතින් ඔය අපි  අනුමාන කරේ  මොකක් හරි මෘදුකාන්ගේකින් කලොත් සැලකිය යුතු කාලයකින්.. ඔබේ පාස්වර්ඩ් එක.. හොයාගන්න පුළුවනි ,, ඒ කියන්නේ crack කරන්න පුළුවනි.. ඉතින්.. ඔයාගේ පාස්වර්ඩ් එක.. crack කරන්න කොච්චර වෙලාවක් යනවද.. කියල බලගත්තණන්.. මුර පදේ වැඩි දියුණු කරන්න හරි.. අලුත් PW එකක් හරෝ භාවිතෙට ගන්න පුළුවන්නේ...
ඔය උඩ  තියෙන්නේ මගේ PW  crack කරන්න ගත වෙන කාලේ.. සැප කනේනේ.. 4 Quintillion Years එහෙනං ඔයාලත් බලන්නකෝ ඈ
Click Here

Saturday, July 5, 2014

ඉංග්‍රීසි,දෙමළ,සිංහල 3ම තියෙන ත්‍රි භාෂා Dictionaryය

මේක ඔයාලට ගොඩක් වැදගත් වෙන Software එකක් වේවි කියල අපි හිතනවා.මොකද මේක තම්යි ලංකාවෙ තියෙන එකම ත්‍රි භාෂා විද්‍යුත් Dictionary ය.මේක ලබා දෙන්නේ රාජ්‍ය ආයතනයක් වන රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවෙන් හන්දා ගුණාත්මක භාවයත් හොදයි.Search කරන වචනයක තේරුම සිංහලෙන් හා දෙමළෙන් ලබා දෙන්නත්,දෙමළෙන් Search කරන වචනයක තේරුම ඉංග්‍රීසියෙන් හා සිංහලෙන් ලබා දෙන්නත්,සිංහලෙන් Search කරන වචනයක තේරුම ඉංග්‍රීසියෙන් හා දෙමළෙන් ලබා දෙන්නත් මේ Software එකට පුලුවන්!Download කරගෙනම බලන්නකෝ!Screenshot කීපයකුත් පහළ තියෙනවා!

          Downlaod


පිංතූරේ උඩ Click කරාම පිංතූරේ පැහැදිළිව බලන්න පුලුවන්!




Friday, July 4, 2014

Directx වල සේරම අවුල් පට ගාල ලිහන්නෙ මෙහෙමයි


Games ගහන අයට නම් ඉතින් Directx වල වැදගත්කම ගැන වෙනම කියල දෙන්න ඕන නෑනේ.අලුතෙන් එන Games ගහන්න අලුත්ම Directx එකට Update කර තිබීම ඉතාමත් වැදගත්.නමුත් ඇතැම් අයගේ Computers වල Directx Features Enable නොවී තිබීම නිසා ඇතැම් Softwares,Games Run කරන්න බැරුව යනවා.ඔයාගේ Directx Features Enable වෙලාද Disable වෙලාද කියල බලාගන්න Search එකේ dxdiag කියල ගහල Enter ඔබල Open වෙන Window එකේ Display යටතේ පහත පෙන්වල තියෙන ප්‍රදේශය බලන්න.

ඔය දීල තියෙන්නේ මගේ Computer එකේ Screenshot එකක්.ඔයාලගේ Computer එකේ ඔතනින් එකක් හරි Disable වෙලා තියෙනවනම් ඒක Enable කරන්න ඕන මෙහෙමයි.
මේකට එක හේතුවක් තමයි Directx අලුත්ම Version එකට Update වී නොතිබීම.ඒක හන්ද මුලින්ම කරන්න ඕන අලුත්ම Version එකට Upadate කරගන්න එක.පහළ Link එකෙන් අලුත්ම Directx එක Download කරගන්න.

  1. ඒක කරලත් Enable වුණේ නැත්නම් පහළින් දී ඇති උපදෙස් පිළිපදින්න.
  2. Desktop එකේ හිස්තැනක Right Click කරන්න.
  3. Screen Resolution යන්න ලබා දෙන්න.
  4. එහි Advanced Settings යන්න ලබා දෙන්න.
  5. Open වන වෙහි Troubleshootයටතේ ඇති Change Settings යන Button එක Click කරන්න.
  6. ඉන්පසු Hardware Accelaration එක Full(උපරිම) මට්ටමට ගෙන එන්න.

ඕනම ඒකකයක් පට ගාල පරිවර්තනය කරන මෘදුකාංගයක්


මේක ඉගෙන ගන්න අයට වගේම එදිනෙද ජීවිතයෙදි ඒකක පරිවර්තනය කරන්න පාවිච්චි කරන්න පුලුවන් පොඩි Software එකක්.රාශි 100කටත් වැඩි ප්‍රමාණයක් මේකේ ඇතුළත් වෙනවා.ඒ වගේම ඒකක 100000කටත් වඩා ඇතුළත් වෙනවා.ඉගෙන ගන්න අයටනම් ගොඩක් වැදගත් වේවි.අවශ්‍ය අය ඉන්නවනම් Download කරගන්න.609Kb විතරයි.

Screen shots කීපයක් මෙන්න...

Main Interface
පේනවනේ කොච්චර රාශි තියෙනවද කියල තව පහළට තියෙනවා

කොච්චර ඒකක ප්‍රමාණයක් තියෙනවද කියල මේකෙන් හිතාගන්න පුලුවන්

වැඩ්ඩෙක් වගේ දඩ බඩ ගාල Type කරන්න පුරුදු කරන Software එකක්

ඔය ගොල්ලන්ට වැදගත් වෙන්න පුලුවන් තවත් Software එකක් අරගෙන ආවා.අද කාලේ Computer පාවිච්චි කරනකොට අනිවා හොදTyping Speed එකකුත් තියෙන්න එපැයි.ඔන්න ඒක තනියම ඉගෙනගන්න මේ Software එක ගොඩක් වැදගත් වේවි.පුංචිම පියවරේ ඉදලා ලොකුම පියවර යනකන් සුපිරියටම ඉගෙන ගන්න පුලුවන්.හරියට නිකන් ඉස්කෝලෙක වගේ.මුලින්ම Keyboard එකට නිවැරදි ආකාරයට අත තියන විදිය කියල දෙනවා.ඊට පස්සේ ඔහොම ටික ටික උගන්වලා Test/Examතුත් දෙනවා.ඒ Test වලට ඔයා ලබා ගන්න ලකුණුත් එක්ක ඔයාටම පුලුවන් ඔයාගේ Typing Speed එක කොහොමද කියල බලාගන්න.පහළ Link එකෙන් Crack එකත් එක්කම අලුත්ම Version එක Download කරගන්න.දීල තියෙන්නේ Torrent File එකේ Link එක.මුලු Software එකම 9MB විතරයි.

Screenshohts
Game
Progress/Satatics
Step by Step
A to Z

Computer එකේ RAM එකේ DDR__ ගාණ ලේසියෙන්ම හොයාගමු

අපි මේ ලිපිය ලියන්නේ අපේ Facebook මිතුරෙක් අහල තිබුණ ප්‍රශ්නයකට උත්තරයක් විදියටයි.කොහොම වුණත් අපි ඒ කියපු ක්‍රමේට RAM එක DDR2,DDR3 කියන වග නම් හොයාගන්න බෑ.ඔන්න අපි මේ ලිපියෙන් ඔය ගොල්ලන්ට කියලා දෙන මේ ක්‍රමේට නම් Computer එකේ ඕන කෑල්ලක් ගැන හොයාගන්න පුලුවන්.පහළ Link එකෙන් Software එක Download කරගෙන Install කරගන්න.Download Link එකේ Ad එක තත්පර පහකට පස්සේ SKIP AD කරන්න.

දැන් කියන්නම්කෝ RAM එක DDR2ද DDR3ද කියල හොයාගන්න හැටි.මුලින්ම Software එක Open කරලා ඒකේ Memory කියන Tab එකට ගියාම ඒකේ Type කියල පෙන්වන්නේ RAM එකේ වර්ගේ.

මීට අමතරව ගොඩක් දේවල් Software එකෙන් දැනගන්න පුලුවන්.තවත් වැදගත් ලිපියකින් හමුවෙමු.

ඕනම වෙබ් පිටුවක පිංතූර සියල්ල එකවර Download කරමු ! (මූණු පොතෙත් )


ඔන්න තවත් වැදගත් ලිපියක් අරගෙන ආවා.මේ  අවශ්‍යතාවය මතුවෙච්ච අය ගොඩක් ඇති.ඔන්න එහෙනම් වැඩේ පටන් ගමු.
අපි මේ වැඩේ කරන්නේ Mozilla Firefox වලට එන Add-on එකක් භාවිතා කරලා.ඒක නිසා මේ වැඩේ කරන්න නම් අනිවාර්යයෙන් ඔයාගේ Computer එකේ Firefox තියෙන්න ඕන.ඒක නිසා මුලින්ම ඔයාගේ Computer එකේ Mozilla Firefox නැත්නම් පහළින් බා ගෙන Install කරගන්න.
1.දැන් මෙන්න මෙතනින් ගිහිල්ලා Add to Firefox කියන Button එක Click කරලා Add-on එක Install කරගන්න.
2.ඊට පස්සේ Firefox Restart වෙන්න ඉල්ලලා Message එකක් ඒවි.ඊට පස්සේ Restart කරන්න.
3.දැන් ඔයාට පිංතූර Download කරන්න ඕන Web Page එකට යන්න.
4.දැන් Web page එක උඩ Right click කරලා Downthemall!!.. ලබා දෙන්න.
5.ඉන්පසු Open වන Windowවේ "Pictures and Media" Tab එකට පිවිසෙන්න.
6.Download කිරීමට අවශ්‍ය Images තෝරන්න.සියල්ලම එකවර තේරීමට Right Click කර Select all ලබා දී නැවත Right click කර Check selected items යන්න ලබා දෙන්න.
7.ඉන්පසු Start ලබා දෙන්න.
ඊට පස්සේ Images සේරම Download වේවි.
Images බලන්න Download Folder එකට යන්න.නැත්නම් අර Window එකේ Image එක Double click කරල වුණත් Open කරගන්න පුලුවන්.
මේක Facebook එකේ Images Download කරන්න වුණත් භාවිතා කරන්න පුලුවන්.

Thursday, July 3, 2014

ඕනම File එකක් පට ගාලා හොයා දෙන සුපිරි මෘදුකාංගයක්


මේක නම් ඇත්තටම සුපිරිම Software එකක්ම තමයි.Computer එකේ තියෙන බිලියන ගානක් Files අතරින් අපිට ඕන File එක ඉක්මනින් හොයාදෙන්න මේ Software එකට පුලුවන්.කෙනෙක්ට හිතෙන්න පුලුවන්"තවත් මොකටද Softwares,Windows වලින්ම Search කරන්න පුලුවන්නේ කියලා".ඔන්න ඒක හන්දා මේ Software එකේ තියෙන විශේෂත්ව කීපයකුත් කියන්නම් වලට Windows Search වඩා.
ඔය ගොල්ලෝ දන්නව ඇතිනේ Start Button එක Click කරලා(පහළ විදියට )Search එකක් කළොත් එන්නේ C Partitionඑකේ තියෙන Files වල Results විතරයි.

Windows 7
Windows 8
Windows Explorer එකෙන් Search එකක් කරන්න නම්(පහළ විදියට ) ඔය ගොල්ලෝ අඩුම තරමේ File එක තියෙන Partition එකවත් දැනගෙන තියෙන්න ඕන.
අනිත් එක Folder/Partition එකේ තියෙන Files ගාන වැඩි වෙනකොට Search කරන්න මාර වෙලාවක්නේ යන්නේ.නමුත් මේ Software එක භාවිතයෙන් Search එකක් කරන්න ඕන වෙන්නේ Keyword එකක් විතරමයි.Keyword එක Enter කළාම Software එකෙන් Computer එකේ තියෙන සියලුම Partition වල Search Results සැනෙකින් ලබා දෙනවා.
මීට අමතරව මේ Software එකෙන් ලැබෙන වල විශෙෂත්ව කිහිපයක් දැන් කියන්නම්.ඇත්තටම මේක ඇහුවොත් නම් මේක සුපිරිම එකක් බව ඔයාලත් පිළිගනීවි.මේකෙන් ඔය *.exe,*rar,*.zip,*.msi ඇතුළේ තියෙන Files පවා Search කිරීමකට ලක්වෙනවා.ඒ වගේම Computer එකේ Hide කරපු Files පවා මේකේ Search එකට අහුවෙන හන්දා කිසිම අවුලක් නැතුව ඕන File එකක් හොයන්න පුලුවන්.මේ හේතුව නිසා Computer එකේ හැංගිච්ච Virus හොයන්නත් මේ Software එක භාවිතා කරන්න පුලුවන්.
මම හිතනවා මේ Software එක ගැන  ඔයාලට අදහසක් දැන් එන්න ඇති කියලා.ඔන්න එහෙනම් පහළ Link එකෙන් Download කරගන්න කෝ.Install කරන්න දෙයක් නෑ.Double Click කරලා Open කරන්න පුලුවන්.


http://q.gs/7PlAF

Snapshot & How to use

Copyright (c) 2015 SL Cyber King. Designed by Pinsara Udara Panditha Web Design slcyberking.blogspot.com. Awesome Inc. template. Powered by Sl Cyber King