Sunday, December 29, 2013

E-money eZ Cash වලින් ගන්න කෑමතිද ? ( Updated )

ඔයලට මම කියන්න යන්නේ අලුත්ම දෙයක් ගොඩක් E-money Site වල Money Pay කරන්නේ Paypal හරහා Paypal ලන්කාවට සහය දක්වන්නේ නෑ කියලා ඔයලා දන්නවා ඈතිනේ

මම දෑන් කියන්නේ ඒ සල්ලි Dialog eZ Cach වලට ගන්න Web Site එකක් ගෑනයි වෑඩි විස්තර ඔනි නෑහෑනේ එහෙනම් මෙන්න මෙතනින් ගිහින් Register වෙලා ඔයලත් වෑඩේ පටන් ගන්න මතක තියාගන්න ඔයලගේ Browser එකේ AdBlock Program එකක් තියනවනම් ඒක Disble කරලා යන්න නෑත්තම්  Ad පෙන්නන්නේ නෑති වෙයි
register වෙලා එන my account panel එකේ earning areas


වල paid to click වල click links





වලට ගිහින් තියන ඇඩ් click කරලා (add එක ඉස්සරහා තියනවා ඒක බලන්න ඕන කාලය සමග ඒක බලපු එකට ගෙවන මුදල. 


 උඩ බාර් එකේ තත්පර ගාන ගියාම


එයාලා කියන අන්කය එබුවම
                                       

ඔයාලට සල්ලි හම්බෙනවා. ගිහින්ම බලන්නකෝ. $1 කට වඩියෙන්  හොයාගත්තම ඒක EZCASH කරගන්න පුලුවන්. ගිහින්ම බලන්නකෝ. 
මේකෙත් තියනවා referral ලා ලබගන්න ක්‍රමයක් මේකේඑ තියන your downline එකට ගියාම


ඔයාගේ referral address එක හොයාගන්න පුලුවන්.

register වෙලා එන my account panel එකේ earning areas


වල paid to click වල click links


වලට ගිහින් තියන ඇඩ් click කරලා (add එක ඉස්සරහා තියනවා ඒක බලන්න ඕන කාලය සමග ඒක බලපු එකට ගෙවන මුදල. 

 උඩ බාර් එකේ තත්පර ගාන ගියාම


එයාලා කියන අන්කය එබුවම


ඔයාලට සල්ලි හම්බෙනවා. ගිහින්ම බලන්නකෝ. $1 කට වඩියෙන්  හොයාගත්තම ඒක EZCASH කරගන්න පුලුවන්. ගිහින්ම බලන්නකෝ. 
මේකෙත් තියනවා referral ලා ලබගන්න ක්‍රමයක් මේකේඑ තියන your downline එකට ගියාම


ඔයාගේ referral address එක හොයාගන්න පුලුවන්.


එහෙනම් මෙන්න මෙතනින් ගිහින් Register වෙලා ඔයලත් වෑඩේ පටන් ගන්න මතක තියාගන්න ඔයලගේ Browser එකේ AdBlock Program එකක් තියනවනම් ඒක Disble කරලා යන්න නෑත්තම්  Ad පෙන්නන්නේ නෑති වෙයි
…එහෙනම් ඔයාලට ජය මම ගියා Comment එකකුත් දාගෙනම යන්න 


මම ලහිරු දර්ශන විද්‍යාරූප
…මේ මගේ Web එක Hotldv Web Solution

Saturday, December 28, 2013

හැමදෙනාම දැනගතයුතු Run Command 21 ක්


අපි හැමෝම ඉතින් කෑලි හතරේ කොම්පියුටරේ වැඩ කෑලි එහෙම දන්නවනේ.. ඒත් දන්නවද පරිගණක පාවිච්චි කරන හැමකෙනෙක්ම අනිවාර්යෙන්ම දැනගතයුතු Run විධාන තියනවා කියලා.. අද ලිපියෙන් ඒ ගැන තමයි කතාව ඈ.. Run විධාන කිව්වම ඉතින් නොසෑහෙන්න තියනවනේ නේද? ඒත් සමීක්ෂණ වලින් හෙළිවෙලා තියනවා පරිගණක පාවිච්චි කරන අයගෙන් 0.5%ක් වත් මේ විධාන දන්නේ අදුරන්නේ නැහැ කියලා.. ඒ 0.5% සෙට් එකට ඇතුලත් වෙනවා කියන එක අමු චාටර් නේද?  එහෙනම් මේකයි කතාන්දරේ... මේ විධාන වලිනුත් අත්‍යාවශ්‍යම විධාන 21ක් හදුනාගෙන තියනවා.. අපි ඒ ටික මොනවද කියලා බලමු..


දන්නා අය මේක නොදැක්ක ගානට ඉන්න. නොදන්නා අය මේක බලලා අර 0.5% සෙට් එකෙන් අයින් වෙන්න


1) compmgmt.msc - for computer managent
2) devmgmt.msc - device manager
3) regedit - registry editor
4) msconfig - system configuratn utility . . .
5) compmgmt.msc - Computer management
6) devmgmt.msc - Device manager
7) diskmgmt.msc - Disk management
8) dfrg.msc - Disk defrag
9) eventvwr.msc - Event viewer
10) fsmgmt.msc - Shared folders
11) gpedit.msc - Group policies
12) lusrmgr.msc - Local users and groups
13) perfmon.msc - Performance monitor
14) rsop.msc - Resultant set of policies
15) secpol.msc - Local security settings
16) services.msc - Various Services
17) msinfo32 - System Information
18) sysedit - System Edit
19) win.ini - windows loading information(also system.ini)
20) winver _ Shows current version of windows
21) calc - calculator

එහෙනම්..
ඔබට ජය වේවා..!!

මම ලහිරු දර්ශන විද්‍යාරූප
…මේ මගේ Web එක Hotldv Web Solution

 

Wednesday, December 25, 2013

Android phone වල Pattern lock එක කඩන්න (Unlock) ක්‍රම 3ක්

මගේ phone එකේ pattern lock එක යාලුවෙක් කිපසැරයක් ඇන්දට (Too Many Pattern Attempts)
පස්සේ email එකයි.password එකයි ගහන්න ආවා.ඒත් ඒවා ගැහුවට unlock උනේ නෑ.මට මතක විදිහටනම් මම ගහපු password හරි.(ඒකත් ගහන්න පුළුවන් වාර ගානක් තියනවද දන්නේ නෑ.) ඒක ගැන හොයද්දි තමා මට මේ ක්‍රම හම්බුනේ.








01. පලවෙනි ක්‍රමය

මේකෙදි කරන්නේ sd card එක හරහා software එක update කරනවා.එතකොට ඒකේදී අපි දාපු pattern lock එක තිබ්බ file එක delete කරනවා.එතකොට කෙලින්ම ඇතුළු වෙන්න පුළුවන්.

මුලින්ම මේ file එක download කරගෙන zip file එකක් විදිහටම sd card එකට දා ගන්න.
                                                                   Download

ඊට පස්සේ phone එක off කරලා power button+volume up+ home button තුනම ටිකක් වෙලා press කරන් on කරන්න.එතකොට පල්ලෙහා රූපේ වගේ android recovery mode එකට ඇතුළු වෙනවා.ඊට පස්සේ menu button එක  press කරන්න.එතකොට menu එකක් එයි.මේකෙදි touch එක වැඩ නැති නිසා volume button වලින් තමා උඩට පල්ලෙහට යන්න වෙන්නේ.select කරන්න වෙන්නේ home button එකෙන්.


දැන් එකෙන් apply update from sd card කියන එකට ගිහින් අර දාපු zip file එක තෝරලා දෙන්න.එතකොට වැඩේ හරි.ඊට පස්සේ phone එක reboot කරන්න.එතකොට pattern lock එක ඉවත් වෙලා තියෙයි.


02.දෙවැනි ක්‍රමය.

මේකට ඔයාලගේ phone එකේ internet on වෙලා තියෙන්න ඕනේ.එහෙම නැත්තන් බෑ.මේකටනම් app එක ගන්න සල්ලි ගෙවන්නත් ඕනේ.

ඔයාලගේ phone එකේ දාලා තියන google account එකට pc එකෙන් sign in වෙලා ඉවර වෙලා මෙන්න මේ app එක install කරන්න.එතකොට ඒක නිකන්ම phone එකට download වෙලා install වෙනවා.ඊට පස්සේ එකේ තියන විදිහට කරාම වැඩේ හරි.


03.තෙවෙනි ක්‍රමය

මෙකට ඔයාලගේ phone එකේ usb debugging කියන ඒක on කරලා තියෙන්න ඕනේ.එහෙම නැත්තන් මේක කරන බෑ.

මෙන්න මේ file එක download කරගෙන extract කරගන්න. ඊට පස්සේ මෙන්න මේක පාවිච්චි කරලා ඔයාලගේ phone එකට drivers install කරගන්න (usb cabel එක හරහා).ඊට පස්සේ අර extract කරගත්ත folder එකට ගිහින් Double_Click_me.bat කියන එකට ගිහින් 1 ගහලා enter කරන්න.එතකොටත් වැඩේ හරි.


04.සිව්වන ක්‍රමය

මම අනිත් ක්‍රම අත්හදා බැලුවේ නෑ.ඒ නිසා ඒවගේ සාර්ථකත්වය ගැන කියන්න දන්නේ නෑ.මේකනම් හරියනවා කියලා sure.

මගේ එකේ recovery mode එකේදී sd card එක පෙන්නුවේ නෑ.ඒ නිසා මට පලවෙනි ක්‍රමේ හරි ගියේ නෑ.මගේ phone එකේ internet on කරලා තිබ්බේ නැති නිසා හා usb debugging එක on කරලා තිබ්බේ නැති නිසා දෙවෙනි තුන්වෙනි ක්‍රමත් අත්හදා බලන්න බැරි උනා.  

මේකෙදි වෙන්නේ phone එක reset වෙන එක.මේකෙදි photos ටිකත් delete වෙයි කියලා හිතුවත් මගේ photos delete උනේ නෑ.එත් දාපු apps ඔක්කොම delete උනා.

කරන්න තියෙන්නේ මේකයි.පලවෙනි ක්‍රමේදී වගේ ගිහින් recovery mode එකට යන්න.ඊට පස්සේ "wipe data/ factory reset" කියන එකට යන්න.ඊට පස්සේ yes කියලා දෙන්න.

මේවා අත්හදා බැලීමේදී සිදුවන දෝෂ වලටනම් වග කියනු නොලැබේ. අනිත් ක්‍රම හරි ගියොත් අනිත් අයටත් දැනගන්නත් එක්ක comment එකක් දාගෙනම යන්න.

Sunday, December 22, 2013

Wallpaper එක විදිහට කැමති වීඩියෝ එකක් දාගන්න කැමතිද?



Desktop එකේ Wallpaper එක විදිහට වීඩියෝ එකක් play වෙන්න සකස් කරන්න පුළුවන් නම් මරු නේද? හැබැයි මේ ක්‍රමය නම් භාවිතා කරන්න පුළුවන් Windows 7වලට විතරයි.


කරන්න තියෙන්නෙ මේ සොෆ්ට්වෙයා එක Install කරගන්න එක විතරයි.


Click Here To Download (675 kb)


දැන් ඔබට අවශ්‍ය වීඩියෝ ෆයිල් එකක් .wmv විදිහට ලබාගන්න. මොකද මේ සොෆ්ට්වෙයා එක Support කරන්නෙ ඒ File Format එක විතරයි. නැතිනම් Format Factory වැනි Software එකක් ආධාරයෙන් Convert කරගන්න.

දැන් අදාළ වීඩියෝ එක රයිට් ක්ලික් කර Wallpaper එක ලෙස සකසාගන්න.

දොරාගෙ සයිට් එකටත් ඇවිත් බලන්න.. LankaTech.info

ඔබගේ වයිරස් ගාඩ් එක නිවැරදිව වැඩකරනවද කියලා බලාගමුද?


virus

වයිරස්වලින් බේරෙන්නෙ හැමෝම වගේ Virus Guard එකක් නම් දාල ඇති ඒත් ඒක හරියට වැඩකරනවද කියලා දැනගන්නෙ කොහොමද? පොඩි දෙයකින් බලාගන්න පුළුවනි.

1. මුළින්ම Notepad එක open කරගන්න.
 
2. පහත කෝඩ් එක නිවැරදිව ටයිප් කරන්න හෝ කොපි කර එහි Paste කරගන්න.
 

X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H*

Code


3. දැන් එය LT.vbs ලෙස සේව් කරන්න. මතක ඇතුව File Type එක All Files දෙන්න.

Save

4. වයිරස් ගාඩ් එක නිවැරදිව වැඩ කරයි නම් පහත පරිදි ඔබේ වයිරස් ගාඩ් එකෙනුත් පණිවිඩයක් එන්න ඕනෙ. ආවෙ නැත්නම් ඉක්මනට ඒක ගැන මොකක් හරි කරන්න වේවි.

Virus Notification


දොරාගෙ සයිට් එකටත් ඇවිත් බලන්න.. LankaTech.info

ඩයලොග් රීලෝඩ් නොමිළේ ලබාගන්න කැමතිද?



Dialog Logo


ඔබ දන්නවද ඩයලොග් වෙතින් ඔබේ ගිණුමට නොමිළේ මුදල් ගෙන්වාගත හැකි බව. මේක ඉතින් හරියන්නෙ ඔබ හොඳ ඩයලොග් පාරිභෝගිකයෙක් නම් පමණයි.. ඒ කියන්නෙ සාමාන්‍ය තරමින් වත් එකවුන්ට් එකට සල්ලි දාන කෙනෙක් නම් පමණයි.. මේ කියන්නෙ Star Points ගැන. අහලා තියේනෙ? දැනන් හිටියද ඔයාගේ එකවුන්ට් බැලන්ස් එකටත් ස්ටාර් පොයින්ට්වලින් කොටසක් ගෙන්නගන්න පුළුවන් බව?

හරි එහෙනම් පටන් ගමු. මුළින්ම #141# ගහලා ඩයල් කරන්න. ඒකෙන් Your Balance යන්න. ඒකියන්නෙ 1 දෙන්න. දැන් Total Points දෙන්න. ඒත් 1 ගහලා Ok දෙන්න. දැන් බලන්න කීයක් තියෙනවද කියලා. ඔතන 100ට වඩා තියෙන ප්‍රමාණය ඔයාගෙ එකවුන්ට් එකට ගෙන්නගන්න පුළුවන්. ඒ කියන්නෙ බැලන්ස් එක 150 නම් 50 ක් ගෙන්න ගන්න පුළුවන්.

දැන් කරන්න තියෙන්නේ මෙච්චරයි, Star pay (ඔයාගේ 100ට වැඩියෙන් තිබෙන බැලන්ස් එක) ටයිප් කරලා 141 ට මැසේජ් එකක් යවන එක. මේකෙන් Post-paid bills ගෙවන්නත් පුළුවන්.

මම උදාහරණයක් පෙන්වන්නම්. මගේ Star Points Balance එක 108.82 යි. ඉතින් මට පුළුවන් රු.8.82 ක් එකවුන්ට් එකට ගන්න.

ඔන්න ඉතින් මං මැසේජ් එක ටයිප් කරා මෙහෙම. star pay 8 . ඊට පස්සෙ 141 ට යැව්වා.

Star Points

ඔන්න ආපු reply එක.

Star Points

දොරාගෙ සයිට් එකටත් ඇවිත් බලන්න LankaTech.info

Air Hawk 3 - Desert Storm - 23 mb

ඔඩ දෙනෙක් පොඩි පොඩි ගේම් ඉල්ලන නිසා මෙන්න ගෙනවා තව එකක් .
…මේක හෙලිකොප්ටර් වලින් Mission එක යන ගේම් එකක් පහතින් Download කරගන්න


Air Hawk 2 - Download Full Version Free
Air Hawk 2 - Download Full Version Free


Game Description ,
Are you ready for another super Helicopter Game? This is the sequel to the famous Air Hawk game, but here things become much more intense.

System Requirements , 
  • Windows 98/ME/2000/XP/Vista
  • 500MHz
  • 128 MB RAM

Android phone එක සැමදාටම ආරක්ෂා කරගමු.

අධික වැඩ නිසා දින කිහිපයකින් ලිපියක් ලියන්න බැරි උනත් ඔන්න මම කිව්ව විදියටම අරන් අවා කාටත් වටිනා දෙයක්. මොකද දැන් හැමකෙනා ලඟම වගේ තියනවනේ Android phone එකක් එත්. මේක නැති උනොත්? හොයාගන්න විදියක් ඔයා කලින්ම ලෑස්ති කරලා තියනවද, එහෙනම් මේ post එක කියවලා බලන්නකෝ..

සාමාන්‍යයෙන් android phone වලට anti-theif වැඩසටහන් android market එකේ ඕනි තරන් තියනවා. සමහරවිට ඔයා දැනටමත් දාගෙන ඇති එකක්. එත් ඒ ගොඩක් software වල අඩුපාඩු රැසක් තියනවා නේද, හොරා ටිකක් වැඩකාරයෙක් නම් එයාට පුළුවන් පහසුවෙම්ම ඒ programs වලින් ගැලවෙන්න. එත් මම දැන් කියලාදෙන ක්‍රමයෙන් නම් හොරා මාට්ටු වෙනවා නිසැකයි. මේ මම පහල දීලා තියන application එක ඔයාල direct බාලා හරි android market එකෙන් හරි install කරගන්න. ඒ තමා Avast Anti-theif එක.


          

මේකේ විශේෂත්වය තමා මේක තියෙන්නේ Update Agent කියලා නමකින්. Install කරගත්තාම ඔයාලට පෙනෙයි එහෙම නමකින් කොලපාට icon එකක්. දැන් ඔයාලා එක open කරලා Anti-theif on කරලා pin number එකක් එහෙම set කරලා නැති උනොත් massege යන්න වෙන phone number එකක් එහෙම දෙන්නකෝ.



ඒ වැඩ ටික හමාර කරගත්තාම ඔයාලා ඒකෙන් අයින් වෙලා බලන්න. ආයේ phone එකේ කොහෙවත් ඔයාට Update Agent හෝ වෙන මොනවා හරි නමකින් ඔයාට icon එකක් දකින්න ලැබෙන්නේ නෑ. මේකේ වාසිය තමා කවුරුත් දන්නේ නෑ ඔයාගේ phone එකේ මෙහෙම දෙයක් install කරලා තියනවා කියලා. ඔයාට pin එක වෙනස් කරන්න හරි වෙන මොන වැඩකට හරි ඔයාට application එක open කරන්න ඕනි නම් ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ pin එකට call එකක් ගන්න එක. ඒ කියන්නේ ඔයාගේ pin එක 2222 නම් ඔයා 2222 dial pad එකේ ගහලා call කරන්න. එතකොට ඒක open වෙයි. Number එක call log එකේ හිටින්නේ නෑ. ඒකට බයවෙන්න එපා.
අනික මේක වැඩකරන්නේ Stealth mode එකේ. ඒ කියන්නේ හොරා දැනගන්නේ නෑ මෙහෙම දෙයක් තියන බව වත් එයාව track වෙන බව වත්. එයා sim එක වෙනස් කරත් එයාට වෙනස තේරෙන්නේ නෑ. එත් අලුත් sim එකෙන් ඔයා අර දීලා තියන යාළුවගේ number එකට දිගටම message එනවා phone එක තියන තැන කියල. එහෙම නැත්තම් ඔයාට පුළුවන් phone එක lock කරන්න. එකට ඔයාට කරන්න තියෙන්නේ phone එකේ තියන number එකට 2222 lock හරි 2222 lost හරි කියලා (2222 වෙනුවට ඔයාගේ pin එක ගහන්න) sms එකක් යවන්න. එතකොට ඒ phone එක lock වෙලා alarm එකක් වදිනවා. එයට pin එක ගහල මිසක් එක නවත්වන්න බෑ. අඩුම ගානේ off කරන්න මොකුත් කරන්න වත් බෑ.



Lock කරන්න විතරක් නෙවේ තව ගොඩක් වැඩ sms යවලා කරන්න පුළුවන්. පහල බලන්න
.
{your pin} CALL {phone number}
phone එකෙන් ඔයා දෙන number එකට call එකක් එනවා.

{your pin} FORWARD SMS {your phone no}
ඒ phone එකට එන sms ඔයාගේ no එකට forward වෙනවා එයාට ලැබෙන්නේ නෑ.

{your pin} CC SMS {your phone no}
ඒ phone එකට එන sms  වල copy එකක් ඔයාටත් ලැබෙනවා.

{your pin} CC CALLS {your phone no}
එයාට call එකක් එද්දී ඒ call එකම ඔයාටත් එනවා. ඔයාට එයා කථා කරනවා අහන්න පුළුවන්.

ඒ වගේම එයාගේ call log එකේ copy එකක්, එයාගේ inbox එකේ සහ sent box එකේ තියන message ටික ඔයාට ගෙන්න ගන්න පුළුවන් මෙහෙම sms වලින්. තව sms code ගොඩක් තියනවා. ඒ ඔක්කොම Help එකේ SMS Commands වල තියනවා.

තවත් හොඳක් මේ application එකේ තියනවා. ඒ හොරා මේ application එක ගැන දැනගෙන හිටියත් එයාට මේක uninstall කරන්න බෑ. එකට ඔයා pin එක දැනගන්න ඕනි. අනික නිකන් apps අයින් කරනවා වගේ බෑ. ඔයා මේකේ root mode එක install කරන්න හිටියොත් (root phone එකක් නම්) හොරා phone එක hard reset කරත් මේක අයින් වෙන්නේ නෑ. අනික sim එක වෙනස් කරලා තියෙද්දී කාටවත් phone එකේ settings වලට යන්න බෑ. Auto disconnect වෙනවා.


දැන් පේනවා නේද, සැහෙන ප්‍රමාණයක ආරක්ෂාවක් ඔයාට මේකෙන් සලසගන්න පුළුවන් බව. එහෙනං ඔයා ළඟ තියෙන්නේ android phone එකක් නම් අනිවාර්යෙන් මේක කරගන්න. එහෙනම් යාලුවනේ මම ගිහින් එන්නම් තවත් ලිපියකින්. ඔයාගේ අදහස් comment කරන්න අමතක කරන්න එපා. ඒක මට හයියක් දිගටම මෙහෙම දේවල් අරන් එන්න.

මම ලහිරු දර්ශන විද්‍යාරූප
…මේ මගේ Web එක Hotldv Web Solution

Copyright (c) 2015 SL Cyber King. Designed by Pinsara Udara Panditha Web Design slcyberking.blogspot.com. Awesome Inc. template. Powered by Sl Cyber King