Friday, September 12, 2014

Bitcoin Cloud Mining (Free)

කොහොමද කස්ටියට ? ඔන්න අදත් අවා සුපුරුදු පරිදි බිට්කොයින් ගැන පෝස්ටුවක් අරන් අද මම ඔයාලට දෙන්න හදන්නේ බිට්කොයිට් Cloud Mining කරන සයිට් එකක් එහෙම කිව්වම ඉතින් අපේ BTC සෙට් එක දන්නවනේ නේද ? අහ් නොදන්න අයටනම් කියන්න වෙන්නේ මුල ඉදන් බිට්කොයින් ගැන ලියපු ලිපි බලන්න කියලා තමා :)
එහෙනම් කෙලින්ම වැඩේට බහිමුකෝ
ඉස්සෙල්ලම මෙන්න මේ සයිට් එකට ගිහින් රෙජිස්ටර් වෙන්න
ඊට පස්සේ එකෙන් Earn කරන්න තමා තියෙන්නේ BTC තියන අය Deposit කරලා Level Up කරගන්න අනිත් අය එකෙන්ම BTC හොයල Level Up කරගන්න .
Easy Method එකක් තියෙන්නේ ගිහිල්ලා බැලුවම ඔයාලටත් තේරේවි
එහෙනම් මන් ගියා ඕන් ඔයලට ජය !

No comments:

Post a Comment

Copyright (c) 2015 SL Cyber King. Designed by Pinsara Udara Panditha Web Design slcyberking.blogspot.com. Awesome Inc. template. Powered by Sl Cyber King