Sunday, December 22, 2013
Wallpaper එක විදිහට කැමති වීඩියෝ එකක් දාගන්න කැමතිද?
Desktop එකේ Wallpaper එක විදිහට වීඩියෝ එකක් play වෙන්න සකස් කරන්න පුළුවන් නම් මරු නේද? හැබැයි මේ ක්‍රමය නම් භාවිතා කරන්න පුළුවන් Windows 7වලට විතරයි.
කරන්න තියෙන්නෙ මේ සොෆ්ට්වෙයා එක Install කරගන්න එක විතරයි.
Click Here To Download (675 kb)
දැන් ඔබට අවශ්‍ය වීඩියෝ ෆයිල් එකක් .wmv විදිහට ලබාගන්න. මොකද මේ සොෆ්ට්වෙයා එක Support කරන්නෙ ඒ File Format එක විතරයි. නැතිනම් Format Factory වැනි Software එකක් ආධාරයෙන් Convert කරගන්න.
දැන් අදාළ වීඩියෝ එක රයිට් ක්ලික් කර Wallpaper එක ලෙස සකසාගන්න.
දොරාගෙ සයිට් එකටත් ඇවිත් බලන්න.. LankaTech.info
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment