Friday, September 19, 2014

Free Bitcoin Game

ඔන්න අදත් උස්සගෙන අවේ බිට්කොයින් ගැන ලිපියක්ම තමා මේ දවස් වලනම් පොඩ්ඩක් ගාන අඩුවෙල නමුත් ඕක වැඩි දවසක් යන්න කලින් අයෙමත් වැඩි වෙනවා බිට්කොයින් හොයන්න ඔයාලා බයවෙන්න ඕන නෑ ඔයලගේ බිට්කොයින් මම ගන්නවා ඔයාලට Paypal එකට සල්ලි දීලා ඒක නිසා බය නැතුව BTC වලට බහින්න
දැන් කියන්නම්කො අද අරන් අවේ මොකද්ද කියලා මේක Bitcoin Game එකක් මේකේ කැමති කට්ටියට BTC Deposi කරලා Play කරන්නත් පුලුවන් නැත්තම් Site එකෙන් දෙන Free BTC වලිනුත් පුලුවන්
Free BTC ගන්නෙ මෙහෙමයි ඔයාලා රෙජිස්ටෙර් වෙලා ලොග් උනාට පස්සේ මෙන්න මේ වගේ එකක් ඇති ඒකේ රවුම් කරලා තියන එක Click කරන්න

මෙහෙම එකක් ඒවි ඒකේ Captha එක ගහලා Claim කරන්න


දැන් ඔයාලට Free BTC ඇවිත් තියෙන්නේ


දැන් Game එක Play කරන්න ඉස්සෙල්ලා අඩුවෙන් පටන් ගන්න මොකද ඕනම දෙයක් පොඩියට නෙද පටන් ගන්න ඕන
මෙන්න ලින්කුව

Click Here

Good Luck

No comments:

Post a Comment

Copyright (c) 2015 SL Cyber King. Designed by Pinsara Udara Panditha Web Design slcyberking.blogspot.com. Awesome Inc. template. Powered by Sl Cyber King