මේකෙන් පුළුවන් ඔයාලගේ Call History එක, Messages Edit කරන්න. ඒ වගේම Call එකක් Time කරලා ගෙන්න ගන්නත් පුළුවන්. Message එකක් වුණත් එහෙමයි. ඒ කියන්නෙ ඔයාට ඕනෙම බොරු මැසේජ් එකක් පෙන්නන්න පුළුවන්.. Delivery Reports පවා පෙන්වන්න පුළුවන්.. ඒකයි මම කිව්වෙ වැරදි දේවල්වලට යොදාගන්නෙපා කියලා.
මුළින්ම මේක ඩවුන්ලෝඩ් කරගෙන Extract කරගන්න. CLICK HERE
දැන් ඕක ෆෝන් එකට Install කරගන්න. අවුලක් නම් මගේ මේ පෝස්ට් එක බලන්න. "Custom App එකක් Install කිරීම"..
කැමති නම් App එක Update පාරක් එහෙමත් දාගන්න.
මේක පියවරෙන් පියවර පැහැදිළි කරන එක ටිකක් අමාරු නිසා මම වීඩියෝ එකක් දාන්නම්.. මම බොරු මැසේජ් එකක් සෙට් කරන හැටි තමයි දාන්නෙ. හොඳට බලාගන්න.
ආ මම මේකෙ උදාහරණයට ගන්න 0000 කියන නම්බරයට Test කියලා Contact එකක් හදලා තියෙන්නෙ. නැත්නම් ඔයාලා බලයි මේ මොකද්ද වුණේ කියලා..
*යාළුවොන්ටත් පේන්න Facebook එකට Share පාරකුත් දාලා යමුද?
No comments:
Post a Comment