ෆේස්බුක් එකේ මැසේජ් එවන මළවද කාරයො ඉන්නවා නේද? සමහරවිර එවපු මැසේජ් එක කියවන්නත් ඕනෙ ඒත් 'seen at...' කියලා වැටෙන නිසා ඒක කරන්නත් බෑ නේද? ඒපාර රිප්ලයි නොකරොත් හිත් අමනාපකම්නෙ. කොහොමද මේ 'seen' එක අයින් කරන්න පුළුවන් නම්.. එහෙනම් මෙන්න.
මේක බ්‍රවුසර් එකට එන Extension එකක්. මෙන්න install කරගන්න.
Chrome/Torch සඳහා -
Click HereFireFox සඳහා -
Click Hereඅයින් කරගන්න ඕනෙ නම් Extension එක Disable හරි Delete හරි කරන්න.
*යාළුවොන්ටත් පේන්න Facebook එකට Share පාරකුත් දාලා යමුද?
No comments:
Post a Comment