Friday, September 26, 2014

BTC හොයන්න සුපිරිම Site ටිකක්

`ඔන්න කාලයක් කට්ට කාලා කැප්තා ගහලා ගහලා හොදම ප්‍රී බීටීසී සයිට් ටිකක් හොයගත්තා මෙවයෙ තමා වැඩියෙන්ම ගෙවන්නේ මෙතන ඔයාලා දැනට කරන එවත් ඇති නැති ඒවත් ඇති ට්‍රයි කරන්නකො එහෙනම්
ඔන්න ලින්ක් ටික මේ Page එක Bookmark කරලා තියගන්න.
Site 01
Site 02
Site 03
Site 04
Site 05
Site 06

Site 07
Site 08

Tuesday, September 23, 2014

Bitcoin ගැන අලුත් එකක් උස්සන් අවා ඔන්න

ඔන්න අදත් සුපුරුදු මතෘකාවම තමා ඉතින් අද අලුත් සයිට් දෙකක් හදුන්වලා දෙන්න තමා හඩන්නෙ ඕන් වැඩිය පැහැදිලි කිරීම් ඕන නැහැනේ දන්න කට්ටිය දන්නවනේ නොදන්න අය මුල ඉදලා මේ ගැන ලියපු ලිපි ටික කියවන්න.
 මේ සයිට් එකෙන් දවසට සතොෂි 2000 ගන්න පුලුවන්
පැය 24 සැරයක් මෙකේ Free කොයින් අරන් Extra කියලා එකක් තියනවා එකෙනුත් ගන්න

Visit Site

මේ සයිට් එකෙන් විනාඩි 15  15 Free දෙනවා ඔයලාත් ට්‍රයි කරලා බලන්න.

Visit Site

Friday, September 19, 2014

Free Bitcoin Game

ඔන්න අදත් උස්සගෙන අවේ බිට්කොයින් ගැන ලිපියක්ම තමා මේ දවස් වලනම් පොඩ්ඩක් ගාන අඩුවෙල නමුත් ඕක වැඩි දවසක් යන්න කලින් අයෙමත් වැඩි වෙනවා බිට්කොයින් හොයන්න ඔයාලා බයවෙන්න ඕන නෑ ඔයලගේ බිට්කොයින් මම ගන්නවා ඔයාලට Paypal එකට සල්ලි දීලා ඒක නිසා බය නැතුව BTC වලට බහින්න
දැන් කියන්නම්කො අද අරන් අවේ මොකද්ද කියලා මේක Bitcoin Game එකක් මේකේ කැමති කට්ටියට BTC Deposi කරලා Play කරන්නත් පුලුවන් නැත්තම් Site එකෙන් දෙන Free BTC වලිනුත් පුලුවන්
Free BTC ගන්නෙ මෙහෙමයි ඔයාලා රෙජිස්ටෙර් වෙලා ලොග් උනාට පස්සේ මෙන්න මේ වගේ එකක් ඇති ඒකේ රවුම් කරලා තියන එක Click කරන්න

මෙහෙම එකක් ඒවි ඒකේ Captha එක ගහලා Claim කරන්න


දැන් ඔයාලට Free BTC ඇවිත් තියෙන්නේ


දැන් Game එක Play කරන්න ඉස්සෙල්ලා අඩුවෙන් පටන් ගන්න මොකද ඕනම දෙයක් පොඩියට නෙද පටන් ගන්න ඕන
මෙන්න ලින්කුව

Click Here

Good Luck

Sunday, September 14, 2014

Facebook නම තනි වචනයකින් දාගමුද?


ඔන්න දොරා ගෙනාව කට්ටිය ආසවෙන වැඩක්. Facebook එකේ නම තනි නමකින් දාන හැටි. ඒ කියන්නෙ ෆේස්බුක් එකට අනිවාර්යයෙන් මුල් නම සහ දෙවෙනි නම දෙන්න ඕනෙනෙ. මේ ක්‍රමයෙන් පුළුවන් මුල් නමින් විතරක් පෙනී සිටින්න. ඒත් තේරුනේ නැත්නම් මං උදාහරණයක් දෙන්නම්.

මෙන්න මේ ලින්ක් එකට යන්න. ඔය තියෙන්නෙ මගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එක. ( Follow පාරකුත් දැම්මට පොලෝසියෙන් අල්ලන්නෑ ඈ ;) ). මගේ නම තියෙන්නෙ 'Dora' කියලනේ. අන්න ඒවගේ හදාගන්න සිස්ටම් එක.

හරි දැන් බලමු මොනවද අපිට වැඩේට ඕනෙ කියලා.

1. Mozilla Firefox Browser එකක් (වඩා හොඳට. නැත්නම් Chrome වගේ එකකුත් අවුලක් නෑ. හැබැයි Opera වගේ ඒව නම් එපා)
2. ඉන්දුනීසියන් Proxyයක්.

ඉන්දුනීසියන් Proxy එක සෙට් කරගන්න යන්න මෙන්න මේ ලින්ක් එකෙන්. HideMyAss (පල්ලෙහා වීඩියෝ එකේදි ඕනෙවෙයි)

වැඩේ ලේසිවෙන්න මම පොඩි වීඩියෝ කෑල්ලක් හැදුවා. විනාඩි 2න් වැඩේ ගොඩ. ඔන්න බලලා ගොඩදාගන්න ඈ.



හේනම් දොරා කැපුණා. කට්ටියට ජයවේවා. තව තව වැඩ බලාගන්න LankaMag.com එක පැත්තෙත් ඇවිත් යන්න.

Friday, September 12, 2014

Bitcoin Cloud Mining (Free)

කොහොමද කස්ටියට ? ඔන්න අදත් අවා සුපුරුදු පරිදි බිට්කොයින් ගැන පෝස්ටුවක් අරන් අද මම ඔයාලට දෙන්න හදන්නේ බිට්කොයිට් Cloud Mining කරන සයිට් එකක් එහෙම කිව්වම ඉතින් අපේ BTC සෙට් එක දන්නවනේ නේද ? අහ් නොදන්න අයටනම් කියන්න වෙන්නේ මුල ඉදන් බිට්කොයින් ගැන ලියපු ලිපි බලන්න කියලා තමා :)
එහෙනම් කෙලින්ම වැඩේට බහිමුකෝ
ඉස්සෙල්ලම මෙන්න මේ සයිට් එකට ගිහින් රෙජිස්ටර් වෙන්න
ඊට පස්සේ එකෙන් Earn කරන්න තමා තියෙන්නේ BTC තියන අය Deposit කරලා Level Up කරගන්න අනිත් අය එකෙන්ම BTC හොයල Level Up කරගන්න .
Easy Method එකක් තියෙන්නේ ගිහිල්ලා බැලුවම ඔයාලටත් තේරේවි
එහෙනම් මන් ගියා ඕන් ඔයලට ජය !

Copyright (c) 2015 SL Cyber King. Designed by Pinsara Udara Panditha Web Design slcyberking.blogspot.com. Awesome Inc. template. Powered by Sl Cyber King