ඔන්න අද ටිකක් වෙනස් දෙයක් ගෙනාවා.වෙබ් සයිට් වල ගොඩක් අය Download කරන winrar ෆයිල් වලට password දාලා තියනවනේ. ඉතින් file එකක් download වෙනකම් බලාගෙන ඉදලා ඒක open කරන්න ගියාම password ඉල්ලනවා.
එතකොට ඉතින් හොද හොද ඒවා මතක් වෙනවා.. >.< ඔන්න ඔය සීන් එකට දැන් නියම විසදුමක් අපි හොයා ගත්තා.
මේක කරන්නේ පට්ට site එකක් මගින්.ඔන්න එහෙනම් යන්න මේ සයිට් එකට.
මේ සයිට් එකට මුලින්ම ගිහින් ....,
Achive converter > converter to zip වල file එක upload කලාම (ලොක් වුන rar file එක) ඒක auto convert වෙලා Download කරන්න අහවි. ඒක Download කරලා extract කරලා බලන්න. ආයෙත් password ඉල්ලන්නේ නෑ.. කොහොමද වැඩේ..
මම ලහිරු දර්ශන විද්‍යාරූප
මේ මගේ Web එක Hotldv Web Solution

No comments:
Post a Comment