Friday, April 17, 2015

පොරොන්දු ඌ පරිදිම ඔන්න අද උස්සන් ආවා Youtube Views දෙන්න භාන්ඩයක්

ඉස්සෙල්ලා මම උබලට කියා දුන්නනේ Emoney කරන්න හොද Web Site එකක් ඒක බැලුවේ නැත්තම් මෙතනින් ගිහින් බලාපියව්

අද මම කියලා දෙන්නේ ඒ අඩවියෙන් Youtube Video වලට Views දීලා කීයක් හරි හොයගන්න හැටි

එහෙනම් වැඩි කතා නැතුව  වැඩේට බහිමුකෝ මෙහෙමයි මේකේ වෙන්නේ කෙලින්ම කිව්වොත් කව්රුත් දන්නා Hitleap වල වගේ පොඩි ගැජෙට් එකක් දෙනවා අපිට Run කරන්න එකෙන් අපිට පොයින්ට් එකතු කරගන්න පුළුවන් ආ තව Auto Surf කරන්නත් පුළුවන් මේ දෙකම එක සැරෙ කරොත් ඉක්මනට පොයින්ට් එකතු කරගන්න පුළුවන් මේ පොයින්ට් බාවිතා කරලා තමා අපි Youtube Video වලට Views දෙන්නේ මේකේ වෙබ් අඩවි වලට Traffic දෙන්නත් පුළුවන් VPS එකක දුවවන එක තමා හොදම වැඩේ නැත්තම් ඔයාලගේ Data ටිකක කෙලවෙනවා ආ මෙන්න ලින්කුව මෙතනින් රෙගිස්ටෙර් වෙලා වැඩේ පටාන් ගන්න එහෙනම්
තවත් දෙයක් මේකේ PTP ක්‍රමයටත් පොයින්ට් හොයන්න පුළුවන් ( PTP දන්නේ නැත්තම් ගූගල් අයියගෙන් අහලා බලාපියව් )
මේකේ පොයින්ට් හිට්ලිප් එකේ වගේ ගිනි ගණන් නෑ පට්ට ලාබයි
අපි ගියා තවත් අලුත් දෙයක් අරන් එන්නම්අපිත් එක්ක ඉන්නකෝ

No comments:

Post a Comment

Copyright (c) 2015 SL Cyber King. Designed by Pinsara Udara Panditha Web Design slcyberking.blogspot.com. Awesome Inc. template. Powered by Sl Cyber King