Tuesday, October 27, 2015

Iplus ගේ E-money කුප්පි ඔක්කොම බලන්න එන්න...

iplus blog


ඔයා දැනටමත්  E-money කරන කෙනෙක්නම් දන්නවා ඇතිනෙ iplus ගැන. අවංකවම iplus නැත්නම් මමත් තාම ptc කරනවා. ලංකාවේ E-money කරන අයට ගොඩක් වැදගත් වෙන ලිපි තිබුන iplus blog එක දැනට අවුරුද්දකට විතර කලින් ඉදන් domain expire වෙලා නිසා ඒකෙ තියෙන ලිපි හොයන්න කට්ටියට ලොකු කට්ටක් කන්න වෙලා තියෙනවා.

ඒක නිසා මම හිතුවා ඒ දවස් වලම මම save කරගෙන තිබුන Iplus ගේ E-money කුප්පි ටික අනිත් අයටත් බලන්න මේ Blog එකට දාන්න. ඒ සියලුම ලිපි iplus ලියපුවා ඒ නිසා එ් ලිපි වල සියලුම ගෞරවය අයිති වෙන්නෙත් iplus ට.

Blog එකේ උඩ තියෙන "iplusගේ ලිපි"  කියන button එක click කරලා ඒ හැම කුප්පියක්ම අද ඉදන් tech tricks lanka එකෙත් බලන්න පුලුවන්.

FB එකේ කාලෙ කන ගමන් ඒ ලිපි ටික කියවලවත් කීයක් හරි හොයාගන්න. එහෙනම් අපි ගියා.

No comments:

Post a Comment

Copyright (c) 2015 SL Cyber King. Designed by Pinsara Udara Panditha Web Design slcyberking.blogspot.com. Awesome Inc. template. Powered by Sl Cyber King