හැමෝම වගේ තමන්ගේ දේවල් හංගන්න ෆෝල්ඩර් ලොක් දානවා. ඒත් ඔයාල හිතුවද සොෆ්ට්වෙයා වලටත් ලොක් එකක් දාන්න පුළුවන් කියලා.අපෝ හරිම සුළු දෙයක්. ඔයා කැමති පාස්වර්ඩ් එකක් දාගත්තම ඒ පාස්වර්ඩ් එක නැතුව ආයෙ ඇරිලි බොරු..
කරන්න තියෙන්නෙ බොහොම පොඩි සොෆ්ට්වෙයා එකක් දාගන්න එක විතරයි. එහෙනම් පල්ලෙහායින් ඩවුන්ලෝඩ් කරගෙන පාවිච්චි කරන්න.
Click Here To Download (600 kb)
දොරාගෙ සයිට් එකටත් ඇවිත් බලන්න. LankaTech.info
No comments:
Post a Comment