Sunday, December 22, 2013

ඔබගේ වයිරස් ගාඩ් එක නිවැරදිව වැඩකරනවද කියලා බලාගමුද?


virus

වයිරස්වලින් බේරෙන්නෙ හැමෝම වගේ Virus Guard එකක් නම් දාල ඇති ඒත් ඒක හරියට වැඩකරනවද කියලා දැනගන්නෙ කොහොමද? පොඩි දෙයකින් බලාගන්න පුළුවනි.

1. මුළින්ම Notepad එක open කරගන්න.
 
2. පහත කෝඩ් එක නිවැරදිව ටයිප් කරන්න හෝ කොපි කර එහි Paste කරගන්න.
 

X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H*

Code


3. දැන් එය LT.vbs ලෙස සේව් කරන්න. මතක ඇතුව File Type එක All Files දෙන්න.

Save

4. වයිරස් ගාඩ් එක නිවැරදිව වැඩ කරයි නම් පහත පරිදි ඔබේ වයිරස් ගාඩ් එකෙනුත් පණිවිඩයක් එන්න ඕනෙ. ආවෙ නැත්නම් ඉක්මනට ඒක ගැන මොකක් හරි කරන්න වේවි.

Virus Notification


දොරාගෙ සයිට් එකටත් ඇවිත් බලන්න.. LankaTech.info

No comments:

Post a Comment

Copyright (c) 2015 SL Cyber King. Designed by Pinsara Udara Panditha Web Design slcyberking.blogspot.com. Awesome Inc. template. Powered by Sl Cyber King