කොහොමද යාලුවනේ කාලෙකින් ඔයාලට බිට්කොයින් ගැන අලුත් දෙයක් අරන් එන්න බැරි උනානේ
ගොඩක් අය ඉන්නවා ඉස්සෙල්ලා පොඩියට පටන් අරන් දැන් මහා පරිමනයෙන් BTC හොයන එයලා මාසෙකට සැලකිය යුතු ගානක් හොයනවා BTC හරහා ඔයාලටත් පුලුවන් ඒ වගේ වෙන්න මම මුල ඉදලා දාපු ලිපි කියවන්න
ඔන්න අද මම අරන් අවා වැඩි කතා නැතුව වැඩේට බහිමුකෝ එහෙනම්
ඔන්න පලවෙනි Site එක මේකෙ විනාඩි 10න් 10ට Satoshi දෙනවා
මෙන්න ලින්කුව http://goo.gl/7nKq2J
මේකත් අලුත් එකක් දවසට Satoshi 500 සෙනසුරාදා ඉරිදා Satoshi 10000 ගානේ දෙනවා
මෙන්න ලින්කුව http://goo.gl/UaUOKd
මේ අඩවියේ පැය 4න් 4ට Sathoshi 750 ගානේ දෙනවා
මෙන්න ලින්කුව http://goo.gl/KBBHlZ
මේ අඩවියත් උඩින් කිව්ව එක වගේම තමා
මෙන්න ලින්කුව http://goo.gl/DHthRt
ඔයාලා BTC 0.02 හොයාගත්තම මට කියන්න එතන ඉදන් ඉස්සරහට කොහොමද දියුනු වෙන්නේ කියලා මම කියලා දෙන්නම්
මාව සම්බන්ද කරගන්න
Facebook - http://goo.gl/voiQGr
Thursday, December 18, 2014
Sunday, December 7, 2014
සුපිරි වේගෙන් ලොකු ලොකු Torrents Direct බාමු
දැන් ටොරන්ට් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න ගොඩක් සයිට් තියෙනවනෙ.ඒත් තියෙන ලොකුම අවුල තමයි එක්කො 1 ජීබී නැත්තම් 2 ජීබී.
මේකෙන් පුලුවන් ටිකක් ලොකු සයිස් එකේ ඒවත් බාන්න.20ජීබී වෙනකන් පුලුවන් කියල තමයි උන් කියන්නෙ.සතියකට 50ජීබී දෙනවා.
ටොරන්ට් විතරක් නෙවෙයි බැකප් එකක් විදිහටත් පාවිච්චි කරන්න පුලුවන්.ඒත් රීවිව් වල කියන්නෙ පෞද්ගලික ඒවා තියාගන්න එපා කියල.
වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න නම් පට්ට.
මේ ලින්ක් එකෙන් යන්න
Get a free account කියන තැනින් ගිහින් කැමති විදිහකින් රෙජිස්ටර් වෙන්න.
.

දැන් බලමු කොහොමද ටොරන්ට් එකක් ඩවුන්ලෝඩ් කරන්නෙ කියලා.
ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් මැග්නට් ලින්ක් එකකින් තමයි.
ටොරන්ට් එක තියෙන තැනට ගියාම මේ විදිහට මැග්නන්ට් ලින්ක් එක පෙන්නන්නවා.
ඒක right click කරලා කොපි කරගන්න

ඊට පස්සෙ hive එකේ add files to hive කියන තැනට ගියාම මෙහෙම එකක් එනවා.
කොපි කරගත්ත ලින්ක් එක paste කියන තැනට paste කරන්න.කරලා get link click කරන්න.

මේ විදිහට ටොරන්ට් එක add වෙනවා.ඊටපස්සෙ save වෙනවා බලාගන්න පුලුවන්.
download වෙලා ඉවර උනාම in your hive! කියල පෙන්නනවා.එතකොට ෆයිල් එක ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි hive එකට.ඩවුන්ලෝඩ් වෙලා ඉවර උන ඒවා තියෙන්නෙ transfers folder එකේ.

ransfers folder එකේ තියෙන ඒවාpublic නැහැ.ඒවා drag කරලාvideo folder එකඑකට දැම්මම public.
තමන්ගෙ hive එකේ ඉන්න friends ඔක්කොටම බලන්න download කරගන්න පුලුවන්.

තාම මේක බීටා වර්ශන් එකේ තියෙන්නෙ.ප්‍රීමියම් ෆීචර්ස් දැනට ෆ්‍රී දෙනවා.
අපේ hive එකේ friends ලා 100කට වඩා ඉන්නවනම් ප්‍රීමියම් එක ෆ්‍රී හම්බ වෙනවා.
ගොඩ දාගත්ත නම් මටත් request එකක් එවන්ඩ
මේන් මෙතන ඔබන්නලා
මේක මම elakiri.com එකෙන් උස්සපු එකක්...

නොමිලේ බඩු ගන්ඩ එන්නලා
මේක ඇවිල්ලා Ebay වගේ සයිට් එකක් අරවා මෙව්වා තීනවා අම්බානෙකට මෙතනින් යන්ටකෝ
හෝව් හෝව් ඉතුරු ටිකක් බලලම යන්න
කරන්න තියෙන්නේ මෙච්චරයි...
පහළ තීන ලින්ක් එකෙන් ගිහින් Register වෙන්න..ඊට පස්සේ Email එක Confirm කරන්න...එතකොට ඔයාට $10 ලැබෙනවා...
(අනිවාර්යයෙන් ඔයාලා මේ ලින්ක් එකෙන් Register උනොත් $5 ලැබෙනවා...ඊට අමතරව Welcome Bonus එකක් විදියට තව $5 ලැබෙනවා)
Signup - http://goo.gl/MZGGMn
ඊට පස්සේ අඩුවට Freeshipping තීන Item එකක් තෝරගන්න...නැත්නම් අඩූවට තීන Items දෙකක් තෝර ගන්න (එතකොට Freeshipping ලැබෙනවා)
ඊට පස්සේ Order එක Process කරන් ගිහින් Complete කරන්න .(Worldwide Shipping)
ගන්නා දෙයක් දැන්ම ගන්නලා...ඉවර වෙන්ඩ කලින්

Subscribe to:
Posts (Atom)