Friday, December 4, 2015

සල්ලි දීලා Amazon , ebay වගේ සයිට් වලින් බඩු ගත්ත කාලේ අදින් ඉවරයි

සල්ලි දීලා Amazon , ebay වගේ සයිට් වලින් බඩු ගත්ත කාලේ අදින් ඉවරයි.මම අද කියන්න යන්නේ කොහොමද නොමිලේ Pen Drive එකේ සිට iPhone6 දක්වා වගේ ගොඩාක් දේවල් FREE ගන්න විදිහ.කරන්න තියෙන්නේ Points එකතු කරන එක විතරයි.මුළින්ම පහළින් තියෙන Link එකට ගිහින් Register වෙන්න.

http://bit.ly/1YN6dwy
ඔයා ඒ Site එකට දිනපතා යනකොට නොමිලේම Point හම්බවෙනවා.තව අපෙන් දිනපතා ප්රශ්න අහනවා.ප්රශ්න කිව්වට අපේ කැමැත්ත අහන්නේ.පිළිතුරකට Point හමුවෙනවා.මේකෙදි 16GB PenDrive එකක් ගන්න 30 Point වගේ පොඩි Point ගානක් ඕනේ.එකට ඔයාට එ Point 30 එක දවසෙන් හොයා ගන්න පුලුවන්
තව ඔයාගෙ RefLink එකෙන් වෙන අයව Invite කරලා Point හොයන්නත් පුලුවන්.බය වෙන්න එපා.මේකේ prizes වලට ගියාම Not Available හෝ Out of Stock කියලා වැටෙනවා.මේකෙ ඔක්කොම Gifts දාන්නෙ මාසෙකට දෙපාරයි.Gifts දාපුවහම ඒකෙ Dashboard එකේ message එකක් දානවා.

ඊළග එක දාන්නේ දෙසැම්බර් 15.එදාට ඔයාගෙ තෑග්ග ඔයාට ගන්න පුල්වන්.එදා වෙනකොට ඔබේ Point එකතු කරගන්න බලන්න.එ වෙනකොටනම් ඔයාට Point 100ටත් වඩා හොයා ගන්න පුලුවන් වෙයි
තව අපි මේ site එකට Ref 30ක් එකතු කලොත් අපිට GOLD Membership එක හම්බෙනවා.ඊට පස්සේ අපි හොයන points දෙගුණ වෙනවා.
ඔබ ලොග් වෙද්දී ඔබේ ටී ෂර්ට් සයිස් එක හා සිප් කෝඩ් එක නිවැරදිව දෙන්න වග බලා ගන්න.මන්ද ඔබ Gold Member ඌ විට ඔබට නොමිලේ ටී ෂර්ට් එකක් ගෙදරටම ලැබෙනවා
එලසම ඔබේ ගිනුම සැදු පසු එය Active කර ගන්න ඔබ ගිනුම සැදු ඊමේල් ගිනුමට ඊමේල් එකක් ලැබෙනු ඇත.එය Active කිරීමට අමතක කරන්න එපා,නැත්තම් ඔබට ගිණුමට ලොග් වීමට නොහැකි වෙනු ඇත
එ වගේම මේක ලන්කාව තුල ජනප්‍රිය නොවුනට ඉන්දියාව හා බන්ගලදේශය වල ඉතා ජනප්‍රිය විශ්වාසවන්ත වෙබ්සයිටයක්.

No comments:

Post a Comment

Copyright (c) 2015 SL Cyber King. Designed by Pinsara Udara Panditha Web Design slcyberking.blogspot.com. Awesome Inc. template. Powered by Sl Cyber King