Sunday, December 22, 2013

ලැප්ටොප් දැන් උස්සනවා බොරු



ඔන්න කොල්ලනෙ අපෙ ලැප්ටොප් යන්ත්‍රයට පොඩි ගැජට් එකක් දෙන්න යන්නෙ අහ් මොකද මෙ ගැජට් එක බොලෙ....ඔන්න මෙකයි වර්තමානය වන විට යමෙකුගේ දත්ත උපකරනයක් සොරා ගැනීමකට ලක්වීම තුලදී එහි හිමිකරුට සිදුවන හානිය එම උපකරනයේ වෙළද වටිනාකම තුලින් පමනක් තක්සේරු කල නොහැකි වනු ඇත.බොහෝ විට එම මුදල ගෙවා එවන් උපකරනයක් නැවත අත්පත් කරගත හැකි උවද එම උපකරන යත් සමග අහිමිවන වන දත්තගොනු කිසි සෙත් එලෙස යලි අත්පත්කර ගන්නට නොහැකි විය හැක. ලැප්ටොප් යන්ත්‍රයන් මෙම අනතුර සදහා වැඩියෙන්ම නිරාවරනය වී ඇති උපකරනයකි.

ඔන්නෙ මෙ ගැජට් එක ලැප්ටොප් එකට තම දෙන්න යන්නෙ,මෘදුකාංග නිර්මාන කරුවන් මේ සදහා විසදුම් කිහිපයක් ‍රැගෙන විත් ඇත. එම යන්ත්‍රය ලොව කොතැනක සිට හෝ අන්තර්ජාලය හා සම්බන්ද වුව හොත් ක්ෂනිකව ඒ බව දැනගත හැකි ආකාරයේ සහය , එම උපකරනය දුරස්තව අගුලු ලෑමේ හැකියාව මෙන්ම එහි ඇති සංවේධී මට්ටමේ දත්තයන් මකා දැමීමේ හැකියාව ඒ අතර පවතියි. විවිද මිල ගනන් යටතේ මෙවන් මෘදුකාංග මිලදී ගත හැකි වුවද නොමිළේ එම සේවාව සපයා ගත හැකි මෘදුකාංගද නැතිවම නොවේ. පහත දැක්වෙන ලිපින ඔස්සේ පිවිස එසේ නොමිලේ භාවිතාකල හැකි මෘදුකාංග කිහිපයක් පිලිබද වැඩි දුර තොරතුරු හා බාගතකර ගැනීමේ අවස්ථාවද ඔබට ලබා ගත හැකි වනු ඇත........

හරි ඔන්න එහෙනම් පහලි මෙ සොෆ්ට්වැයර් බා ගන්න එ වගෙමයි වැඩි දුර තොරතුරු මෙ සයිට් වලින් බලා ගන්න ලැප් පවිචි කරන යලුවන්ට ගොඩක් වැදගත් බන්ඩයක් වෙයි ඔන්න....


ඔන්න ඉහල ලින්ක් වලට ගිහිල්ලම බලන්න.......

මම ලහිරු දර්ශන විද්‍යාරූප
…මේ මගේ Web එක Hotldv Web Solution

No comments:

Post a Comment

Copyright (c) 2015 SL Cyber King. Designed by Pinsara Udara Panditha Web Design slcyberking.blogspot.com. Awesome Inc. template. Powered by Sl Cyber King