Friday, February 14, 2014

Science/Physics බුවාලට නියම භාණ්ඩයක් මෙන්න..


Physics
ඔන්න මේක නම් භෞතික විද්‍යාවට කැමති අයට සුපිරි භාණ්ඩයක්.. නම Crocodile Physics. Internet එකේ පීරලා තමයි හොයාගත්තෙ. ගෙදර ඉන්නගමන්ම ප්‍රැක්ටිකල් කරන්න පුළුවන් මේකෙන්.. වැඩිකතා නැතුව ඩවුන්ලෝඩ් කරගන්න එහෙනම්. මෙගාබයිට් 30යි.

No comments:

Post a Comment

Copyright (c) 2015 SL Cyber King. Designed by Pinsara Udara Panditha Web Design slcyberking.blogspot.com. Awesome Inc. template. Powered by Sl Cyber King