Friday, April 17, 2015

Web Site වලට Traffic දීලා සල්ලි හොයමුද ?

ඉස්සෙල්ලා මම උබලට කියා දුන්නනේ Emoney කරන්න හොද Web Site එකක් ඒක බැලුවේ නැත්තම් මෙතනින් ගිහින් බලාපියව්

අද මම කියලා දෙන්නේ ඒ අඩවියෙන් Web Site වලට Traffic නොහොත් Visitors ලා දීලා කීයක් හරි හොයගන්න හැටි
කවුරුත් Traffic දෙන්න පාවිච්චි කරන්නේ මේක තමා
මෙහෙමයි වැඩේ වෙන්නේ ඉස්සෙල්ලම ඔයාලා මෙන්න මේ අඩවියේ රෙගිස්ටෙර් වෙන්න ඕන පස්සේ මේකෙන් දෙන Bot එක Download කරලා ඔයලගේ VPS එකක Run කරන්න මොකද ඔයලගේ PC එකේ Run කලොත් Data ටික ඉවරයි VPS කිව්වම බය වෙන්න එපා අඩුවට ගන්න තියනවා
මේ Bot එක Run කරන කොට සයිට් එකේ ඔයාලගේ ගිනුමට Minites එකතු වෙනවා එවා තමා ඔයාලා පාවිච්චි කරන්නේ ඔය විසිටර්ස්ලා දෙන්න
මෙකෙන් ඕන තැනකින් ඔයාට විසිටර්ස්ලා දෙන්න පුලුවන් පහල පින්තුරේ බලපියව් තේරෙන්නේ නැත්තම්
මම දාපු Service එකක් බලන්න මෙතනින් යන්න

මොකක් හරි අවුල් වගේ තැනක් තියනම් මට කියපන් FB නොහොත් මුහුණු පොතෙන් මෙන්න මගේ Profile එක

No comments:

Post a Comment

Copyright (c) 2015 SL Cyber King. Designed by Pinsara Udara Panditha Web Design slcyberking.blogspot.com. Awesome Inc. template. Powered by Sl Cyber King