Tuesday, October 20, 2015

නොමිලේ 16GB Pen drive එකක් ගෙන්නමු...

මම අද කියන්න යන්නෙ ඔයාලට නොමිලේම 16GB PEN DRIVE එකක් ගෙන්න ගන්නෙ කොහොමද කියලා. මේ සයිට් එකෙ හොයන පොයින්ට් වලට මෙගොල්ලො PRIZES දෙනවා. දැන් ඉතින් හාපෝ ඕක හරියන වැඩක් නෙමෙයි කියලා නිකන් ඉන්න එපා මොකද මම මේකෙන් point හොයලා පෙන් එකක් වගේම wireless mouse එකකුත් ගෙන්නුවා.

free 16gb pen drive


පොයින්ට් හොයන එක බොහොම ලේසි වැඩක්. මුලින්ම පහල link එකට ගිහින් විස්තර ටික දීලා රෙජිස්ටර් වෙන්නකො.


ඔයාගෙ විස්තර ටික දීලා,
email එකට යන Activation Link එක ක්ලික් කරලා Account එක Active කරගන්න.
මෙකෙ PRIZES හම්බෙන්නෙ තියන Point ගාන අනුව.

PEN එකක් ගෙන්නගන්න නම්පොයින්ට් 30 ඔනි.දවසටපොයින්ට් 2ක් හොයන්න පුලුවන්. එ් කියන්නෙ දවස්15න් PEN එකක් ගන්නපුලුවන්.

පොයින්ට් හොයන්නෙ කොහොමද?

මෙක ගොඩක් ලෙසි වැඩක්.කරන්න තියෙන්නෙ හැමදාම Account එකට ලොග් වෙලා Missions වල අහල තියන ප්‍රශ්නයට හරි උත්තරෙ දෙන එක.උත්තරෙ හරි නම් පොයින්ට් එකක් ලැබෙනවා.එ වගෙම හැමදාම Log වෙනවටත් පොයින්ට් 1ක් ලැබෙනවා.හැමදාම Log වෙනවට ලැබෙන පොයින්ට් එක ගන්න Collect Daily Points ක්ලික් කරන්න.

ඒ වගෙම Referral Link එක යාලුවන්ට එක දිලා එ අයවත් Register කර ගන්න ඒකටත් Point 1ක් ලැබෙනවා.Referral Link එක Invite Friends වලින් ගන්න පුලුවන්.
යාළුවො 15ක් හදාගත්නම් Pen එකක් එවෙලෙම ගන්න පුලුවන්,
එහෙනම් ඉතින් ඉතුරු ටික ඔයාල අතෙ තමා තියෙන්නෙ.Point හොයලා prize එකක් ගෙන්නගන්න.

No comments:

Post a Comment

Copyright (c) 2015 SL Cyber King. Designed by Pinsara Udara Panditha Web Design slcyberking.blogspot.com. Awesome Inc. template. Powered by Sl Cyber King