Sunday, September 14, 2014
Facebook නම තනි වචනයකින් දාගමුද?
ඔන්න දොරා ගෙනාව කට්ටිය ආසවෙන වැඩක්. Facebook එකේ නම තනි නමකින් දාන හැටි. ඒ කියන්නෙ ෆේස්බුක් එකට අනිවාර්යයෙන් මුල් නම සහ දෙවෙනි නම දෙන්න ඕනෙනෙ. මේ ක්‍රමයෙන් පුළුවන් මුල් නමින් විතරක් පෙනී සිටින්න. ඒත් තේරුනේ නැත්නම් මං උදාහරණයක් දෙන්නම්.
මෙන්න මේ ලින්ක් එකට යන්න. ඔය තියෙන්නෙ මගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එක. ( Follow පාරකුත් දැම්මට පොලෝසියෙන් අල්ලන්නෑ ඈ ;) ). මගේ නම තියෙන්නෙ 'Dora' කියලනේ. අන්න ඒවගේ හදාගන්න සිස්ටම් එක.
හරි දැන් බලමු මොනවද අපිට වැඩේට ඕනෙ කියලා.
1. Mozilla Firefox Browser එකක් (වඩා හොඳට. නැත්නම් Chrome වගේ එකකුත් අවුලක් නෑ. හැබැයි Opera වගේ ඒව නම් එපා)
2. ඉන්දුනීසියන් Proxyයක්.
ඉන්දුනීසියන් Proxy එක සෙට් කරගන්න යන්න මෙන්න මේ ලින්ක් එකෙන්. HideMyAss (පල්ලෙහා වීඩියෝ එකේදි ඕනෙවෙයි)
වැඩේ ලේසිවෙන්න මම පොඩි වීඩියෝ කෑල්ලක් හැදුවා. විනාඩි 2න් වැඩේ ගොඩ. ඔන්න බලලා ගොඩදාගන්න ඈ.
හේනම් දොරා කැපුණා. කට්ටියට ජයවේවා. තව තව වැඩ බලාගන්න LankaMag.com එක පැත්තෙත් ඇවිත් යන්න.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment