කොහොමද යාලුවනේ කාලෙකින් ඔයාලට බිට්කොයින් ගැන අලුත් දෙයක් අරන් එන්න බැරි උනානේ
ගොඩක් අය ඉන්නවා ඉස්සෙල්ලා පොඩියට පටන් අරන් දැන් මහා පරිමනයෙන් BTC හොයන එයලා මාසෙකට සැලකිය යුතු ගානක් හොයනවා BTC හරහා ඔයාලටත් පුලුවන් ඒ වගේ වෙන්න මම මුල ඉදලා දාපු ලිපි කියවන්න
ඔන්න අද මම අරන් අවා වැඩි කතා නැතුව වැඩේට බහිමුකෝ එහෙනම්
ඔන්න පලවෙනි Site එක මේකෙ විනාඩි 10න් 10ට Satoshi දෙනවා
මෙන්න ලින්කුව http://goo.gl/7nKq2J
මේකත් අලුත් එකක් දවසට Satoshi 500 සෙනසුරාදා ඉරිදා Satoshi 10000 ගානේ දෙනවා
මෙන්න ලින්කුව http://goo.gl/UaUOKd
මේ අඩවියේ පැය 4න් 4ට Sathoshi 750 ගානේ දෙනවා
මෙන්න ලින්කුව http://goo.gl/KBBHlZ
මේ අඩවියත් උඩින් කිව්ව එක වගේම තමා
මෙන්න ලින්කුව http://goo.gl/DHthRt
ඔයාලා BTC 0.02 හොයාගත්තම මට කියන්න එතන ඉදන් ඉස්සරහට කොහොමද දියුනු වෙන්නේ කියලා මම කියලා දෙන්නම්
මාව සම්බන්ද කරගන්න
Facebook - http://goo.gl/voiQGr
Thursday, December 18, 2014
Sunday, December 7, 2014
සුපිරි වේගෙන් ලොකු ලොකු Torrents Direct බාමු
දැන් ටොරන්ට් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න ගොඩක් සයිට් තියෙනවනෙ.ඒත් තියෙන ලොකුම අවුල තමයි එක්කො 1 ජීබී නැත්තම් 2 ජීබී.
මේකෙන් පුලුවන් ටිකක් ලොකු සයිස් එකේ ඒවත් බාන්න.20ජීබී වෙනකන් පුලුවන් කියල තමයි උන් කියන්නෙ.සතියකට 50ජීබී දෙනවා.
ටොරන්ට් විතරක් නෙවෙයි බැකප් එකක් විදිහටත් පාවිච්චි කරන්න පුලුවන්.ඒත් රීවිව් වල කියන්නෙ පෞද්ගලික ඒවා තියාගන්න එපා කියල.
වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න නම් පට්ට.
මේ ලින්ක් එකෙන් යන්න
Get a free account කියන තැනින් ගිහින් කැමති විදිහකින් රෙජිස්ටර් වෙන්න.
.

දැන් බලමු කොහොමද ටොරන්ට් එකක් ඩවුන්ලෝඩ් කරන්නෙ කියලා.
ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් මැග්නට් ලින්ක් එකකින් තමයි.
ටොරන්ට් එක තියෙන තැනට ගියාම මේ විදිහට මැග්නන්ට් ලින්ක් එක පෙන්නන්නවා.
ඒක right click කරලා කොපි කරගන්න

ඊට පස්සෙ hive එකේ add files to hive කියන තැනට ගියාම මෙහෙම එකක් එනවා.
කොපි කරගත්ත ලින්ක් එක paste කියන තැනට paste කරන්න.කරලා get link click කරන්න.

මේ විදිහට ටොරන්ට් එක add වෙනවා.ඊටපස්සෙ save වෙනවා බලාගන්න පුලුවන්.
download වෙලා ඉවර උනාම in your hive! කියල පෙන්නනවා.එතකොට ෆයිල් එක ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි hive එකට.ඩවුන්ලෝඩ් වෙලා ඉවර උන ඒවා තියෙන්නෙ transfers folder එකේ.

ransfers folder එකේ තියෙන ඒවාpublic නැහැ.ඒවා drag කරලාvideo folder එකඑකට දැම්මම public.
තමන්ගෙ hive එකේ ඉන්න friends ඔක්කොටම බලන්න download කරගන්න පුලුවන්.

තාම මේක බීටා වර්ශන් එකේ තියෙන්නෙ.ප්‍රීමියම් ෆීචර්ස් දැනට ෆ්‍රී දෙනවා.
අපේ hive එකේ friends ලා 100කට වඩා ඉන්නවනම් ප්‍රීමියම් එක ෆ්‍රී හම්බ වෙනවා.
ගොඩ දාගත්ත නම් මටත් request එකක් එවන්ඩ
මේන් මෙතන ඔබන්නලා
මේක මම elakiri.com එකෙන් උස්සපු එකක්...

නොමිලේ බඩු ගන්ඩ එන්නලා
මේක ඇවිල්ලා Ebay වගේ සයිට් එකක් අරවා මෙව්වා තීනවා අම්බානෙකට මෙතනින් යන්ටකෝ
හෝව් හෝව් ඉතුරු ටිකක් බලලම යන්න
කරන්න තියෙන්නේ මෙච්චරයි...
පහළ තීන ලින්ක් එකෙන් ගිහින් Register වෙන්න..ඊට පස්සේ Email එක Confirm කරන්න...එතකොට ඔයාට $10 ලැබෙනවා...
(අනිවාර්යයෙන් ඔයාලා මේ ලින්ක් එකෙන් Register උනොත් $5 ලැබෙනවා...ඊට අමතරව Welcome Bonus එකක් විදියට තව $5 ලැබෙනවා)
Signup - http://goo.gl/MZGGMn
ඊට පස්සේ අඩුවට Freeshipping තීන Item එකක් තෝරගන්න...නැත්නම් අඩූවට තීන Items දෙකක් තෝර ගන්න (එතකොට Freeshipping ලැබෙනවා)
ඊට පස්සේ Order එක Process කරන් ගිහින් Complete කරන්න .(Worldwide Shipping)
ගන්නා දෙයක් දැන්ම ගන්නලා...ඉවර වෙන්ඩ කලින්

Monday, November 3, 2014
Online Game ගහනවනම් මෙන්න සුපිරි Game එකක්
මෙකේ නම තමා ටැන්කි ඔන්ලයින් Play කරන්නත් වැඩිය Data කැපෙන්නේ නෑ සුපිරිම Game එකක් තමා මේක සමහර අයනම් දන්නවත් ඇති නොදන්න කස්ටියට තමා කියන්නේ Need For Speed Game වල වගේ මේකෙත් අපි සෙල්ලම් කරන ටැන්කිය හදා ගන්න ඕන මෙකේ එක එක Rank තියනවා ඒවත් මම පහලින් දාන්නම්කො
මේ තමා Logo එක
මේ තමා Rank ටික
මේ තියෙන්නේ Play කරන Button ටික
මෙන්න ලින්කුව
අහ් මෙකේ හැමදාම Log වෙනවට Bonus හම්බවෙනවා
පහලින් Screen Shot ටිකකුත් දාන්නම්කෝ බලන්න

Friday, October 24, 2014
සාමාජිකයන්ට මුදල් ගෙවන අලුත් සමාජජාලය
හැමෝම දන්නවනේ, Facebook, twitter, tumbler වගේ site ඔච්චර සල්ලි හොයන්නේ ඒවා බාවිතා කරන සාමාජිකයන්ට පින්සිද්ද වෙන්න... මේක අසාධාරණ බවට දැන් ලොකු ස0වාදයක් ගොඩ නැගිලා තියෙන කාලෙක ඔන්න අලුත් සමාජජාල අඩවියක් ඇවිත් තියනවා එහි සාමාජිකයන්ට මුදල් ගෙවීමට සූදානමින්...
මේ site එක තමා tsu.co කියන විදිහට මේ සයිට් එකේ උපයන මුදලින් 10% ක් විතරයි අයිතිකරුවන් ගන්නේ.. ඉතිරි 90% භාවිතා කරන්නන් අතරේ බෙදනවා...
දැන් ගත්ත ගමන් payment proof ඉල්ලන්න නම් එපා, මන් දන්න තරමට මේ සයිට් එක launch කරලා තාම සතියක් වත් නැහැ..
අපි facebook එකේ කරන හැම දෙයක්ම මේකෙදිත් කරන්න පුලුවන්. share photos, statuses, articles or anything. එකම වෙනස තියෙන්නේ මේ හැම දෙයකටම අපිට ගෙවීමක් කරනවා..
හැබැයි copyright protected stuff share කරන්න බැහැ මේකේ (මම හිතන විදිහට) මොකද අපිට අයිති දේවල් වලට විතරයි ගෙවීම කරන්නේ.. (ඉතින් අපි වෙන කෙනෙක්ගේ දෙයක් share කරලා අපේ වගේ, ඒ ගැන කා හරි report කරොත් ඒ දෙය ඉවත් කරනවා සයිට් එකෙන්)
වැඩි විස්තර මමත් තාම දන්නේ නැහැ.. එකම දේ මේකට sign in වෙන්න පුලුවන් invitation එකක් හරහා විතරයි...
කට්ටියට මේ ලින්කුව හරහා මේ නව සමාජජාල අඩවියට එකතු වෙන්න පුලුවන් :- Click Here to Join

Friday, September 26, 2014
BTC හොයන්න සුපිරිම Site ටිකක්
Tuesday, September 23, 2014
Bitcoin ගැන අලුත් එකක් උස්සන් අවා ඔන්න
ඔන්න අදත් සුපුරුදු මතෘකාවම තමා ඉතින් අද අලුත් සයිට් දෙකක් හදුන්වලා දෙන්න තමා හඩන්නෙ ඕන් වැඩිය පැහැදිලි කිරීම් ඕන නැහැනේ දන්න කට්ටිය දන්නවනේ නොදන්න අය මුල ඉදලා මේ ගැන ලියපු ලිපි ටික කියවන්න.
මේ සයිට් එකෙන් දවසට සතොෂි 2000 ගන්න පුලුවන්
පැය 24 සැරයක් මෙකේ Free කොයින් අරන් Extra කියලා එකක් තියනවා එකෙනුත් ගන්න
Visit Site
මේ සයිට් එකෙන් විනාඩි 15 15 Free දෙනවා ඔයලාත් ට්‍රයි කරලා බලන්න.

Friday, September 19, 2014
Free Bitcoin Game
ඔන්න අදත් උස්සගෙන අවේ බිට්කොයින් ගැන ලිපියක්ම තමා මේ දවස් වලනම් පොඩ්ඩක් ගාන අඩුවෙල නමුත් ඕක වැඩි දවසක් යන්න කලින් අයෙමත් වැඩි වෙනවා බිට්කොයින් හොයන්න ඔයාලා බයවෙන්න ඕන නෑ ඔයලගේ බිට්කොයින් මම ගන්නවා ඔයාලට Paypal එකට සල්ලි දීලා ඒක නිසා බය නැතුව BTC වලට බහින්න
දැන් කියන්නම්කො අද අරන් අවේ මොකද්ද කියලා මේක Bitcoin Game එකක් මේකේ කැමති කට්ටියට BTC Deposi කරලා Play කරන්නත් පුලුවන් නැත්තම් Site එකෙන් දෙන Free BTC වලිනුත් පුලුවන්
Free BTC ගන්නෙ මෙහෙමයි ඔයාලා රෙජිස්ටෙර් වෙලා ලොග් උනාට පස්සේ මෙන්න මේ වගේ එකක් ඇති ඒකේ රවුම් කරලා තියන එක Click කරන්න
මෙහෙම එකක් ඒවි ඒකේ Captha එක ගහලා Claim කරන්න
දැන් ඔයාලට Free BTC ඇවිත් තියෙන්නේ
දැන් Game එක Play කරන්න ඉස්සෙල්ලා අඩුවෙන් පටන් ගන්න මොකද ඕනම දෙයක් පොඩියට නෙද පටන් ගන්න ඕන
මෙන්න ලින්කුව
Click Here
Good Luck

Sunday, September 14, 2014
Facebook නම තනි වචනයකින් දාගමුද?
ඔන්න දොරා ගෙනාව කට්ටිය ආසවෙන වැඩක්. Facebook එකේ නම තනි නමකින් දාන හැටි. ඒ කියන්නෙ ෆේස්බුක් එකට අනිවාර්යයෙන් මුල් නම සහ දෙවෙනි නම දෙන්න ඕනෙනෙ. මේ ක්‍රමයෙන් පුළුවන් මුල් නමින් විතරක් පෙනී සිටින්න. ඒත් තේරුනේ නැත්නම් මං උදාහරණයක් දෙන්නම්.
මෙන්න මේ ලින්ක් එකට යන්න. ඔය තියෙන්නෙ මගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එක. ( Follow පාරකුත් දැම්මට පොලෝසියෙන් අල්ලන්නෑ ඈ ;) ). මගේ නම තියෙන්නෙ 'Dora' කියලනේ. අන්න ඒවගේ හදාගන්න සිස්ටම් එක.
හරි දැන් බලමු මොනවද අපිට වැඩේට ඕනෙ කියලා.
1. Mozilla Firefox Browser එකක් (වඩා හොඳට. නැත්නම් Chrome වගේ එකකුත් අවුලක් නෑ. හැබැයි Opera වගේ ඒව නම් එපා)
2. ඉන්දුනීසියන් Proxyයක්.
ඉන්දුනීසියන් Proxy එක සෙට් කරගන්න යන්න මෙන්න මේ ලින්ක් එකෙන්. HideMyAss (පල්ලෙහා වීඩියෝ එකේදි ඕනෙවෙයි)
වැඩේ ලේසිවෙන්න මම පොඩි වීඩියෝ කෑල්ලක් හැදුවා. විනාඩි 2න් වැඩේ ගොඩ. ඔන්න බලලා ගොඩදාගන්න ඈ.
හේනම් දොරා කැපුණා. කට්ටියට ජයවේවා. තව තව වැඩ බලාගන්න LankaMag.com එක පැත්තෙත් ඇවිත් යන්න.
Friday, September 12, 2014
Bitcoin Cloud Mining (Free)
කොහොමද කස්ටියට ? ඔන්න අදත් අවා සුපුරුදු පරිදි බිට්කොයින් ගැන පෝස්ටුවක් අරන් අද මම ඔයාලට දෙන්න හදන්නේ බිට්කොයිට් Cloud Mining කරන සයිට් එකක් එහෙම කිව්වම ඉතින් අපේ BTC සෙට් එක දන්නවනේ නේද ? අහ් නොදන්න අයටනම් කියන්න වෙන්නේ මුල ඉදන් බිට්කොයින් ගැන ලියපු ලිපි බලන්න කියලා තමා :)
එහෙනම් කෙලින්ම වැඩේට බහිමුකෝ
ඉස්සෙල්ලම මෙන්න මේ සයිට් එකට ගිහින් රෙජිස්ටර් වෙන්න
ඊට පස්සේ එකෙන් Earn කරන්න තමා තියෙන්නේ BTC තියන අය Deposit කරලා Level Up කරගන්න අනිත් අය එකෙන්ම BTC හොයල Level Up කරගන්න .
Easy Method එකක් තියෙන්නේ ගිහිල්ලා බැලුවම ඔයාලටත් තේරේවි
එහෙනම් මන් ගියා ඕන් ඔයලට ජය !

Friday, August 29, 2014
Kaspersky 2015 ජීවිත කාලෙටම
හොදම වයිරස් ගාර්ඩ් එකක් හොයනවද යාලුවනේ මෙන්න තියෙනවා ගින්දර වගේ avast , norton මොනවා තිබුනත් අපේ කට්ටියට kaspersky තරම් හරියන්නේ නැහැනේ ඔන්න එහෙනම් අලුත්ම kaspersky 2015 වර්ෂන් එක 2015 වෙන්නත් කලින් අරගෙන ඇවිත් තියෙන්නේ මම නෙමේ kaspersky lab එකෙන් සුපුරුදු පරිදි වයිරස් ගාර්ඩ් එක සහ ඉන්ටර්නෙට් වයිරස් ගාර්ඩ් එක කියලා ක්‍රම දෙකකට තමයි මේක හදුනවලා දීලා තියෙන්නේ
අලුත්ම වැඩ කිහිපයකුත් තියෙනවා සේෆ් ෆේ , Secure බ්‍රවුසින්ග් වගේ වැඩි කතා ඕනේ නෑ ඔන්න එහෙනම් ඩවුන්ලෝඩ් කරගන්නකො Kaspersky 2015
මේ තියෙන්නේ ඇන්ටි වයිරස් ගාර්ඩ් එක පහලින් ඩවුන්ලෝඩ් කරගන්න
Download Now
(106mb)
මේ තියෙන්නේ ඉන්ටර්නෙට් සිකියුරිටි ගාර්ඩ් එකඅවශ්‍ය කට්ටිය මේකත් පහලින් ඩවුන්ලෝඩ් කරගන්න
Download Now
(161mb)
දැන් තියෙන්නේ මේ වයිරස් ගාර්ඩ් දෙක කොහොමද හැමදාම පාවිච්චි කරන්නේ කියලා දැනගන්න තවමනම් නිශ්චිත ක්‍රැක් එකක් නැහැ ඒත් ට්‍රයල් එක රීසෙට් කරගන්නනම් පුළුවන් ඒක කරන්නේ මෙහෙමයි මුලින්ම kaspersky වයිරස් ගාර්ඩ් එක ඕපන් කරගෙන මෙන්න මේ ටික් එක අයින් කරන්න
දැන් මෙතනින් ට්‍රයල් reset එක ඩවුන්ලෝඩ් කරගන්න
Download Now
හරි දැන් ට්‍රයල් reset එක ඕපන් කරගෙන මෙන්න මෙහෙම ට්‍රයල් එක reset කරගන්න
මේ සම්බන්දව මොකක් හරි ගැටළුවක් තියෙනවනම්කමෙන්ට් එකක් දාල තියන්න අනිවාර්යෙන්ම උදවු කරනවා

Thursday, August 28, 2014
Free BTC - අලුත් වැඩක්.. 5$ ලෙසියෙන්ම හොයන්න.
මෙහෙමයි වෙන්නෙ ..
INVITE CODE එකක් ටියෙනවා.. එකෙන් අනිවා Join වෙන්න ඔන.
මෙ SITE එකෙ 48000 Waiting List එකක් ටියෙනවා එකයි .. INVITE Code එකෙන් Join වෙන්න ඔන.
මෙකෙන් JOIN වෙන්න. - JOIN
ඉතුරු ටික දෙන ගන්න .. JOIN වෙල මෙතන Comment එකක් දාන්න... ම්න් කියලා දෙන්නම්.
එහෙන්ම් මන් කෙපුනා...
Join වෙන අයගෙ USER NAME මට පෙනවා. එ නිසා බොරුවට Comment දාන්න එපා.

Tuesday, August 26, 2014
ඔන්න ක්‍රිකට් පිස්සන්ට Cricket 2015 අලුත්ම Game එක
පහසුවෙන් Drivers බාගන්‍න මෙන්‍න කියාපු බාන්‍ඩේ
Drivers හොයාගන්න නැති අය මේක බලන්න
පහල තියෙන ලින්කුවෙන් සොෆ්ට්වෙයා එක බාගෙන ඔබට drivers ගැනීමට අවශ්‍ය පරිගනකයෙහි මෙම සොෆ්ට්ට්වෙයා එක ස්ථාපනය කර එය මගින් ඉතාමත් පහසුවෙන් ඔබට drivers බාගත කිරීමට හැකිය .. මේ සදහා පරිගණකයේ අන්තර්ජාලය තිබිය යුතුමයDownload
Sunday, August 24, 2014
නිකන් තියෙන PC / VPS එකෙන් වැඩක් අරන් BTC හොයමුද ?
ඔන්න මෙකෙන් නිකන් තියෙන RDP/VPS/PC එක USE කරලා BTC හොයන්න පුලුවන්.. කරුමෙ කියන්නෙ මෙ SITE එකෙ JOIN වෙන්න INVITE CODE එකක් ඔන..
අහ් එක ප්‍රශ්නයක් කර ගන්න එපා. ම්න් ඉන්ව්යිට් ලින්ක් එක දෙන්නම්.මෙන්න : https://cointellect.com/?code=6d0b2e4b
මෙකෙන් පොඩි PC තියෙන අයටනම් වැඩක් නැ
මෙකෙන් අපිට Dogecoin හම්බෙන්නෙ .. Exchanger එකකින් එව්වා Exchange කරගන්න පුළුවන්.
ඔකේ රෙග් වෙලා දෙන සොෆ්ට්වයා එක ඩවුන් කරගන්න ඊට පස්සේ උන් ලයිෂන් කෝඩ් එකක් දීල ඇති එක දීල සොෆ්ට් එක ඇක්ටිව් කරගන්න
දැන් මයින් කරන්න.

Friday, August 22, 2014
ඉක්මන් කරන්න...සීමිත කාලයක් පමණයි (Free Bitcoin)
දැන් කවුරුත් කතා වෙන්නේ මේ ගැනනේ ඔන්න තවත් අලුත් වැඩක්
කට්ටියට කියන්න යන්නෙ බිට්කොයින් හොයන්න පුලුවන් අලුත් විදිහක් ගැනයි.....
මේක හැශ්මිනිග් වලින් බිට්කොයින් ජෙනරෙට් කරන එකක්....(සර්වර්මිනිග් වගේ).....
කරන්න තියෙන්නේ මෙච්චරයි.........
පහල තියන ලින්ක් එකේන් ගිහින් රෙජ් වෙන්නClick to Go
01 ප්‍රොෆයිල් ඩීටේල් ටික අප් ලෝඩ් කරන්න.....
02 දවස් 5ක් ඉන්න invest නොකර(හේතුව ඔයට ෆ්‍රි දවස් 7ක් හම්බවෙන එකේ..එක ප්‍රයොජනයට ගන්න....)
03 ඊට පස්සේ....ඔය 12 K/hs ක් මිලදී ගන්න.....(0.02 BTC/12$)
04ඊට පස්සේ දවස ගනේ ඔයට pay out වෙනව

Wednesday, August 13, 2014
Sony Movie Studio Suite v13.0 Build 932 (x86/x64) With KeyGen

ඔන්න යාලුවනේ අඩන පට්ට බාන්ඩයක් අරන් අව ඔයාලට ගොඩ දෙනෙක් මේක දන්නවත් ඇති පාවිච්චි කරලත් ඇති
දන්නා නොදන්නා හැමෝටම මම අද දෙන්නේ Sony Movie Studio Suite v13.0 Build 932 (x86/x64) අලුත්ම අලුත් එක මේකේ කිගෙන් එකත් එක්කම තම දෙන්නේ 32 බිට් හෝ 64 බිට් ඔයාලගේ සිස්ටෙම් එකට ගැලපෙන එක ඩව්න්ලෝඩ් කරගන්න මේ පහල තියන සියල්ලම මේකට අන්තර්ගත වෙනවා

Composition of Sony Movie Studio Studio Suite 13.0:
Movie Studio Platinum 13
DVD Architect Studio 5.0
Sound Forge Audio Studio 10.0
ACID Music Studio 10.0
Sony Movie Studio 13
වීඩියෝ එඩිට් කරන්න HD මෝවීස් හදන්න ඕඩියෝ කපන්න කොටන්න ඕනෑම දෙයක් කරන්න
ACID Music Studio 10.0 කිව්වමනම් ඉතින් හරි ප්‍රසිද්දයිනේ මොකද දැන් හෙම එකාම Dj කරන්න පාවිච්චි කරන්නේ ඕකනේ
ඔය සේරම ඩව්න්ලෝඩ් කරගන්න පහල ලින්කුවෙන් යන්න
Sunday, August 10, 2014
හැම පැයකට වරක් සතොශි 500 ෆ්‍රී දෙන සයිට් එකක් ( බිට්කොයින් )
ඕනිම smartphone එකකින් computer එකට log වෙලා වැඩකරමු...
ඔන්න අවුරුද්දකට විතර පස්සෙ ආපහු ආව post එකක් දාලා යන්න. :D වැඩ ගොඩක් වැඩි නිසාත් ඒ නිසාම post දාන්න වෙලාවක් හොයාගන්න අමාරු නිසා තමයි post දාන එක ටික දවසකට නැවැත්තුවෙ. දැං ඒ කතාව මදෑ.. අද කියන්න යන්නෙ ඕනි smartphone එකකින් computer එකට log වෙලා වැඩකරන්නෙ කොහොමද කියලා.
ගොඩක් අය දන්නවනේ teamviewer කියන software එක. ඇැැ.. ආහ්.. දන්නෙ නැති අයත් ඉන්නවද? teamviewer කියන්නෙ එක්කෙනෙකුගෙ computer එකක් තවත් කෙනෙකුට remote desktop ක්‍රමයට use කරන්න දෙන software එකක්.හරි. දැ මෙන්න මේම පහල තියෙන විදියට වැඩේ කරන්න. (වැඩේට internet connection එකක් ඕනි ඈ.. :p)
1. මුලින්ම Teamviewer computer එකට install කරගන්න ඕනි. පහල link වලින් download කරගන්න.
Windows: Download (7.2 MB)
Mac : Download (15.7 MB)
Linux : Download (22.4 MB)
2. දැන් ඔයාගේ phone එකටත් app එක install කරගන්න. (කෙලින්ම ඔයාගෙ platform එකට අදාල store
එකෙන්ම download කරගන්න පුලුවන් link දාලා තියෙන්නෙ.)
IOS : Download (29.2 MB)
Android : Download
Windows phone : Download (6 MB)
3. දැන් computer එකෙන් software එක open කරගන්න.
4. Phone එකෙනුත් app එක open කරගන්න.
දැන් මෙන්න මෙහෙම එකක් එයි.
එතනට ඔයාගෙ computer එකේ software එකේ තියෙන user id එක දෙන්න. (space ඕනි නෑ.)
* ඔය රතුපාටින් දාලා තියෙන තැන තියෙන Userid එකයි password එකයි
5. ඊළගට එන්නෙ මේ වගේ එකක්. එතනට ඔයාගේ computer එකේ software එකේ තියෙන password එක දෙන්න.
6. දැන් වැඩේ ගොඩ. මෙන්න මේම ලස්සනට ඔයාගෙ computer එකේ desktop එක ඇවිත් ඇති ඔයාගෙ phone එකට... :D
එහෙනම් ඉතින් තව ඉඩ තියෙන වෙලාවක post එකක් දාන්නම් (අවුරුද්දකින් විතර... :P) එතකම් ටටා බායි ඈ..... :D
ප.ලි. (connect උන ගමන් desktop එකේ wallpaper එක නැතිවෙයි ගනන් ගන්න එපා disconnect උන
ගමන් ඒක නැතිවෙනවා. අනික වැඩේ ඉවර වෙනකම්ම computer එකෙත් software එක run වෙන්න
ඕනි නැත්නම් connect වෙන්නෙ නෑ.)

Subscribe to:
Posts (Atom)