ඉස්සෙල්ලා මම උබලට කියා දුන්නනේ Emoney කරන්න හොද Web Site එකක් ඒක බැලුවේ නැත්තම් මෙතනින් ගිහින් බලාපියව්
අද මම කියලා දෙන්නේ ඒ අඩවියෙන් Youtube Video වලට Views දීලා කීයක් හරි හොයගන්න හැටි
එහෙනම් වැඩි කතා නැතුව වැඩේට බහිමුකෝ මෙහෙමයි මේකේ වෙන්නේ කෙලින්ම කිව්වොත් කව්රුත් දන්නා Hitleap වල වගේ පොඩි ගැජෙට් එකක් දෙනවා අපිට Run කරන්න එකෙන් අපිට පොයින්ට් එකතු කරගන්න පුළුවන් ආ තව Auto Surf කරන්නත් පුළුවන් මේ දෙකම එක සැරෙ කරොත් ඉක්මනට පොයින්ට් එකතු කරගන්න පුළුවන් මේ පොයින්ට් බාවිතා කරලා තමා අපි Youtube Video වලට Views දෙන්නේ මේකේ වෙබ් අඩවි වලට Traffic දෙන්නත් පුළුවන් VPS එකක දුවවන එක තමා හොදම වැඩේ නැත්තම් ඔයාලගේ Data ටිකක කෙලවෙනවා ආ මෙන්න ලින්කුව මෙතනින් රෙගිස්ටෙර් වෙලා වැඩේ පටාන් ගන්න එහෙනම්
තවත් දෙයක් මේකේ PTP ක්‍රමයටත් පොයින්ට් හොයන්න පුළුවන් ( PTP දන්නේ නැත්තම් ගූගල් අයියගෙන් අහලා බලාපියව් )
මේකේ පොයින්ට් හිට්ලිප් එකේ වගේ ගිනි ගණන් නෑ පට්ට ලාබයි
අපි ගියා තවත් අලුත් දෙයක් අරන් එන්නම්අපිත් එක්ක ඉන්නකෝ
Friday, April 17, 2015
Web Site වලට Traffic දීලා සල්ලි හොයමුද ?
ඉස්සෙල්ලා මම උබලට කියා දුන්නනේ Emoney කරන්න හොද Web Site එකක් ඒක බැලුවේ නැත්තම් මෙතනින් ගිහින් බලාපියව්
අද මම කියලා දෙන්නේ ඒ අඩවියෙන් Web Site වලට Traffic නොහොත් Visitors ලා දීලා කීයක් හරි හොයගන්න හැටි
කවුරුත් Traffic දෙන්න පාවිච්චි කරන්නේ මේක තමා
මෙහෙමයි වැඩේ වෙන්නේ ඉස්සෙල්ලම ඔයාලා මෙන්න මේ අඩවියේ රෙගිස්ටෙර් වෙන්න ඕන පස්සේ මේකෙන් දෙන Bot එක Download කරලා ඔයලගේ VPS එකක Run කරන්න මොකද ඔයලගේ PC එකේ Run කලොත් Data ටික ඉවරයි VPS කිව්වම බය වෙන්න එපා අඩුවට ගන්න තියනවා
මේ Bot එක Run කරන කොට සයිට් එකේ ඔයාලගේ ගිනුමට Minites එකතු වෙනවා එවා තමා ඔයාලා පාවිච්චි කරන්නේ ඔය විසිටර්ස්ලා දෙන්න
මෙකෙන් ඕන තැනකින් ඔයාට විසිටර්ස්ලා දෙන්න පුලුවන් පහල පින්තුරේ බලපියව් තේරෙන්නේ නැත්තම්
මම දාපු Service එකක් බලන්න මෙතනින් යන්න
මොකක් හරි අවුල් වගේ තැනක් තියනම් මට කියපන් FB නොහොත් මුහුණු පොතෙන් මෙන්න මගේ Profile එක

Thursday, April 16, 2015
Fiverr කරලා එපා වෙලාද ? Order එන්නේ නැද්ද ? එහෙනම් මෙන්න විසදුම
දැන් ගොඩක් දෙනෙක් Emoney කරන්න හිතාගෙන බහින්නේ Fiverr එකටනේ ඒත් තියන පුරශ්නේ තමා Order එන්නේ නැති එක ඒ අවුල තියෙන්නේ උබලගේ නෙමේ Fiverr කාරයොන්ගේ කාලෙන් කාලෙට එන එක එක ගොන් Update නිසා මමත් ඉස්සර Fiverr කල ඒත් දැන් මගේ බල්ලවත් යන්නේ නෑ ....
දැන් එතකොට උබලා බලයි මම මොකද්ද කියන්නේ කියලා ඔව් කියන්නේ හදන්නේ Fiverr වගේ බලු නැති එක පට්ට Site එකක් ගැන වෙනසක් නෑ ඒ වගේම තමා මේකේ අපිට පහසුකම් ගොඩක් තියනවා
Level - Fiverr බයියොන්ගේ වගේ මෙකේ Level 5 තියනවා එවගේ උඩට යන්න යන්න ඉතින් පහසුකම් එහෙමත් වැඩි නොවැ
මෙකේ අපිට $1 Service දාන්න පුලුවන් හැබැයි Level 2 වෙන්න ඕන ඒක එච්චර අමාරු නෑ මේකේ Level Up වෙන්න ක්‍රම තුනක් තියනවා එ තමා Seller / Buyer / Affiliate
මේ තුනෙන් ඕන එකකින් උඩට එන්න පුලුවන් තව මේකේ අපේ Service List වෙනකම් බලන් ඉන්න ඕන නෑ
අපිටම ඒ වැඩේ කරගන්න පුලුවන්
Traffic එහෙම කරන කට්ටියටනම් මේක පට්ට
මම Service එක දාල විනාඩි දහයෙන් Order දෙකයි අම්මටහුඩු නේද එහෙම වෙන්න ඉතින් අපි පාට පාටින් ලස්සනට අපේ Service එක දාන්න ඕන Fiverr බයියගේ වගේ නෙමේ මේකේ අපිට අපේ Service එක ලස්සනට දාගන්න පුලුවන් ඔයාලට ගියාම තෙරේවි මම වැඩි වැඩිය කියන්න යන්නේ නෑ මොකක් හරි අවුල් වගේ තැනක් තියනම් මට කියපන් FB නොහොත් මුහුණු පොතෙන් මෙන්න මගේ Profile එක අප්පට තව පොඩ්ඩෙන් සයිට් එකේ ලින්කුව දෙන්න අමතක වෙනවනේ ඒකත් පහලින් දාගෙනම යන්නම්
Click Here go to Site
දෙයියනේ කියලා Register වෙයන් Order වැඩි වේවා කියලා හිතාගෙන
කියන්න අමතක උනා මේකේ Payout කරන්න පුලුවන් Instant ඒ කිව්වේ අපි Payout කරපු ගමන් අපේ Paypal එකට සල්ලි එනවා Fee එකක් කපාගන්නෙත් නෑ අර Fiverr බයියෝ වගේ

Subscribe to:
Posts (Atom)