Tuesday, August 11, 2015

අන්තර්ජාලයෙන් මුදල් උපයමු: Seoclerk සිංහලෙන් ( Part 1 )



කාලෙකට පස්සේ වටිනා පොස්ට් එකක් ලියන්න හිතුවා. PTC වගේ ඒවා කරලා ගොඩ යන්න හිතනවානම් මහා බොරු වැඩක්. මොකද ඕවා කරන එකෙන් ඔයාලගේ Data Charges වත් කවර කරගන්න බැහැ. ඔයිට වඩා ලේසි ක්‍රම තියෙනවා නෙට් එකේ ඉදලා සල්ලි හොයන්න. ඒවගේ පොඩි පොඩි ක්‍රම ගොඩක් තියෙනවා.
  1. Fiverr
  2. Seoclerks
  3. Forex ( ලොකු අවදානමක් තියෙනවා )

ඔය තුනෙන් අද කියලා දෙන්න යන්නේ පහසුවෙන් තමන්ට යම් කිසි මුදලක් හොයන්න පුළුවන් විදියක්. Seoclerks කියුවහම ගොඩදෙනක් දන්නවා. එත් නොදන්නා අයට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම්. Seoclerks කියන්නේ සරලවම කියුවොත් Fiverr / Freelanser වගේ Clerk කෙනෙක්ගේ වැඩ කරන්න තියෙන්නේ. ඒ කියන්නේ ඔයා ඔයාගේ හැකියාවන් පෙන්වලා තව කෙනෙක්ට උදවු කරලා යම් කිසි මුදලක් හොයනවා කියන එක. උදාහරණයක්:

  • සමන්ට අවශ්‍යයි ෆේස්බුක් ලයික්ස් 1000ක් , එතැනදී ඔයාට කරන්න තියෙන්නේ සමන්ට අවශ්‍ය ෆේස්බුක් ලයික් 1000 ලබාදෙන්න. එතකොට සමන් ඔයාට 5$ දෙනවා.

ඔයවගේ සරල ක්‍රම තමා තියෙන්නේ. තමන්ගේ හැකියාව මත තමා උපරිමයට යන්න පුළුවන්. එකියන්නේනව සාමාජිකයෙක් මාසයකට 10$ හොයද්දි , හොද කැපවීමක් තියෙන කෙනෙක් මාසෙට 200$+ හොයන්න පුළුවන්. හැම දෙයක්ම තීරණය වෙන්නේ තමන්ගේ කැපවීම මත විතරයි. දැන් බලමු මොනවද අපිට මේකේ විකුනන්න පුළුවන් කියලා.

  • Facebook Likes
  • Web Traffic
  • Seo Services
  • Data Entry
  • HTML / PHP Scripts

දැන් බලමු කොහොමද අපි Seoclerk එකේ ලියාපදිංචි වෙන්නේ කියලා. මෙතැනදී අපිට අවශ්‍ය වෙන දේවල් පහලින් බලන්න.
  • Gmail / Outlook වගේ Email ලිපිනයක්.
  • Paypal ගිණුමක් හො Payneoor ගිණුමක්
  • තේරුන් ගැනීමට පහසු User Name එකක්. ( SeoClerk / VpsClerk වගේ මතක හිටින එකක්  )
මේ විදියට Seoclerks එකේ රෙජිස්ටර් වෙන්න. (Step By Step )
  1. මේ ලින්ක් එකෙන් ගිහින් Register වෙන්න. ( Register Here )
  2. වැඩ කරන Email එකකින් වැඩේ කරන්න.
  3. මතක හිටින Password එකක්.
  4. වැදගත්ම එක මතක හිටින ඔයාගේ වැඩේට හරියන User Name එකක්.


 
දැන් ඔයාලා Register වුනාට පස්සේ ඔයා දීපු Email එකට Confirm Email එකක් එයි. ඒක අනිවාර්යෙන් කලික් කරලා ඔයාලගේ Account එක Verify කරගන්න. එහෙනම් ඊලග පොස්ට් එකෙන් අපි කොහොමද Seoclerks එකේ Service එකක් දාන්නේ කියලා කියලා දෙන්නම්.
 
 

Copyright (c) 2015 SL Cyber King. Designed by Pinsara Udara Panditha Web Design slcyberking.blogspot.com. Awesome Inc. template. Powered by Sl Cyber King